" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, January 19, 2012

Internet වලදී ඔයාගේ ඔලුව බේරා ගෙන වැඩක් දෙමුද?



සියලූම දෙනාට සුභ උදෑසනක් කියලාම GOOD MORNING ALL OF YOU, මම POST එක පටාන් ගන්නාම්.. හරිනේ යාලුවනේ ඔයාලා අර FACEBOOK එකෙන් නොමිලේ Business Card 50 ගන්න පුලුවන් කියන Seen එකට Apply කරානේ නේද? තවම නම් මට හම්බවුනේ නෑ ඒත් Try එකක් දෙන එක කොකටත් හොඳයි නේද.. හරි යාලුවනේ ඔයාලා ඒක තවම කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.

හරි අද මම ඔයාලාට දෙන්න යන්නේ පොඩි Software කෑල්ලක් මේක ඉතින් Size එකෙන් නම් ඇත්තටම පොඩි උනාට කරන්න පුලුවන් වැඩනම් බොහෝමයක් තියනවා VERY BIG මොකද කියන්නේ 2MB කින් ඔයාලාට හිතන්න පුලුවන්ද Internet වලදි ඔයලාගේ ඔලුව බේරන්න පුලුවන් කියලා.. HiKz...

හරි හරි වැඩි වැඩ ඕනේ නෑ මෙන්න මම කියන්න යන්නේ Auto Hode IP කියන පොඩි වැඩ කාරයා ගැන මෙයා මෙහෙම හිටියට මාර වැඩ්ඩා පල්ලෙහා බලන්නකෝ මෙයාගේ වැඩ කෑලි ටික. මේක අවිල්ලා සල්ලි දීලා ගන්න ඕනේ එකක් ඒත් බය වෙන්න එපා මේකේ එක තියනවා..

Key Features:
- Easily Conceal Your IP Address
- Anonymous Web Surfing
- Advanced Application Support
- Protect Your Identity and Stop Hackers
- Un-ban Yourself From Forums, Blogs, Etc ...
- Prevent websites from tracking your online activities
- Quickly delete all Internet Explorer and FireFox cookies
- Automatically clear your cookies each time your IP changes.

තේරෙනවද මන්දා.. මේ අපි නම් තේ බිව්වේ නෑ කියන්න එපා. ඇත්තටම යාලුවනේ ඔය උඩ තියෙන්නෙ මේ පොඩි වැඩ කාරයගේ වැඩ කෑලි ටික ඔය ටික English වලින් තමයි තියෙන්නේ මම ඕක සින්හලට Translate කරානම් මෙතන නරක වචන වඩින්න පුලුවන් හන්දා English වලින්ම දැම්මා කස්ටිය අමනාප එහෙම වෙන්න එපා ඕකට මේකයි සමහර Computer Words තියනවා ඒවා සින්හලෙන් කියනවට වඩා English වලින්ම කියන එක හොඳයි . ඔයාලා GIT PAPER එකක් අරන් බලන්නකෝ තියන කුනු හප්ප ටිකක් අනේ මන්දා...

හරි දැන් බලන්නකෝ මේ පොඩ්ඩව ඔයාලගේ කොම් පීතර් එකටත් ගැලපෙනවද කියලා.

Compatibility: Windows XP/Vista/7
Language: English
License: Patch/keygen
Version: Auto Hide IP 4.6.7.2 
Size: 2.90 MB

මෙන්න මෙතනින් ගිහින් බාගන්න.


Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ