" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, February 16, 2012

ඔයාගේ Password එකේ Security තත්වය බලමුද?


ඔන්න යාලුවනේ මම අයෙත් ආවා ඔයාලට තවත් වටිනා කියන වෙබ් පිටුවක් හොයාගෙන හරිනේ මේක ඔයාලා හැමොටම ඒ කියන්නේ පාවිච්චි කරන සියලූම දෙනාට ගොඩාක් වටින වෙබ් පිටුවක් හරි අපි බලමුකෝ මේ මොකක්ද කියලා නේද?

මෙන්න මේකයි යාලුවනේ මේ වෙබ් සයිට් එකෙන් වෙන්නේ ඔයාලාගේ Password Check කරන එක. ඒ කියන්නේ ඔයා මේ වෙනකොට මොනවා හරි Passwords පාවිච්චි කරනවානේ ගොඩාක් තැන් වලදී Internet වල. ඉතින් අන්න ඒ අපි පාවිච්චි කරන Password කොයි තරම් නම් හොඳඳ ඔයාගේ Password එක කවුරු හරි Hack කරන්න යනවානම් එයාට ඒක කරන්න යන වෙලාව වගේ ගොඩාක් දේවල් ගැන දැන ගන්න පුලුවන්. මේවා කීවට වැඩක් නෑ දීල තියන ලින්ක් එකෙන් ගිහින්ම බලන්නකෝ සයිට් එක ආ...

ආ.. ඒ විතරක් නෙවේ මේ සයිට් එකෙන් ඔයාලට අලුත් Passwords හදා ගන්නත් පුලුවන් කාටවත් ලේසියෙන් අල්ල ගන්න බැරි ඒවා. පට්ට පට පට ආ... හරි හරි එහෙනම් ගිහින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. එහෙනම් අපි කැපුන ආයෙමත් ඉක්මන්නිම එන්නම්... බයි බායී...


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ