Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi...