" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, January 23, 2012

Computer එකෙන් හොර වැඩක් කරමුද?


ඔන්න මම ආයෙමත් අවා පට්ට පට පට Software කෑල්ලක් හොයාගෙන මේක ගැන කියනවානම් මේක ඇවිල්ලා ඔය කාට කටත් අනිවා අවශය වන දෙයක් එහෙමත් නැත්තම් මේක ඔයාට ලොකුම ලොකු Help එකක් ඒ කියන්නේ ඇයි දන්නවාද අද මම ඔයාලාට දෙන්න යන්නේ ඔයාගේ Machine එකට දාන්න පුලුවන් ඔත්තු කාරයෙක්.. හං හං හා.... තෙරුනේ නෑ නෙද හරි හරි වැඩි කතා නැතුව මම කියන්නම්කෝ මේ මොකක්ද කියලා.

ඔන්න යාලුවනේ මම ඔයාලාට ගෙනාවා පොඩි ඔත්තු කාරයෙක් මොකද කියන්නේ මේකෙන් ඔයාට වැඩක් නෑ කියලා හිතනවද නෑ යලුවනේ මේක ඉතා වටිනා Software කෑල්ලක් මේවා එකතු කරන්න මේවා ඔයාට අද අවශ්‍ය නැති උනට හෙට ඕනේ වේයි. හරි හරි ඒක ඔයාගේ කැමත්තනේ මම කියන්නම් මේ ඔත්තු කරයා ගැන පොඩි විස්තරයක්.

අද කාලේ Computers කොපමන තිබුනත් අනිවාර්යෙන්ම එක Computer එකක් කී දෙනෙක් නම් Use කරනවද ඉතින් ඔයාලාගේ Machine එකත් කීප දෙනෙක් Use කරනවානම් ඔයාලා දන්නේ නෑ නේ එයාලා ඔයාගේ Machine එකට වෙල මොනවද කරේ කියලා නෑ යලුවනේ අද මම ඔයාලාට දෙන්න යන්නේ ඒකට උත්තරයක් කැමතිද එයාලා මොනවද කරෙ කියලා විස්තර දැනගන්න.

මෙන්න තියනවා මගෙන් ඒකට පොඩි Software කැල්ලක් ඒ ගැන විස්තරේ පහල තියනවා ඒකත් බලලම ඉන්නකෝ.

Many of us have to share their computers. Therefore, the need to view what happened on the computer while you were away, is an undeniable fact. If you need a handy software that can help you view what has been done on your computer while you were away, then it's time to try History Viewer.


History Viewer is a handy, powerful and efficient tool that helps you easily view the history of all that has been done on your computer.



History Viewer is an easy to use tool that helps you view what other users did on your computer, including visited websites, opened files, viewed movies or images, and so on. This amazing piece of software lets you easily view Windows-specific traces, such as the recent documents, the search history and run history, the open/save history, the "last visited" history and, especially for Windows 7, the "First Folder" and "Typed paths" histories.



Moreover, History Viewer lets you view the entire history stored by various web browsers like: Internet Explorer (URL history, address bar, Cookies and index.dat files), Mozilla Firefox (URL history, Downloads and Cookies) and Google Chrome (URL history, cookies and downloads). You can also open and view the stored links directly from this program, just by double clicking on them.

මේක නිකන් දෙන Software එකක් Serial/Crack ඕනේ නෑ.




එහෙනම් යාලුවනේ දැන් මම නවතිනවා ඔයාලාට වැඩි විස්තර අවශ‍ය නම් පල්ලෙහා තියන ලින්ක් එකට යන්න, ආයෙමත් අලුත් Post එකකින් ඉක්මනින්ම හමු වෙමු අපි ගියො... බායි...

වැඩි විස්තර සඳහා මෙතන Click කරන්න.


Share:

3 comments:

  1. බොහෝම ස්තුතියි යාලුවා දිගටම අපිත් එක්ක රැඳි ඉන්න..

    ReplyDelete
  2. e tikath sinhalenma dapanko ban

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ