" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, February 5, 2012

Files Hosting Sites වලින් නොමිලේ බාමුද?



හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට වැදගත් දෙයක් හොයාගෙන. ඉන්න මේ ගැන කියනවානම් මේක ගොඩාක්ම වටින්නේ අපේ Softwares,Films,DVDs,ISOs වගේ ලොකු ලොකු දේවල් Download කරන අයට හරිද එහෙනම් අපි මේ මොකක්ද කියලා බලමුකෝ.

යාලුවනේ ඉතින් ඔයාලා මම අර කියපු විඩියේ නිතර නිතර Download කරන කෙනෙක්නම් මෙන්න මේ වචන අහලා තියනවද කියලා බලන්න.

Rapidshare|Fileserve|Hotfile|Netload|Filefactory|Wupload|Megashares|Uploading|Uploaded.to

ආ.... මම හරි නේද? ඔය ඔක්කොම නැතත් ඔකෙන් 2 3 කට වඩා ඔයාලා දන්නවා කියලා මම දන්නවා. මේවාට කියන්නේ file-hosting sites කියලා.

හරි ඉතින් ඔයාලා ඔය ගැන දන්නවානම් දන්නවා අතිනේ ඔය ලොකු ලොකු සොෆ්ට්වෙයා තියෙන්නේ කෑලි කරලා ඉතින් ඔය සයිට් වලින් දවසට එකයි දෙකයි බාන්න පුලුවන් ඉතින් අපි තව දවසක් හෝ පැය ගානක් බලන් ඉන්න ඕනේ ඉතුරු ටික බාගන්න එහෙමත් නැත්තම් ඉතින් අපි සල්ලි දීලා ඒවගේ Register වෙලා ඉන්න ඕනේ. මම හරි නේද යාලුවනේ? ඉතින් ඔන්න ඕකට තමයි මම අද විසදුමක් හොයන් ආවෙ.

හරි යාලුවනේ මම අද ඔයාලට ගෙනවා වෙබ් සයිට් එකක් ඒකෙන් පුලුවන් අපිට අර ඕනෑම සයිට් එකක තියන Files Direct Download කර ගන්න. මේක එච්චර අමාරු නෑ පහල රූපයක් තියනවා අන්න ඒ වගේ Interface එකක් තමයි තියෙන්නේ. ඒ සයිට් එකට යන ලින්ක් එකක් පහල තියනවා එහෙනම් ඔයාලා ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් අපි කැපුනා. ආයෙමත් අලුත් දෙයක් හොයන් ඉක්මනින්ම එන්නම්.

සයිට් එකට යන්න මෙතනින් යන්න.



සයිට් එකට යන්න මෙතනින් යන්න.

Share:

3 comments:

  1. Macho me Web Site ekata yanna bene

    ReplyDelete
  2. හායි!
    අයියා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න, ඩවුන් කරගන්න උදව් කරනවා.
    ඒ හැමදේටම ඔයාට ගොඩක් ස්තූතියි!!!!!!!!!!!!!!!

    පුංචි කාරණාවක් දැනගන්න ඕන. මම ගොඩක් උත්සහ කලා, free calls ගන්න විදියක් ගැන හොයන්න. එහිදී මට හමුවුනා yahoo masenger හරහා විනාඩි 07 ක් ferr call ගන්න පුළුවන් කියල. මේ ගැන හොයල ඒ කරන පිලිවෙල බ්ලොග් එකේ පල කලොත් ඒක ගොඩක් දෙනෙකුට උදව්වක් වේවී!

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ