" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, August 15, 2012

London Olympic එකට Google එකෙන් අපිට දුන්න Doodles


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවා . හරි දැන් මම කියන්න යන්නේ ඔයාලට නියම නිව්ස් එකක්. මෙන්න මේකයි කතාව . Google Doodle . මරු නේද? හැ.... ඒ මොකක්ද ඒ. 

දන්න යාලුවොත් ඇති ඒත් මම ඔයාලට කියන්නම්කො මේ Google Doodle කියන්නේ කියන්නේ ඔයාලා සේරම දන්නවානේ Google Search Engine එකේ අර උඩ තියන Pic එක. අන්න ඒවා මේ උඩ තියන Picture එකේ තියෙන්නේ අන්න ඒවා.

හරි එහෙනම් මම දැන් ඔයාලට කියන්න යන්නේ මේ පාර Olympic වෙනුවෙන් Google එකෙන් අපිට දුන්නා මරු Doodles ටිකක් ඒ ටික ඇවිල්ලා Games ටිකක් . මෙන්න පල්ලෙහා තියනවා Picturs ටික. එක බලලම ඉන්නකෝ. ඒවා ආයෙම ඔයාට සෙල්ලන් කරන්න ඕනේනම් හරි ඔයාලා දැක්කේ නැත්තම හරි මෙතන දීලා තියන ලින්ක් වලින් ගිහින් සෙල්ලන් කරන්න.












ඒ වගේම මම ආස කල දෙයක් තමයි මේ. මේකෙන් අපිට ඕන එකක් ගහල Record කරලා ආයේ Play කරන්න පුළුවන් මම කිව්වට වැඩක් නෑ ගිහින්ම බලන්නකෝ.

5. Robert Moog's 78 th Birthday


හරිනේ එහෙනම් මන් දැන් නවතින්නම් අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. ඔයාලට මේ ටික විතරක් නෙවේ මෙයාලා හදපු හැම Doodle එකක් බලන්න පුළුවන් Link එක මම පල්ලෙහායින් දාන්නම්. එහෙනම් මම ගියා.


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ