" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, February 5, 2012

හඳ දැක්කේ නැත්තම් බලාගන්න. මෙන්න Moon..


හායි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනවා නියම විඩියෝ කට්ටක් හරිද. මේ උඩ තියන රූපය පේනවා නේද ඒ තමයි. හඳ.. එහෙමත් නැත්තම් අපි කවුරුත් දන්න චන්ද්‍රයා. හරිනේ අපෝ ඕක නම් මොකක්ද කියන්න එපා ඔයාලා ඔය උඩ තියන රූපය දැක්කානම් ඔයාලා ඔය හඳ දැක්ක පල්වෙනි දවස මම එහෙම කිව්වේ ඇයි කියලා ඉස්සරහට කියන්නම්කෝ.

හරි යාලුවනේ මම එහෙම කිව්වේ වෙන මොකුත් නිසා නෙවේ ඔය ඔයාලා දැක්කේ හඳේ අනිත් පැත්ත ඒ කියන්නේ අපේ ලෝකයට පේන්නේ නැති පැත්ත . දැන් තේරුනා නේද කතාව, හරි හරි මෙන්න පල්ලෙහා තියනවා එකෙන් ඒ පැත්ත විඩියෝ කල පල්වෙනි දර්ශනය. ඒකට යටින් ඇති තවත් විස්තර අවශය නම් යන්න ඕනේ ලින්ක් 2ක් ඒවටත් ගිහින් බලන්නකෝ ඔයාලා මේ වගේ ඒවාට කැමතිනම්. එහෙනම් අපි ගියා ආයෙමත් එනවා...


යාලුවනේ මෙන්න මේ ලින්ක් 2න් ගිහිල්ලා ඔයාලට තවත් විස්තර ගන්න පුලුවන්.





Share:

Related Posts:

2 comments:

  1. හඳ නේද....,

    බුදු අම්මෝ.....,
    උ/පෙල කාලේ හඳ බලන්න ගිහින් තව පොඩ්ඩෙන් විභාගේ ඇණ ගන්නවා...

    එව්වෑවටයින් වැඩක් නැහැ. මේ පෝස්ටුවේ වටිනා යමක් තියෙනවා. ස්තුතියි.

    ReplyDelete
  2. තැන්කූ වේවා... අදහසක් දැම්මට....

    එහෙනම් හොඳ කතාවක් ඇත්තේ හඳ ගැන. අපිත් ආසයි දැන ගන්න. කියන්න බලන්න ඔය කතාව...

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ