" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 10, 2014

පස්වැනි පරම්පරාවත් ආවා එහෙනම් IBM Cognitive Computing


ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් හොයාගෙන COGNITIVE COMPUTING. මොකක්ද මේ ඥානාත්මක පරිගණක කියල කියන්නේ? 

හරි මෙන්න මේකයි කතාව ඔන්න IBM සමාගම අලුත්ම වැඩකට බැහැලා ඒ කියන්නේ එයාලා අලුතින් චිපයක් හදන්න යනවා මනුෂ්‍ය මොලේට සමානකම් කියන.  ඔන්න මේ වැඩේ සාර්ථක උනොත් අපි පස්වැනි පරිගණක පරම්පරාවට පා තබනවා . හැබැයි මේ වැඩෙන් මනුෂ්‍යටම පාඩුවක් වෙයිද දන්නෙත් නෑ කොහොම හරි ඔන්න ඕක තමයි කතාව ආ ... 


වැඩි විස්තර මෙන්න මේ වීඩියෝ එකේ තියනවා


What is cognitive computing?
Cognitive computing aims to emulate the human brain’s abilities for perception, action and cognition. The neurosynaptic chip, designed to emulate the neurons and synapses in the human brain, breaks path with traditional architectures used for the last 70 years.


එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් නිවිස් එකකින් හමුවෙමු කට්ටියටම එහෙනම් බායි .,.,.
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ