" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, September 3, 2012

සිංහලෙන් ඕමි ගහමුද ? මෙන්න Sinhala Ormi Game



හායි යාලුවනේ ඔන්න මම යෙමත් අවා ඔයාලට නියම වැඩක් අරගෙන. මේකනම් ටිකක් පැරණ එකක් ඒත් මේ ගැන නොදන්න යාළුවො ඉන්නවානම් මේක එයාලට දෙන්න තමයි මම මේ පෝස්ට් එක කරේ මමනම් මේක ගැහුවේ දැන් අවුරුදු 2 3 කට කලින් ..



හරි මෙන්න යාලුවනේ මම ආයෙමත් දෙන්නේ යන්නේ පොඩි ගේම් කට්ටක් මේකේ තියන් වැදගත් කම තමයි මේක තනිකරම තියෙන්නේ සිංහලෙන්. එ වගේම පොඩි Flash Game එකක්. ඉතින් මේ ගේම් එක අරන් ඔයාලත් ගහල බලන්න . මේක ඇවිල්ල Card Game එකක් ඔයාලා දන්නවානේ ඕමි කිව්වහම ඉතින් අපේ රටේ මල ගෙදරක වගේ තමයි කට්ටිය සෙට් වෙලා මේ වැඩේ බොහෝ දුරට කරන්නේ ඇත්තටම මේක හොඳ මොලෙන් කරන්න ඕනේ වැඩක් සමහර අය දෙන්නෙත් නානේ එයාලට මේකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හරි මම එහෙනම් දැන් නවතින්නම් යාලුවනේ ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් කට්ටියටම බායි ඈ......

Share:

9 comments:

  1. සහෝ ! ඔය ගේම් එක ෆ්ලෑෂ් ගේම් එකක් නෙවේ. මම දන්න විදියට ඕක කරලා තියෙන්නේ VB හෝ C++ වලින් !!! ඔය විදියට සිංහල සහාය එක්ක ප්‍රෝග්‍රෑම් හදන්න වුවමනා .dll ෆයිල් එකකුත් ඔය ගේම් එක හදපු සහෝ දීලා තිබුණා මතකයි. ගේම් එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් දාලා බලන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා.. අනිවා තැන්කු ඈ.. අදහසක් දුන්නට.. එල එල මම බැලුව ඔයාගේ කතාව හරි... එලස්,.,.

      Delete
  2. කම්මැලිකම යන්නත් එක්ක සෙල්ලං කරන්න ඔන්න බෑවා. තෑන්ක්ස්
    වර්ඩ් වෙරිෆිනේෂන් අයින් කරහන් කමෙන්ට් එකෙන් ඒක මල වදයක්

    ReplyDelete
    Replies
    1. හරි එල යාලුවා.. අනිවා තැන්කු ඈ.. පොඩි අදහසක් දාල ගියාලට දිගටම අපිත් එක්ක ඉන්න....

      Delete
  3. mamath oka wena site ekakin baagena play kala. Patta pata pata. Easy game

    ReplyDelete
  4. ela maxsa.. Suparb bro..
    Api kalin edanma meka play karanawa..
    යාලුවො හැමෝටම සුභම සුභ වෙසක් උත්සවයක් වේවාං...

    ReplyDelete
  5. Can I simply say what a comfort to discover a person that truly knows what they are discussing over the internet.
    You actually know how to bring an issue to light and make it important.
    A lot more people need to read this and understand
    this side of your story. I was surprised you're not more popular because you
    definitely have the gift.

    Also visit my web site: batman games

    ReplyDelete
  6. ඉතා අගනා වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක. මෙහි නිර්මාණකරුවන්ට ගෞරව කිරීමක් ලෙස CARDSLANKA වන අප විසින් ද මේ වෙබ් අඩවිය හරහා ඔබ සියලු දෙනාටම වැදගත් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ තොරතුරු රැසක් ගෙන එමු. මෙවර අපි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය Grace Period පිලිබඳ සරල පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරමු. දැන්ම පිවිසෙන්න. දැනුවත් වන්න. http://cardslanka.blogspot.com/p/51.html

    ReplyDelete
  7. ( දැන් ඔබට සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ඕමි සෙල්ලම් කල හැකි අතර තනිව හෝ කණ්ඩායමක් ලෙස ද එකතු වී සෙල්ලම් කලහැකිය. )

    ගූගල් ප්ලේ ස්ටෝ මගින් ඇන්ඩ්රොයිඩ් දුරකථන සදහා බාගත කරගැනීමට :-

    "https://play.google.com/store/apps/details?id=com.ensiz.omi"

    ඕමි ෆේස්බුක් පිටුව වෙත පිවිස සෙල්ලම් කිරීමට :-

    "https://www.facebook.com/

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ