" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, August 8, 2015

Facebook නිර්මාතෘ Mark Zuckerberg පිය පදවියට සුදානම්.


Facebook නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන මාක් සකර්බරග් පිය පදවියට සුදානම් වන බව වාර්තා වනවා. ඔවුන් හට දරුවකු ලැබෙන්නට යන බවත්, ගැහැණු දරුවකු අපේක්ෂා කරන බවත් ඔහුගේ Facebook පිටුවෙහි සඳහන් කර තිබෙනවා. ඔහු පවසන ආකාරයට වසර කිහිපයක සිටම දරුවන් අපේක්ෂා කල නමුත් ඔවුන් හට ගබ්සා 03ක් සිදුව තිබෙන බවත් වැඩිදුරටත් එහි සඳහන් වනවා.


ඔහු ප‍්‍රිසිලා චාන් සමඟ 2012 වසරේ මැයි මස 19 වන දින යුගදිවියට පිවිසුණා.

Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ