" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, February 20, 2012

Windows 8 වල Logo එක මාරු කල හේතුව.


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවා ඔයාලට මරු News එකක් අරගෙන. හොඳයි යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ගැන පොඩි News එකක්. හරි අපි එහෙනම් බලමුකෝ නේද මේ මොකක්ද කියලා.

යාලුවනේ ඔයාලා හැමෝම දන්නවානේ අද ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන Windows එක Windows 7 නේ. ඉතින් මේක කරන්නේ Microsoft ලානේ. ඔන්න එයාලා ඊළඟ අවුරුද්දේ මුලම අලුත් Windows එකක් එලියට දානවලු ඒක Windows 8 කියලා තමයි දැන් නම් හැමෝම කියන්නේ. හරි අද මම මේ කියන්න යන්නේ Microsoft ගැන නම් නෙවේ Windows 8 ගැන. හරි අපි එහෙනම් ඉස්සරහට යමුකෝ.

මම මුලින්ම ඔයාලට මම Windows 8 ගැන දන්න විස්තර ටිකක් කියලා ඉන්නම්. මෙහෙමයි මේ තමයි Microsoft විසින් අලුත්ම තාලෙකට හදන පලවෙනි Windows එක. ඒ කියන්නේ යාලුවනේ මේ පාර මේ ගොල්ලෝ ගොඩාක්ම මේ එක Design කරලා තියෙන්නේ Tough Screen එකේ වැඩ කරන්න ඒ සඳහා මෙයාලා මේ Windows එකට විශේෂ දේවල් ගොඩාක් ඇතුලත් කරලා තියනවා. ඉතින් ඒ උනාට මේක. Desktop, Laptop වලත් හොඳට වැඩ කරනවාලු. ඉස්සරහට ඉතින් මේවා නැතිම වෙලා TAB එකනේ නැගලා එනවා කියන්නේ ඉතින් ඒකටනම් සුපිරියටම මේක වැඩ කරනවාලු. ඒ ඇති යාලුවනේ මම දැන් කියන්නම් අද මම කියන්න ආපු විස්තරය.

මේ පාර එයාලගේ අලුත් Windows එක වන Windows 8 වල LOGO එක වෙනස්ම ආකාරයකට තමයි Design කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ මුල්ම Windows එකේ Logo එකට බොහෝ දුරට සාමානයි. මෙන්න පල්ලේහා තියනවා ඒයාලගේ මේ වෙනකම් හදපු සියලුම Windows වල Logo ටික ඒක බලලම ඉන්නකෝ.

ඉතින් ඔයාලා දැක්කානේ නේද මේ සියලුම Logo0 ටික. ඉතින් මෙයලා Windows 8 වල Logo එක ආයෙමත් පලවෙනි එක වගේ එකක් තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව වශයෙන් එයාලා කියන්නේ Logo එකක් කියන්නේ කොඩියක් නෙවේ කියලා ඒ කියන්නේ මෙයාලගේ ගොඩාක් Logo ආවේ FLAG Design වගේනේ ඉතින් එයාලා ඒ නිසා අලුත්ම විඩියේ එකක් මේ පාර Design කරලා තියනවා මෙන්න පල්ලෙහා තියනවා එයාලගේ අලුත්ම Logo එක ඒකත් බලන්නකෝ එහෙනම්.

හ්ම්ම් දැක්කනේ නේද යාලුවනේ. ඉතින් ඔයාලට Windows 8 වල එන Logo එක තමයි මේ. ඉතින් දැන් මම නවතින්නම් යාලුවනේ. එහෙනම් ආයෙමත් අලුත් දෙයක් හොයාගෙන ඉක්මනින්ම එන්නම්. එහෙනම් කට්ටියටම බායි..

මෙන්න තියනවා Windows 8 වල අලුත් Logo එකේ විඩියෝ කෑල්ල ඒකත් බලලම යන්නකෝ.

Share:

5 comments:

  1. aiyo me post eka dapu oyata mada gahanne na micrsoft ekata madaparak gahannam ko oya os eketh hadapu nathi bugs godak thiyenawa oka samahara screen resolution walata welcome screen eka wada na anika grapihc kanawa and thawa issarahata lankawe windows wada karanda bari wei ai crack version allanawalune :D kohoma unath ape dana ganimata oya dapu post ekanam hondai but mama kiyanne lankawa issarahata linux walata bassoth hondai naththam wada amaru karanwa

    ReplyDelete
  2. පට්ට පොරක් මචන් උඹ

    ReplyDelete
  3. යාලු ඔයාලා හැමෝටම බෝ... Sතූතියි........ ඩැම්ම කොමැන්ටුවට..

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ