" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, January 31, 2012

ෆොටෝ එකක් කතා කරවමුද? MaXxA වැඩ කෑල්ල.


හරි ඔන්න යාලුවනේ අපි ආයෙම ආවා. ඒ නිකම්ම නෙවේ ඔයාලට පොරොන්දු උන විඩියටම පට්ට බාණඩයක් අරගෙන මොකද කියන්නේ ඔයාලා මගේ 50 වැනි පොස්ට් එක බැලුවනේ නේද? ඒකේ මම පොඩි විඩියෝ කට්ටක් දාලා තිබුනා නේද අන්න ඒ විඩියෝ කට්ට හදපු සොෆ්ට්වෙයා එක තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ. ඒ පෝස්ට් එකේ තිබුන විඩියෝ එක මම පහලින් දාන්නම් ඒක බලලම ඉස්සරහට යමුකෝ....



හරි දැක්කනේ නේද යාලුවනේ මොකද කියන්නේ මේ මගේ වොයිස් එක තමයි හැබයි ඒ කතා කරේ මම නම් නෙවේ. ඉතින් ඔයාලා ඉතයි අපෝ ඕක මොකක්ද අපිට බැයිද ඕවගේ විඩියො එකක් යූ ටියුබ් එකට අප්ලෝඩ් කරන්න කියලා නෑ යාලුවනේ මම මේ විඩියෝ එකේ තියන රූපය කතා කරන රූපයක් බවට පත් කරා ඔව් මේ කතා කරන මිනිසා නිකන් JPG එකක් එහෙමත් නැත්තම් කියනවානම් Still Image එකක් ඒත් මම ඒ රූපය සජීවීව කතා කරවව්වා. මොකද බොරු කියලා හිතනවානම් මෙන්න පල්ලෙහා තියනවා මම මේකට යොදා ගත්ත රූපය ඒකත් බලලම ඉන්නකෝ.


හ්ම්ම්ම්ම් කොහොමද වැඩෙ නේද යාලුවනේ හරි හරි බයවෙන්න එපා අද මම ඔයාලට දෙන්න යන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ල තමයි ඉතින් මේකේ නම තමයි Crazay-Photo-Talk මේ සොෆට්වෙයා එකන් ඔයාලට අවශය ඕනෑම රූපයක් කතා කරවන්න පුලුවන් අපිට ඕනේ ඕනේ විඩියට ඔය කට්ටියට යාලුවන්ට මඩ එහෙම ගහනවානම් මරේ මරු බාණ්ඩයක් ඕනේ වෙන්න යාලුවගේ ෆොටො එකක් විතරයි අපිට ඕනේ විඩියට ඒ යාලුවා කියනවා වගේ හදන්න පුලුවන් MAXXA නේද?

හරි ඔයාලා ඉස්සෙල්ලාම පල්ලෙහා තියන ලින්ක් එකේ තියන සයිට් එකට ගිහින් ඉස්සෙල්ලාම මේ සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්නකෝ මෙන්න ලිනික් එක.

සොෆ්ට්වෙයා එක බාගන්න මෙතනින් යන්න නැත්නම් පහල රූපය උඩ කරන්න.



හරි යාලුවනේ එහෙනම් දැන් ඔයාලා මේ සොෆ්ට්වෙයා එක ඔයාලගේ Machine එකේ Setup කරගන්න. ඉන් පසු මේත් සමඟ දී ඇති Serial එක යොදා ගනිමින් මෙහි Full Verson එකේ ඇති පහසුකම් ලේසියෙන්ම ලබා ගත හැක.

මෙම විඩියෝවෙන් ඔබට මෙම සොෆ්ට්වෙයා එකත් එක්කන් වැඩ කරන විදිය බලා ගත හැක.


පහල ඇති විඩියෝ දෙකත් බලලම යන්න මේකෙන් කරලා තියන වැඩ තමයි ඔය. එහෙනම් යාලුවනේ මම ගිහින් එන්නම් අයෙත් ඉක්මනටම අලුත්ම අලුත් බාණ්ඩයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් කට්ටියටම ටටා බායි...


මේකත් බලන්න

Share:

Friday, January 27, 2012

You Tube එකේ බලපු විඩියෝ Download කරගන්නේ නැතුවම Save කරගමුද?


හායි යාලුවනේ ඔන්න මම කැපිලි කෙටිලි මැද අයේමත් අවේ ඔයාලට නියම වැඩ කෑල්ලක් හොයාගෙන. දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි Tric එකක් ගැන ගොඩක් අය නම් මේ ගැන දන්නවා ඇති ඒත් මම කියන්නම් දන්නේ නැති අය ඉන්නවානම් දැන ගන්න..

මේකයි Seen එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.‍

Windows 7 වලනම්,

C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data


මේ කෝඩ් එක start--> run ගිහින් past කරලා enter කරන්න.

එවිට අලුතින් මතුවෙන Window එකේ පහත ආකාරයට ඉදිරියට යන්න

default folder ----Cache

ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා.

මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි


උදා: f_000a9a මේක rename කරනවා sameera.flv එච්චරයි හරි ලේසි.


අනිකුත් O/S සඳහා රන් බොක්ස් එකේ පේස්ට් කරන්න ඔනි කෝඩ් එක

Windows XP සඳහා

%USERPROFILE%\Local Settings\Application Data\Google\Chrome\User Data


Windows Vista සඳහා

%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data


Windows 7 සඳහා

C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data


එහෙනම් යාලුවනේ මම දැනට නවතින්නම් ආයෙත් අලුත්ම එකක් සමඟින් ඉක්මනින්ම හමු වෙමු.

Share:

Google Talk username කිහිපයකින් එකවැර පාවිච්චිකරමුද?


කොහොමද කට්‍ටියට?. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි.

මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න)

එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න.

දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්..

එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා. පාත් එක අන්තිමට තියෙනවා. "/startmenu" කියලා එක මකලා එතනට මේ කොඩ් එක ගහන්න. "nomutx"

දැන් එක ok කරලා. ආයිත් gtalk ඕපන් කරන්න.ඒක එහෙමම තියෙද්දි ආයි gtalk ඕපන් කරගන්න. පෙනවානේ. ඒ වගේ අවශ්‍ය තරම් ඕපන් කරගෙන වැඩේ කරගන්නයි තියෙන්නේ....

Share:

මෙන්න මැජික් එකක්.. ගූගල් මැජික්.,.,


මුලින්ම මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ගුගල් කියන වචනයේ "Google" අකුරු දෙක ඇගිලි දෙකෙන් වහාගෙන මවුස් එකෙන් සුදු පසුබිමේ දෙසැරයක් ක්ලික් කරලා තත්පර 4 ක් විතර ඉදලා ඇගිලි දෙක ගන්න. දැන් මොකො වෙලා තියෙන්නේ. ආයි අකුරු දෙක ගන්න ආයිත් දෙසැරයක් ක්ලික් කරන්න.




වෙබ් සයිට් එකට මෙතනින් යන්න.


Share:

Wednesday, January 25, 2012

හදමුද මුහුණපොතෙන් Museum එකක් with Intel. පට්ට Seen එක..



හරි ඔන්න යාලුවනේ මම අයෙත් අවා. ඔයාලට නියම වැඩක් හොයාගෙන. මේක නියම වැඩක් උනාට හැබැයි ටිකක් පරන කතාවක්. ඒත් මම මේක ආයෙමත් දාන්න හිතුවේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නයි දන්න අයගේ අලුත් කවුතුකාගාරය බලාගන්නයි මොකද Facebook එක දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා ඇතිනේ නේද හරි හරි වැඩි කතා නැතිව මම කියන්නනම්කෝ මේ මොකක්ද කියලා

Intel The Museum of me with Facebook. අහලා තියනවාද කතාව හරි හරි ඇහුවා හො නොඇහුවා මම දැන් කියන්නම්කෝ මේ කතාව. හරි යාලුවනේ මේ නමේ හැටියටම මේ Program එක Intel සමාගම විසින් තමයි කරන්නේ. ඉතින් මේ Museum කියන කතාව මේකට දාලා තියෙන්නේ ඔයාලා දන්නවානේ Museum එකක් කියන්නේ මොකක්ද කියලා ඒකේ තියෙන්නේ මොනවහරි වටිනා දේවල්නේ එහෙමත් නැත්තම් පරන දේවල් අන්න ඒ වගේ අපේ මුහුන පොතේ තියන / Facebook එකේ තියන වටින දේවල්, අපි ගොඩාක් කරලා තියන දේවල්, එකතු කරලා ලස්සනම ලස්සන වීඩීයෝ කට්ටක් හදනවා අන්න ඒක තමයි අපේ Facebook Museum එක වෙන්නේ. මොකද කියන්නේ මාර බාණ්ඩයක් නේද සමහර අයටනම් තේරෙන්නෙත් නැතුව ඇති හරි හරි කමක් නෑ ඔය තේරුන අයයි තේරුන් නැති අයයි ඉන්න සේරම මේ Post එක බලන සේරම අයයි මේ පල්ලෙහා තියන විඩියෝ කට්ටත් බලන්නකෝ එතකොට හොඳටම තේරෙයි. මෙන්න මේකේ විස්තරාත්මක U ටියුබ් කට්ට.


හරි කොහොමද පාර... තාරපාර නේ මෙන්න මේවට තමයි පට්ට පට පට කොත්තු මොකටද කියන්නේ හරි යාලුවනේ මෙන්න පල්ලෙහා තියනවා මගේ Video එකත් ඒකත් බලලම ඉස්සරහට යමුකෝ නේද?


හරිනේ දැන් ඉතින් කස්ටියට හොඳටම තේරෙන්න ඇතිනේ හරි හරි අයේ මම් මොකුත් කියන්න යන්නේ නෑ පල්ලේහා තියන ලින්ක් එකෙන් ඒ සයිට් එකට යන්න. ගිහින් Connect to Facebook Button එක මත Click කරන්න ඊට පස්සේ ටිකක් වෙලා රැඳි ඉන්න ඔබගේ විස්තර ලබා ගන්නා තුරු ඉන් පසුව ඔබේ Museum එකත් ලස්සන Music එකක් අතරින් ඉස්සරහට යාවි.

යාලුවනේ පහල දී අති ලින්ක් එක වෙත යෑමේදී පහල දී ඇති පියවර අනුගමනය කරන්න.
  1. ලින්ක් එක මත Click කරන්න.
  2. අලුතින් මතුවෙන පිටුවේ තත්පර 5 රැඳී ඉන්න.
  3. එම පිටුවේම දකුනු පස උඩම බලන්න.
  4. Skip-Add නමින් ඇති Button එකේ Click කරන්න
  5. ඔබව Facebook Museum පිටුව වෙත යනු ඇත.
හරි එහෙනම් Facebook Museum වෙත යෑමට මෙතන Click කරන්න.

හරි කස්ටිය එහෙනම් අදට මම නවතින්නම් අයෙත් අලුත් එකක් එක්කන් ඉක්මනින්ම එන්නම් එහෙනම් කට්ටියටම කිව්වා. ඔයාලා මේකෙන් මොනවා හරි ගත්තානම් මොනවා හරි කියාල ගියානම් නේද හොඳ?...
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ