" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, September 2, 2012

AllSriLankans තවත් ඉදිරියට මෙන්න අලුත්ම පිම්ම Technology Corner


හරි ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවා ඔයාලට ආයෙමත් අලුත් දෙයක් කියන්න.හරි ඉතින් මට මේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි උන දවස් දෙක තුනක්ම ඒත් බය වෙන්න එපා මම මගේ වැඩ නවත්තලා නෑ. ඉතින් මම මේ දවස් ටිකේ අලුත් බ්ලොග් එකක් කරා. මොකද මම මේ බ්ලොග් එක කරන නිසා මට ගොඩාක් අලුත් නිව්ස් ලැබෙනවානේ, 

ඉතින් මම අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා English වලින් මොකද සමහර නිව්ස් තියනවා සිංහලෙන් දාන්න හරි අමාරුයි. හා හා මා එහෙම කිව්වට අනිවාර්යෙන්ම ඔයාලට දෙන්න ඕනේ ඒවා කොච්චර අමාරු උනත් ඔයාලට දෙනවා. ඉතින් මගේ අනිත් බ්ලොග් එකට ඔයාලටත් එන්න පුළුවන් ඉතින් ඔයාලා ඇවිත් බලලා අදහසක් දීලා යන්න. 


ඉතින් මම මේ බ්ලොග් එක දැනටමත් පටන් ගත්තා. දනට පෝස්ට් 5 ක් විතර තියනවා. ඔයාලත් ඒවා කියවලා බලන්න. මේ වැඩේ කරන්න ඕනේ කියලා මට හිතුනේ අන්තර්ජාතික වශයෙන්ම බ්ලොග් තරගයට මුණ දෙන්න ඉතින් හරි අමාරු වැඩක් තමයි ඒත් වැඩේ අතාරින්නෙ නෑ. ඔයාලත් මට පොඩි Support එකක් දෙන්න මගේ Blog Page එක Share කරලා. මේකට මම නම දාලා තියෙන්නේ New Technology Corner කියලා.

හරි යාලුවනේ එහෙනම් මම දැනට නවතිනවා ඉතින් ඔයාලගේ Support එක ගන්න තමයි මම මේ Post එක ලිව්වේ එහෙනම් මම ගිහින් ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ