" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, January 22, 2012

Internet Speed එක වැඩි කර ගන්න හොර ක්‍රමයක්.


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා. පට්ටම පට්ට වැඩ කෑල්ලක් අරගෙන. හරිනේ මෙන්න මේකයි වැඩේ හරිද අද මම කියන්න යන්නේ ඔයාලට ඔයාලගේ Internet Speed එක වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන කස්ටිය දන්නවාත් ඇතිනේ ඔය එක එක Internet Speed වැඩි කරගන්න පුලුවන් ක්‍රම ගොඩකම තියෙන්නේ Software. ඉතින් ඔය Software සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ නැත්තම් ඉතින් අපි දානවා Crack එකක් හොයලා ඉතින් Virus ගොඩ වැඩක් නෑ කියලා. යාලුවනේ අද මම ඔයාලාට කියන්න යන්නේ මේ වගේ කටු කන්නේ නැතුව ඔයාලගේ Windows එක ඇතුලදිම ඔයාලගෙ Net Speed එක වැඩි කරගන්න පුලුවන් පොඩි ජිල්මාට් එකක් ගැන මෙන්න තියනවා විස්තරේ පල්ලෙහා විදියට කරන්නකෝ එහෙනම්.

සැ.යු. :- මෙය කල හැක්කේ Windows Operating Systems පාවිච්චි කරන අයට පමනි. අනිකුත් O/S වලට අදාලව තොරතොරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

මෙන්න තියනවා වැඩේ මේ විදියට කරගෙන යන්නකෝ.

  • මුලින්ම Start ---> Run වෙත ගොස් gpedit.msc ලෙස type කර OK කරන්න. (Windows 7 අය Start ---> Search programs and files වෙත ගොස් gpedit.msc ලෙස type කර Search Button එක උඩ Click කරන්න)
  • නැතිනම් පහල ඇති Address එක Copy කරගෙන එම ස්ථානයට යන්න. C:\Windows\System32\gpedit.msc
  • දැන් ඔබට දකින්නට පුළුවන් "Group Policy Editor" window එක open ව ඇති බව. පහල රූපය බලන්න.

  • දැන් පහල දී ඇති ආකාරයට ඉදිරියට යන්න. Local Computer Policy --> Computer Configuration --> Administrative Templates --> Network --> QOS Pocket Schedular වෙත ගොස් "Limit Reservable Bandwidth" යන්න මත ඩබල් ක්ලික් කරන්න.
  • දැන් නව window එකක් open වේවි. එහි උඩම "not configured" ලෙස සදහන්ව තිබෙනවා. Explain tab එක වෙත ඔබේ අවදානය යොමු කලොත් ඔබට මේ ලෙස දැක ගන්නට පුළුවන් "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default." ඉතින් "not configured" යන්න මෙහි default වේ.
  • දැන් ඔයාලට කරන්න තියෙන්නේ "not configured" යන්නට පහලින් ඇති "Enabled" යන්නට tick mark එකක් දාල "Bandwidth limit" යන්න යටතේ 0 ලෙස සදහන් කර apply කර ok කරන්න. පහල රූපය බලන්න.
හරි යාලුවනේ එහෙනම් මේ එකත් ඉවරයි. අයෙමත් අලුත්ම එකක් එක්කන් ඉක්මනින්ම එන්නම් කස්ටිය මේකෙන් මොනවා හරි ගත්තානම් මොනව හරි කියලා ගියානම් නේද හොඳ????
Share:

21 comments:

  1. mage mchn eke gpedit.msc kiyala file ekak nene eke tiyenne
    gpedit.dll file ekak witarane mkada karanne

    ReplyDelete
  2. kara thama wade wenasak nam dhanunna bro balmuko thanks

    ReplyDelete
  3. බොහෝම ස්තූතියී යාලුවනේ ලබා දුන්නු ප්‍රතිචාර වලට.. වැඩ කරන් නෑ කියන එක්කෙනා ඔයාගේ O/S පුලුවන්නම් කියන්න මම Check කරල බලන්නම්.

    ReplyDelete
  4. wede kara....wenasa kohoma weida balamu... :)
    Anyway Thanks kiwwa

    ReplyDelete
  5. widows 7 thiyene eeth gpedit.msc na gpedit.dll thiyenne

    ReplyDelete
  6. අනේ යාලුවා Windows වල වැඩ කරනව්වානේ අනේ මන්දා. මේ ඔයාගේ Win 7 වල Ver එක මොකක්ද? මේ මම කිව්වේ Ultimate,Home Premium,Starter වගේ verson එකත් කියන්නකෝ බලන්න.

    ReplyDelete
  7. windows 7 frnd tiyenne bt eke msc file ekak ne dll file ekak tiyenne Home Premium ekak

    ReplyDelete
  8. ade maru thanks macho tikak speed wage thama

    ReplyDelete
  9. ela ela wade goda giyanam echcharai thanks oyaala seratama comment karata...

    ReplyDelete
  10. Thanks Yaaluwaa oyaatath mata podi comment ekak dammata. digatama apith ekka randi inna

    ReplyDelete
  11. mage oya kiyana eka wela tiyenne ban

    ReplyDelete
  12. Bohoma Sthuthi Yaaluwane.. oyaala hamotama...

    ReplyDelete
  13. pata pata pata fatta hode ayye tnx tnx

    ReplyDelete
  14. maat hada gatta... balamu tikak use karala

    ReplyDelete
  15. බලමුකෝ වැඩ කරාවිද කියලා..TanQQQ වේවා!!!!

    ReplyDelete
  16. windows 7 wala gpedit.msc tiyanawa. eth mehema edit kalata meken speed eka una kiyala hoyaganna widiyak nadda? anyway thanks dilhan

    ReplyDelete
  17. මචන් එකෙන් ලොකු වෙනසක් නෑනේ ...
    පොඩ්ඩක් දැනෙන විදියට ස්පීඩ් එක වැඩි කරගන්න විදියක් නැද්ද?

    ReplyDelete
  18. athtatama honda idea ekak, tikak e net speed eka wediuna.
    find more new methods

    ReplyDelete
  19. mamath kara .balamu speed weida kiyala.post akata thanks

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ