" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, September 3, 2012

සිංහලෙන් ඕමි ගහමුද ? මෙන්න Sinhala Ormi Game



හායි යාලුවනේ ඔන්න මම යෙමත් අවා ඔයාලට නියම වැඩක් අරගෙන. මේකනම් ටිකක් පැරණ එකක් ඒත් මේ ගැන නොදන්න යාළුවො ඉන්නවානම් මේක එයාලට දෙන්න තමයි මම මේ පෝස්ට් එක කරේ මමනම් මේක ගැහුවේ දැන් අවුරුදු 2 3 කට කලින් ..



හරි මෙන්න යාලුවනේ මම ආයෙමත් දෙන්නේ යන්නේ පොඩි ගේම් කට්ටක් මේකේ තියන් වැදගත් කම තමයි මේක තනිකරම තියෙන්නේ සිංහලෙන්. එ වගේම පොඩි Flash Game එකක්. ඉතින් මේ ගේම් එක අරන් ඔයාලත් ගහල බලන්න . මේක ඇවිල්ල Card Game එකක් ඔයාලා දන්නවානේ ඕමි කිව්වහම ඉතින් අපේ රටේ මල ගෙදරක වගේ තමයි කට්ටිය සෙට් වෙලා මේ වැඩේ බොහෝ දුරට කරන්නේ ඇත්තටම මේක හොඳ මොලෙන් කරන්න ඕනේ වැඩක් සමහර අය දෙන්නෙත් නානේ එයාලට මේකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හරි මම එහෙනම් දැන් නවතින්නම් යාලුවනේ ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් කට්ටියටම බායි ඈ......

Share:

මෙන්න ඔයාලට Angry Birds Space Game එක Crack එකත් එක්කන්ම.


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට පොඩි ගේම් කෑල්ලක් අරන් මෙන්න මේකයි යාලුවනේ මම අද දෙන්න යන්නේ Angry Bird Game එක ඉතින් මේ මම ගෙනාවේ මෙයාලගේ Space කියන Ver එක. හරි මෙන්න මේකයි මම හිතනවා ඔයාලා ගොඩාක් දෙනා මේ ගැන දන්නවා ඇති කියලා. අම්මෝ මමනං මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේක ගහන්න හොඳම බැන්ඩේ තමයි ටැබ්බ. 

හරි හරි එහෙනම් මෙන්න තියනවා මේක ගන්න පුළුවන් ලින්ක් එක මේක හැබැයි ඔයාලට Down කරගන්න වෙන්නේ Torrent එකක් වශයෙන් මොකද මේකේ Crack එකත් තියනවා. ඕව නිකං දීලා බෑනේ. හරි එහෙනම් මෙන්න මේ ගේම් එකේ වස්තර සහිත පොඩි වීඩියෝ එකකුත් තියනවා. එහෙනම් එකත් බලලා මේකත් අරගෙන මෙතන පොඩි අදහසකුත් කොටලා අපිව පොඩ්ඩක් Form කරලා යන්න ඈ... එහෙනම් අපි ගියා..


මෙන්න ඉන්ට්‍රෝ විඩ් එක, :පී

Share:

Sunday, September 2, 2012

AllSriLankans තවත් ඉදිරියට මෙන්න අලුත්ම පිම්ම Technology Corner


හරි ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවා ඔයාලට ආයෙමත් අලුත් දෙයක් කියන්න.හරි ඉතින් මට මේ බ්ලොග් එක පැත්තේ එන්න බැරි උන දවස් දෙක තුනක්ම ඒත් බය වෙන්න එපා මම මගේ වැඩ නවත්තලා නෑ. ඉතින් මම මේ දවස් ටිකේ අලුත් බ්ලොග් එකක් කරා. මොකද මම මේ බ්ලොග් එක කරන නිසා මට ගොඩාක් අලුත් නිව්ස් ලැබෙනවානේ, 

ඉතින් මම අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා English වලින් මොකද සමහර නිව්ස් තියනවා සිංහලෙන් දාන්න හරි අමාරුයි. හා හා මා එහෙම කිව්වට අනිවාර්යෙන්ම ඔයාලට දෙන්න ඕනේ ඒවා කොච්චර අමාරු උනත් ඔයාලට දෙනවා. ඉතින් මගේ අනිත් බ්ලොග් එකට ඔයාලටත් එන්න පුළුවන් ඉතින් ඔයාලා ඇවිත් බලලා අදහසක් දීලා යන්න. 


ඉතින් මම මේ බ්ලොග් එක දැනටමත් පටන් ගත්තා. දනට පෝස්ට් 5 ක් විතර තියනවා. ඔයාලත් ඒවා කියවලා බලන්න. මේ වැඩේ කරන්න ඕනේ කියලා මට හිතුනේ අන්තර්ජාතික වශයෙන්ම බ්ලොග් තරගයට මුණ දෙන්න ඉතින් හරි අමාරු වැඩක් තමයි ඒත් වැඩේ අතාරින්නෙ නෑ. ඔයාලත් මට පොඩි Support එකක් දෙන්න මගේ Blog Page එක Share කරලා. මේකට මම නම දාලා තියෙන්නේ New Technology Corner කියලා.

හරි යාලුවනේ එහෙනම් මම දැනට නවතිනවා ඉතින් ඔයාලගේ Support එක ගන්න තමයි මම මේ Post එක ලිව්වේ එහෙනම් මම ගිහින් ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.
Share:

Monday, August 27, 2012

Web Browser එකට දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි දෙකක්


ඔන්න යාලුවනේ මම පොරොන්දු උන විදියට ඔයාලට Web Browser එකට දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි ටිකක් ගැන කියන්න තමයි මේ යන්නේ. හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

හරි මම දැනට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ 2ක් ඉතරයි ඉස්සරහට තව දෙන්නම්. එහෙනම් මම අද ඉස්සෙල්ලම දෙන්න යන්නේ ඔයාලට ඔයාලගේ Web Browser එකේ තියන් Bookmarks ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක් ගැන. අනික තමයි ඔයාගේ Web Browser එකේ Passwords ටික Synchronize කරගන්න පුළුවන් වැඩ කෑල්ලක්. හරි එහෙනම් අපි ඉස්සරහට යමුකෝ.


Synchronize bookmarks and passwords using X marks


ඉතින් මෙම සේවාව ලබා ගැනීමට ඔයාලටමෙන්න මේ සයිට් එකට ගිහින් ලබා ගන්න පුළුවන් මේක නොමිලේ දෙන සේවාවක් Xmarks "www.xmarks.com" ඉතින් ඔයාලට මෙතනින් ගිහින් මේ දේ කරගන්න පුළුවන් මේකෙන් පුළුවන් ඔයාලගේ Browser එකේ මේ වෙනකන් දාල තියන Bookmarks ටික Backup එඅක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගනිඉමට හැක. හරි ඔයාලා ඔයා දේ කරලම බලන්නකෝ මේවාගේ තියන පහසුව ඔයාලට එතකොට තේරෙයි. හරි අපි එහෙනම් අනිත් එක බලමු.


Back up your passwords using LastPass 


හරි අපි එහෙනම් දැන් බලමු මේ අනිත් සේවාව මොකක්ද කියලා. මේකෙන් ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ Web Browser එකේ තියන Password වල Backup එකක් දාගෙන ඔයා පාවිච්චි කරන ඕනෑම Machine එකකින් ඒවා ලබා ගැනීමට පුලුවන්. ඒ විතරක් නෙවේ මේකේ තියන් අනිත් වාසිය තමයි මේකෙන් අපිට අපේ Browser එකේ Application Fill Profiles මෙන්ම ඔයාගේ Credit Card විස්තරද තබා ගැනීමට පුළුවන් ඉතින් මේක ගන්න මෙතනින් යන්න. LastPass "www.lastpass.com"

එහෙනම් යාලුවනේ මම දැන් මගේ මේ පෝස්ට් එක ඉවර කරනවා ආයෙමත් අලුත් දෙයක් වටින දෙයක් හම්බුනා ගමන්ම ඔයාලට අරන් එන පොරොන්දුවෙන් මම දැන් නවතිනවා. 
Share:

ඔයාගේ Browser එකෙත් Backup එකක් දාගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා. හ්ම්ම් මේ පාර මම ගෙනාවේ ඔයාලට ඔයාලගේ Web Browser එකේ කරන්න පුළුවන් වැඩ කාලි ටිකක් හොයාගෙන. හරි අපි එහෙනම් ඉස්සරහට යමුද?

ඉස්සෙල්ලම මම ඔයාලට කියන්නම් ඔයාලගේ Internet Browser ඒක Backup කරගන්න පුළුවන් විදියක් ගැන. ඊට කලින් අපි බලමු Browser එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ ගැන කියනවානම් මම ඔයාලට කෙලින්ම කෙටියෙන්ම කියන්නම් අන්තර්ජාලයේ තියන වෙබ් පිටු කියන ඒවා කේත කරලා තියෙන්නේ HTML කියන භාෂාවෙන් ඉතින් මේ HTML වලින් තියන වෙබ් පිටු අපිට අපේ භාෂාවට හරවලා අපිට පෙන්නන Software ඒක තමයි Web Browser කියන්නේ.

හරි අපි ඊට පස්සේ බලමු Backup කියන්නේ මොකක්ද කියලා. මේ Backup කියන එකත් කෙටියෙන්ම කිව්වොත් අපේ බ්‍රොව්සෙර් එකේ විස්තර සේරම ඒක file එකකට දාලා අපිට ඒක ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේක අපිට වවැදගත් වෙන්නේ අපේ Browser ඒක Backup කරාම අපේ Browser එකේ මේ වෙනකොට තියන Bookmarks,History, Passwords,Applications, Extensions කියන හැම දේම අපිට ඒක ෆයිල් එකකට දාලා අරන් තියාගන්න පුළුවන්.

හරි අපි එහෙනම් දැන් අපේ Browser එකත් Backup කරගමු. මේක කර ගන්නනම් ඔයාට පොඩි Software කෑල්ලක් ඕනේ වෙනවා. හරි එහෙනම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ඒක එකෙන් ගිහින් මේක අරන් ඉන්නකෝ ඉස්සෙල්ලම.


හරි අපි එහෙනම් අපේ වැඩේ පටන් ගමු ..

1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක බාගෙන ඒක Setup කරගෙන ඒක Open කර ගන්න. ඊට පස්සේ එහි උඩම දකුණු පැත්තේ ඇති Drop Down List එකෙන් ඔයාලගේ Browser ඒක තෝරන්න.


2. හරිනේ දැන් ඔයාලට මේක කොහෙද තිය ගන්න ඕනේ කියලා තෝරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්න  Machine එකෙමද නැත්නම් වෙනත් Cloud Server එකකද කියලා. ඉතින් මෙතනින් ඔයාලා කැමති තැනක කැමති නමකින් ඔයාගේ මේ අලුත් File ඒක Save කරගන්න.


3. ඉන්පු එන්නේ ඔබගේ Web Browser එකේ Profile ඒක තෝරන්න එතනින් ඔබට අවශ්‍ය ඒක තෝරන්න .


4. ඉන්පසු ඔබට එන්නේ ඔබට මේ කරන Backup ඒකට අවශ්‍ය දේවල් ටික තෝරන්න ඉතින් ඔබට අවශ්‍ය දේ තෝරා ඉදිරියට යන්න.


5. හරි වැඩේ එතනින් ඉව‍රයි ඉතින් දැන් ඔයාට මේ Backup ඒක ඉවර වෙනකන් බලන් ඉන්න වෙනවා. ඉතින්  අද අපේ වැඩේ ඉවරයි. හා ඉස්සෙල්ල කියන්න අමතක උන මේ Backup එකක් දාගන්න හේතුව තමයි අපි අපේ Browser ඒක අයින් කරලා යේ දාපුවහම හෝ අපේ Machine එක Format කරාම අපිට අපේ Browser එක පෙර පරිදිම Use කරන්න පුළුවන්.


හරි එහෙනම් ඔන්න යාලුවනේ දැන් මගේ මේ පෝස්ට් එක ඉවරයි . ඉතින් මම ඊළගට ඔයාලට දෙන්න හිතන් ඉන්නේ ආයෙමත් සැරයක් ඔයාලගේ Browser එකට ගොඩාක් වැදගත් වෙන අපේ වැඩ ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් පොඩි වැඩ කෑලි දෙකක් ගැන. හරි එහෙනම් මම දැනට සමු ගන්නම් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු.. 

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ