" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, August 13, 2012

හාඩ් ඩ්ස්ක් එක හැක් කරමුද? යාලුවන්ව අන්දන්න නියම බාන්ඩේ



හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට නියම බඩු කෑල්ලක් හොයාගෙන හරි යාලුවනේ ඔන්න එහෙනම් මම කතාව කියන්නම් මෙන්න මේකයි කතාව අද මම ඔයාලට පුංචි සොෆ්ට් කෑල්ලක් අරන් ආවා මේක පොඩි උනාට ලොකු වැඩ කරන්න පුළුවන් හරිද මෙන්න මේකයි යාලුවනේ මම දීලා තියන ලින්ක් එකෙන් ගිහින් ඔයාලා මේක ඩවූන් කර ගන්න. ඊට පස්සේ එකේ තියනවා ෆයිල්ස් 2 ක් එකෙන් Add කියන එක ඔපෙන් කර ගන්න ඊට පස්සේ බලන්නකෝ Computer එකට ගිහින් මොකද වෙලා තියෙන්නේ කියලා. Maxxa නේ.

ඔන්න යාලුවනේ ඔයාලට ඕකෙන් පුළුවන් ඔයාලගේ යාලුවන්ව අන්දන්න. එයාලව පුදුම කර වන්න . ඉතින් මෙන්න පල්ලෙහා තියනවා මගේ Machine එකේ Hard Disk එකේ Partitions ටික. වැඩේ කරලා ඉවර වෙලා Remove කියන එකෙන් ආපහු පරන තත්වයට යන්න පුලවන් බය වෙන්න එපා. එහෙනම් අපි කැපුනා.





Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ