
ඉතින් ඉතින්....... මගේ යාලුවෝ සේරගෙන්ම ඉස්සෙල්ලම සමාව ගන්නම් මෙච්චර කාලයක් මට බ්ලොග් එක ලියන්න බැරි උනාට. ඒකට ඉතින් හේතු ගොඩාක් තියනවා ඒත් ඉතින් ඒවා මෙතන කියන්න බෑනේ ඒක නිසා අපි කෙලින්ම වෙනදා වගේ වැඩේට බහිමු. කියන්න දේවල් ගොඩාක් තියනවා. අලුත් නිව්ස් ගොඩාක් තියනවා අපි...