" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, January 27, 2012

මෙන්න මැජික් එකක්.. ගූගල් මැජික්.,.,


මුලින්ම මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ගුගල් කියන වචනයේ "Google" අකුරු දෙක ඇගිලි දෙකෙන් වහාගෙන මවුස් එකෙන් සුදු පසුබිමේ දෙසැරයක් ක්ලික් කරලා තත්පර 4 ක් විතර ඉදලා ඇගිලි දෙක ගන්න. දැන් මොකො වෙලා තියෙන්නේ. ආයි අකුරු දෙක ගන්න ආයිත් දෙසැරයක් ක්ලික් කරන්න.




වෙබ් සයිට් එකට මෙතනින් යන්න.


Share:

6 comments:

  1. මොන මැජික්ද ? ෆ්ලැෂ් එකක් තියෙන්නේ. ගොන් පෝස්ට් දාන්න එපා. එකත් ‍ගොන් පෝස්ට් දාලා සල්ලි හොයන්න ට්‍රයි එක.

    ReplyDelete
  2. යාලුවා මම මේ Comment එක Delete කරන්නේ නෑ මේක ගොන් පෝස්ට් එකක් උනාට අව්ලක් නෑ දන්නේ නැති අයට දැන ගන්නයි මම මේක දැම්මේ තෑන්ක්ස් කියලා දුන්නට Flash ගැන. මම දැනන් හිටියේ නෑ අනේ යාලුවා මට ගොඩාක් සතුටුයි මේ Comment එක ගැන එල ඇත්තටම එල. මේ ඔයා කව්ද කියලා කියන්නේ නැතුවනේ Comment කරේ අනේ පව් ඔයා.. මේක බලන අනිත් යාලුවන්ටත් කියන්නේ මගේ බ්ලොග් එකටත් දැන් හතුරෝ අවිත් අනේ මන්දා. හරි හරි We Are the Best.. AllSriLankans ශ්‍රී ලාංකීය අභිමානය.,., Good Bye My Friends.,.,.

    ReplyDelete
  3. අනේ අනිත් යාලුවන්ට කියන්නේ ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ..

    ReplyDelete
  4. kawuru kohoma kiwwath..api nam ma blog eken godak dewal dangattha,igena gattha...its great work padeniya..keep it up..All d best!!!!!! we alwys with u...

    ReplyDelete
  5. මේක කොහොම උනත් අලුත් දෙයක්.....හොඳ වැඩක් ......

    අලුත් දෙයක් කරන්න ට්‍රයි එක දීපු එක ගැන ගොඩක් සතුටුයි.....

    අපි කවුරුවත් ඔකකොම දේවල් දන්නෙ නෑ නෙ.....

    ඉතින් ඇත්තම කියනවනම් මේ බොලොග් එකන් අපි ගොඩක් දේවල් ගත්ත....

    ඉතින් මේවගේ තව තව අලුත් දෙවල් එක්කරන්න ඔයාට අවල්ථාව ලැබෙන්න ඕනි........


    ඔබට සදා ජය.......!

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි යාලුවනේ ඔයාලා හැමෝටම. මේ වේලවේ Comment කිරීම ගැන

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ