මේක පුංචිම පුංචි software එකක්...ඒ වුණාට මේකේ වැඩ නම් පුංචි නෑ හොදේ... මම මේ දීල තියන ලින්ක් එකෙන් software එක download කරගන්නකෝ...
දැන් ඒක extract කරගෙන on කරගන්න..
keyboard එකේ Numpad එකෙන් තමා මේක control කරන්ඩ ඔනේ. තව දෙයක් ඔයා හොදට මතක තියා ගන්න...මේ software එක වැඩ කරන්ඩ Num Lock එක On වෙලා තියෙන්ඩ ඕනේ හොදේ...
මෙකේ controls මෙහෙමයි (NumLock must be ON!)
Keypad 1 - Left mouse button
Keypad 2 - Right mouse button
Keypad 3 - Middle mouse button
Keypad 4, 5, 6, 8 - Moves the mouse left, down, right or up respectively.
Keypad 7 - Mousewheel up (Scroll)
Keypad 9 - Mousewheel down (Scroll)
Keypad / - Toggle Left mouse button (Useful for RSI users)
Keypad * - Toggle Right mouse button (Useful for RSI users)
Keypad - - Toggle Middle mouse button (Useful for RSI users)
Ctrl + Keypad 0 - Enable/Disable Mouse emulator
you are doing a great community service. I am using your recommended software since 2012. Thank you sincerely
ReplyDelete