" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, February 4, 2014

මුහුණ පොතේ ඔබේ අතීතය A Look Back ...



ඉතින් යාලුවනේ ඔන්න ගොඩම ගොඩ කාලෙකට පස්සේ අපි ආයෙත් වැඩ පටන් ගන්න හිතුවා. ALLSRILANKANS. මුලින්ම අද පෙබරවාරි 04 නිසා, ඔයාලට අභිමානවත් නිදහසක් ප්‍රර්ථනා කරනවා. අද මම මේ පොස්ට් එක ගොඩක්ම කරන්නේ මගේ බ්ලොග් එකේ පොස්ට් පබ් එක දැන ගන්නයි ලින්ක්ස් ටික චෙක් කරගන්නයි ඒත් ඉතින් නිකන්ම එන්න බැරි නිසා ඔන්න මම ඔයාලට මුහුණ පොතේ අලුත්ම සීන් එකකුත් අරන් ආවා. එහෙනම් වැඩි කතා ඕනේ නෑ කෙලින්ම කතාවට බහිමුකො ආ.

මේකයි අද පෙබරවාරි 04 අපිට නිදහස නිසා වැදගත් වගේම අපේ මුහුණ පොතේ ලොක්කා, සකර්බර්ග් අයියටත් අද දවස ගොඩාක් වැදගත් දවසක්. මොකද කිව්වෙත් මුහුණ පොත පටන් අරන් අදට අවුරුදු 10 ක් වෙනවා . ඉතින් මේ නිසා එයාලා අද අපිට අලුත් වැඩක් දුන්නා. ඒ තමයි ඔයලා මුහුණ පොතට අව දවසේ ඉඳලා කරපු දේවල් පොඩි වීඩියෝ එකකින් පෙන්නීම... ඒකයි A LOOK BACK කිව්වේ.

එහෙනම් වැඩි කතා ඕනේ නෑ ඔයාලගෙත් අතීතය බල ගන්න පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ .. එහෙනම් අපි ගියා ආ... ආයෙමත් අලුත් නිව්ස් එකකින් ඉක්මනටම හමු වෙමු ආ..


Share:

2 comments:

  1. Hey bro,

    I just want to introduce you with this great serp tracking
    program. I know every webmaster need one. Of course to
    easily track our rankings in any search engin.
    Well I really like this one cause not only it is cheap but so reliable and accurate tracking.
    YOu might want to take a look at it. here's the link: http://bit.ly/1kcoMGw

    Here is my page ... cheap serp tracking program

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ