" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, April 28, 2016

මෙතනින් එහාට හෙඩ් ෆෝන් ඉයර් ෆෝන් ගහන්න වෙන්නේ USB-C පොර්ට් එකකට


ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට හොට නිව්ස් එකක් අරගෙන. කතාව තමයි අපි හැමෝම දැනට Sounds එලියට ගන්න එහෙමත් නැත්නම් හෙඩ්ෆෝන් , ඉයර්ෆෝන් වගේ දේවල් භාවිතා කරන්නේ 3.5mm පොර්ට් එකනේ ඉතින් දැනට ෆෝන් වල, ලැප් වල, ට්වී වල, සෙටප් වල හැම තැනම තියෙන්නේ මේක තමයි. ඉතින් ඔන්න මේක වනස් කරපු පළවෙනිම කට්ටිය තමයි ඇපල් සමාගම එයාලගේ අලුත්ම ෆෝන් වල එයාලා මේ අලුත්  USB-C තමයි භාවිතා කරන්නේ ඔන්න දැන් ඒකට ඉන්ටෙල් එකත් අතගහලා ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම පරිගණක ලෝකෙම වෙනස් වෙයි. මේ කතාව මෙන්න මේ විදියට තමයි කියලා තියෙන්නේ .

Apple isn’t the only company looking to remove the last vestiges of the analog world from our smartphones and tablets. Intel apparently wants in on the action too. The chip maker recently talked about replacing the 3.5mm headphone jack with a USB-C connector.

මේකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ




හරි එහෙනම් ඔන්න තවත් විස්තර බලා ගන්න ඕනේ නම් මේ සයිට් වලට යන්න



එහෙනම් ඔන්න අපි ගියා අයෙත් අලුත් දෙයක් එක්කන් ඉක්මනින්ම හමු වෙමු .
Share:

2 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ