" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, September 28, 2012

මුහුණ පොතෙන් අපිට අලුතෙන් ලැබෙන සේවාව Facebook Gifts



හායි යාලුවනේ...

ඔන්න මම අද උදේම ඔයාලට කියන්න යන්නේ අලුත්ම අලුත් හොට්ම හොට් නිව්ස් එකක් ගැන. ඉතින් අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ලක් ගැන. ඉතින් මම මේ අද කියන්න යන දේ තවම නම් මුහුණ පොතේ නෑ එත් ඉතින් අපි ඒ ගැන දැනන් ඉන්න ඒක හොඳ නිසා ඔන්න මම ඔයාලටත් කියන්න හිතුවා හරි එහෙනම් යාලුවනේ අපි බලමු නේද මේ මොකක්ද කියලා.....

හරි මෙන්න මේකයි යාලුවනේ කතාව ඔන්න ෆේස්බුක් සමගම අපෙන් ගානක් කඩාගන්න අලුත් වැඩක් කරන්න යනවා ඒ තමයි ෆේස්බුක් ගිෆ්ට්. එහෙමත් නැත්නම් මුහුණ පොතේ තෑගි සේවාව. මරු නේද? ඉතින් මේ සේවාව තවම පටන් අරන් නෑ කියල මම ඔයාලට කිව්වනේ ඉතින් එකට කමක් නෑ මෙයාලා මේ ගැන විස්තර දාල අලුතින් පිටුවක් හදලා තියනවා. මම පල්ලෙහා දාල තියන් ලින්ක් එකෙන් ගිහින් ඔයාල ඒක බලන්නකෝ. තවත් මේ ගැන ඕනේ නම් ඔන්න මම පොඩි වීඩියෝ කට්ටකුත් දැම්ම එහෙනම් එකත් බලලා ලින්ක් එකටත් ගිහින් මේ පොස්ටුව ගැන පොඩි අයිඩියා එකකුත් දාල ලයික් එකක් දාලා යන්න ඈ..





Share:

4 comments:

  1. හ්ම්ම්..නරකම නැහැ ඒ වැඩෙත්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේකත් ඉතින් අලුතින්ම මෙයාලා හදුන්වලා දෙන්නේ සල්ලි ටිකක් හොයා ගන්න තමයි. මේ ගිෆ්ට් සේවාව ඇත්තටම යවන්න පුළුවන් විදියටලු කරන්නේ ඒ කියන්නේ යවන කෙනාගේ ගෙදරටම එනවා,,, හි හි මරු නේ.... එනිවේ.... තැන්ක්ස් හිරු මේ පැත්තේ ඇවිත් කොමන්ටුවක් දැම්මට ඈ.....

      Delete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ