" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, August 13, 2012

Start එකෙදීම Temporary Files අයින් කරලා දාමුද?


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවා ඔයාලට නියම Trick එකක් අරගෙන. හරි මෙන්න මේකයි කතාව. ඔයාලා දන්නවානේ ටෙම්පරි ෆයිල්ස් කියන්නේ අපේ Machines Slow කරන ලොකුම දේ . ඒ කියන්න අපේ Machine එක කොච්චර Speed උනත් ගොඩක් වෙලා දාලා තිබ්බහම Struck වෙන්නේ අන්න ඒ Temporary Files වැඩි උනාම.

හරි මම අද ඔයාලට ඒකට නියම Answer එකක් දෙන්න යන්නේ. මෙන්න මේ මම පල්ලෙහා දීලා තියෙන විදියට වැඩේ කරගෙන යන්නකෝ.

1. Note Pad Open කරගන්න

2. මේ Code එක Copy කරගෙන Note Pad එකේ Paste කරගන්න

          rd%temp%s/q
          md%temp%

3. දැන් මේක TempCleaner.bat ලෙස Save කර ගන්න.

 දැන් වැඩේ හරි එහනම් යාලුවනේ අවසාන පිරවර වසයෙන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා Save කර ගත්ත File එක Windws Start Up ඒකට දාන්න. එච්චරයි. එහෙනම් මම කැපුනා. 
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ