" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, February 16, 2012

Mouse එකේ වැඩ Keyboard එකෙන් කරමුද?


හායි යාලුවනේ ඔන්න මම ආයෙත් ආවේ මරු බාණ්ඩයක් හොයාගෙන. මේක නම් ඇවිල්ල ඔයාලට ගොඩාක් වටින කියන Software කෑල්ලක් කියලා මට ෆුල් සුවර්. හරි හරි අපි එහෙනම් ඉක්මනට බලමුකෝ මේ මොකක්ද කියලා නේද?

මේකේ නම නම්.. Neat Mouse මේ කියන්නේ චුටිම චූටි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඔයාගේ Mouse එක වෙනුවට keyboard එකෙන් වැඩ කරන්න පුලුවන්. ඉතින් අපිට මේක ගොඩාක් වැදගත් වෙනවා අපේ Mouse එකට ලෙඩක් ආවොත් හරි Mouse එක කැඩුනොත් හරි. මේක මරුවට වැඩ කරනවා ඔය අනිත් ඒවා වගේ නෙවේ එල කිරි වගේ වැඩ. මම Check කරලා බලලා කියන්නේ ආ..

මෙන්න පල්ලේහා තියනවා ඒකෙන් කරන්න පුලුවන් වැඩ කෑලි ටිකයි Default එන Keyboard එකේ Buttons ටිකයි. ඕවා අපිට ලේසි විඩියට වෙනස් කරගෙන උනත් වැඩ කරන්න පුලුවන් ආ..

ආ. මේක වැඩ කරන්න ගොඩාක්ම පහසුයි ඒකට හේතුව තමයි මේකේ Default එන Keys ටික Number Pad එකත් එක්කන් තමයි වැඩ කරන්නේ පල්ලෙහා බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා.
මරු නේ හරි හරි එහෙනම් මෙන්න තියනවා මේකේ විස්තරය English වලින් ඒකත් බලලම පල්ලෙහා තියන ලින්ක් එකෙන් මේ පොඩි වැඩ කාරයාව ඔයාගේම කරගන්න එහෙනම් අපි ගියා ආයෙත් ඉක්මනින්ම හමු වෙමු.





Key features of NeatMouse:

NeatMouse can be activated by one of the following keys: Num Lock, Scroll Lock, Caps Lock.
Select one of the Ctrl, Alt or Shift buttons for alternate speed modifiers. When this button is pressed, mouse pointer moves with alternate speed.
Specify regular and alternate mouse speed.
Bind keys for moving mouse left, right, up and down.
Bind keys for left mouse button click, right mouse button click, middle mouse button click.
Bind keys for scrolling up and down.


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ