" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, January 3, 2012

තවම සිකරට් බොනවාද? එහෙනම් බලන්න.

යාලුවනේ ඔන්න මම දැන් අරන් අවේ අපේ කොල්ලන්ටම බලන්න වටින වීඩියෝ කට්ටක් අරගෙන අපෙ කෙල්ලොත් බැලුවට නම් කමක් නෑ හැබැයි වටින්නේ කොල්ලන්ට..

ඇපේ ඔය සිකරට් බොන සුද්ද සින්හලෙන් කියනවානම් Smoking කරන කොල්ලෝ ඉන්නවානම් පල්ලෙහා තියන වීඩියෝ කට්ට බලහල්ලකෝ ඉක්මනට.

දැන් වත් අපි John Player පරද්දවමු නේද?


Share:

අනුර එදිරිසින්හ VS පොඩි මල්ලි & චූටී මල්ලී

අනුර එදිරිසින්හ VS පොඩි මල්ලි චූටී මල්ලී අතර වෙච්ච කතා 2ක් එකට කරලා " කරලා" හදපු පොඩි වීඩියෝ කට්ටක් ආ... පල්ලෙහායින් බලලම ඉන්නකෝ එහෙනම්,., අපි ගියා...

Share:

ප්‍රතිඵලය දුටුවාම ඇඩෙනවා තනි ඇහැට

2011 වසරේ උසස්පෙළ ප්‍රතිඵල නිකුත්කිරීමේදී සිදුවූ දෝෂ සහගත සිදුවීම් පිලිබඳ සැකසුනු අපුරු ගීතයක් අප වෙත ලැබී තිබෙනවා.

"දිගු දෑස දුටුවාම" යන ගීතයේ තනුවට අනුව සිදුකර ඇති එම නිර්මාණය බලන්න පහතින්

පිස්සු හැදෙයි ආ.......



Lyrics-අනීවාරතේ aniwarathe.blogspot.com
Video-Nirotive indesign co-op
Vocal-undefined yet
Share:

Desktop එකේ ඉන්ඳන්ම මුහුණ පොතේ CHAT කරන්න "Facebook Massenger"


හායි යාලුවනේ අද මම බ්ලොග් එක පැත්තේ අවේ ඔයාලාට එල කිරි වගේ පෝස්ට් එකක් අරගෙන ඉතින් ඔයාලා හැමෝටම ආයුබොවන් කියලාම වැඩේ පටන් ගන්නම්කෝ.. ආයුබෝවන් මගේ යාලුවනේ....
හරි යලුවනේ අද මම ඔයලට කියන්න යන්නෙත් මුහුණ පොතේ අලුත් වැඩ කෑල්ලක් ගැන. මේක තමයි Facebook Desktop Messenger මේක ඔය එක එක වෙබ් ස්යිට් වලින් හදන Application එකක් නෙවේ Facebook Company එකෙන්ම කරපු Official out එකක්.
විස්තරය බලන්න මෙතනින් යන්න.
හරි අපි දැන් බලමු මේ පොඩි Software කෑල්ලෙන් අපිට දාන්න පුලුවන් වැඩ කෑලි ගැන
1. Chat and message with your friends on Facebook චැට් කරන්න පුලුවන්
2. See the latest updates from your friends in ticker යාලුවන්ගේ අලුත් වැඩ ගැන විස්තරය
3. Get quick notifications about what’s going on අපේ notifications ටිකත් බලාගන්න පුලුවන්ලු
Software කෑල්ල බාගන්න මෙතනින් යන්න.
ඉතින් මරු නේද මේ පුන්චි Software කෑල්ල අයේ ඉතින් Browsers On කර කර දඟලන්න ඕනේ නෑ Desktop එකේ ඉඳලම FB යන්න පුලුවන් එහෙනම් යාලුවනේ අදට මම නවතිනවා අයෙත් අලුත් එකක් එක්කන් ඉක්මනටම හමු වෙමු ඔබට ජය
Share:

සුභ අලුත් අවුරුද්දක් වේවා....


ලැබුවා වු 2012 අලුත් අවුරුද්ද All Srilankans සමඟ සිටි ඔබ සැමට වාසනාවන්ත වු සතුට සාමය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

මේ සුභ පැතුම allsrilankans.blogspot.com ශ්‍රී ලාංකීය අභිමානය වෙතින්.
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ