" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 19, 2012

MSN එකෙන් අපිට නොමිලේ දෙන සේවාවන්


හරි එහෙනම් ඔන්න ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රර්ථනා කරනවා. ඔන්න මම අද කියන්න යන්නේ අන්තර්ජාලය සම්බන්ද පොඩි නිව්ස් එකක්. මේ කියන්න යන්නේ MSN ගැන සහ එකෙන් අපිට නොමිලේ ලැබෙන සේවාවන් ගැන.

හරි ඔයාලා දන්නවානේ MSN එකෙන් අලුතින්ම අපිට දුන්න සේවාව තමයි OUTLOOK.COM සේවාව. මේකත් ඉතින් කලින් වගේම EMAIL සේවාවක්. මේකෙනුත් ඔයාලට පුළුවන් අලුත් Email එකක් පටන් අරගන්න. මෙන්න පල්ලෙහා තියානවා. ඒකට යන ලින්ක් ඒක ගිහින්ම බලන්නකෝ. අලුත්ම අලුත් වෙනස් කම් ගොඩක් තියනවා. අපිට ගොඩාක් පහසු වෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.



මේ සේවාව වගේම මෙයාලා අපිට තවත් EMAIL සේවාවන් 2ක් අපිට දීලා තියනවා ඒ තමයි Hotmail සහ Live සේවාවන්. ඉතින් මෙන්න පල්ලෙහා තියනවා ඒවටත් යන ලින්ක් ටික දීලා ඒවටත් යන්න ඕනෙනම් ගිහින් බලන්නකෝ.



හරි ඒ වගේම මෙයාලා අපිට දෙන අනිත් වටිනාම සේවාව තමයි SKY DRIVE පහසුකම ඉතින් මේ කියන්නේ අපිට එයාලා නොමිලේ දෙනවා 7 GB ඉඩ ප්‍රමාණයක් අපේ දේවල් තිය ගන්න. ඉතින් මේකට දාපු අපේ දේවල් අපිට ඕනෑම තැනකින් ගන්න පුළුවන් අපේ මශිනේ ඒක උස්සන් යන්න ඕනේ නෑ . Internet විතරයි තියෙන්න ඕනේ. මෙන්න තියනවා ලින්ක් ඒක එකටත් ගිහින්ම බලන්නකෝ.




හරි යාලුවනේ දැන් මම මේ පොස්ට් ඒක නවත්තනම්. ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු . ඊළඟට මම ඔයාලට ගේන්නේ . මෙයාලගේ ඇලුම සේවාව වන Outlook.Com එකේ Key Board Shortcut එහෙනම් මම ගිය .... 



Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ