" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, January 17, 2012

නොමිලේ මුහුණ පොතෙන් Business Card 50 ක් ගෙදරටම.


හායී... යාලුවනේ සමාවෙන්න ඕනේ ටිකක් හොඳ Post එකක් ගෙන්න වෙලා ගියාට මෙන්නෙ ගෙනාවා නියම Post එකක් නොමිලේ නොමිලේ නොමිලේ Buisness Cards From Facebook. 1 ක් 2 ක් 3 ක් නෙවේ 50 ක්ම නොමිලේ හලෝ නොමිලේ මෙන්න AllSrilankans අලුත්ම පොස්ට් එක Allsrilankans ශ්‍රී ලාංකීය අභිමානය.

හරි කියන්නම් යාලුවනේ මොකක්ද මේ Seen එක කියලා ඉක්මනටම ඊට කලින් බලන්නකෝ ඔයලාට Facebook Account එකක් තියනවාද? කියලා නත්තම් ඉතින් ඉක්මනටම හදා ගන්න මොකද මේකට FB Account එකක් තියෙන්න ඕනේ. පල්ලෙහායින් ගිහින් ඒ වැඩේ කර ගන්නකෝ එහෙනම්. ඉක්මනටම,


Step 1
මේ පියවරේදී ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ මුහුණ පොතේ Profile පිටුවේ Time Line කියන වැඩ කෑල්ල Active කරලා තියා ගන්න ඕනේ. තවම Facebook Time Line Active කරලා නැත්තම් පල්ලෙහායින් ගිහින් Active කරගන්නකෝ ඉක්මනටම. මෙන්න TimeLine ගත්තහම ඔයාගේ Profile එක පේන විදිය.




(මේක දන්නේ නැත්තම් අව්ලක් හිතන්න එපා Easy Gamak තියෙන්නේ මම දීලා තියන සයිට් එකට යන්නකො ගිහින් පල්ලෙහාම තියනව Get Time Line කියලා එතන Click කරන්න එච්චරයි.)

ඊට පස්සෙ ඔයාලා ඒ කියන්නේ ඔයාලාගේ Facebook Profile එකේ Time Line Active කරලා ඔයාලගේ Profile එකට යන්න එතන අති උඩම ඔයාලගේ Profile Picture එක ලඟ Add Cover Photo කියලා සීන් එකක් එතන්ට ඔයාලා කැමති රූපයක් Upload කරන්න පුලුවන් නැත්තම් ඔයලාට Google එකේ Search පාරක් දාන්න Facebook Cover Images කියලා එතකොට ඔයලාට කලින් Design කරපු එකක් උනත් දා ගන්න පුලුවන්. මේක අනිවාර්යෙන්ම දා ගන්න ඉස්සරහට යන්න කලින් මොකද අපේ Business Card එකට එන්නේ මේ Cover Photo එකයි Profile Photo එකයි අපේ විස්තර ටිකයි විතරයි. Ok. මම උඩ දීලා තියන Link එකේ විස්තර සේරම තියනවා බලා ගන්නකො. පල්ලෙහා තියන Video එකත් Help කරයි. බලන්නකෝ එහෙනම් ඒකත්.

Step 2
දැන් ඔයාලා ඔයාලගේ Facebook Account එකට Login වෙලා ඔයාලගේ Profile එකට යන්න. එතනින් ඔයාලගේ Profile Page එකේ තියන AABOUT කියන තැන Click කරන්න පල්ලෙහා තියන්වා රූපය බලාගන්නකො.



Step 3
හරි දැන් අලුතින් මතු උන පිටුවේ පල්ලෙහාට යන්න. බලන්න දැන් "Contact Info", කියලා කොටුවක් තියනවද කියලා. පල්ලෙහා රූපය තියනවා බලාන්නකො. එතන තියනවා පොඩි Icon එකක් ඒක උඩට Mouse Pointer එක ගෙනිහිල්ලා ටිකක් වෙලා ඉන්න Click කරන්න ඕනේ නෑ. ඊට පස්සේ එතන අලුතින් මතුවේයි පොඩි Window එකක් එකේ යටම තියනවා "Print Cards" කියලා ලින්ක් එකක් ඒක උඩ Click කරන්න. කීව දේවල් තේරුනේ නැත්තම් රූපයේ විඩියට කරන්නකො.


මෙතනින් ගියාම ඔයාලා moo.com කියන Site එකට යයි. ඒකෙන් තමයි අපිට මේ නොමිලේ දෙන Business Card ටික Print කරලා ගෙදරටම එවන්නේ. මෙතනින් ගිහින් විස්තර බලාගන්න.

Step 4
හරි දැන් ඔයාලා moo.com කියන සයිට් එක හරහා ඔයාගේ Business Card එක Design කර ගන්න මේකට එයාලා අපේ Facebook Profile එකේ විස්තර Automatically ලබා ගන්නවා අපිට එවා වෙනස් කරන්න පුලුවන් ඕනේ විදියට. එකේ Picture එක විදියට එන්නේ ඔයාගේ FB Profile Page එකේ Cover එකයි Profile Photo එකයි. පල්ලෙහා තියනවා මගේ එක එක බලලාම තේරුම් ගන්නකෝ.


මෙන්න එක මේකෙන් බලාගන්නකෝ හරියටම මේක කොහොමද කරන්නේ කියලා.



Step 5
මේ සේරම නොමිලේ හරිද බය වෙන්න එපා ඔයලා ඔයලගෙ විස්තර දාලා ඔයලාගෙ Business Card ටික Create කර ගන්න. ඒවා එවන්න ඕනේ ඔයාලගේ Home Address එක එහෙම හරියටම දෙන්න Card ටිකත් Free Transport එකත් Free එකට දාලා ඔයාගේ Shopping Cart එක Checkout කර ගන්න. පල්ලෙහා තියනවා ඔයලගේ ගෙදරට මේක එන විඩිය.


හරි අද මේ Post එකනම් ගොඩාක් දික් උනා නේද? ඔයාලට සේරම Information හරියටම දෙන්න ඕනේ නිසයි Post එක දික් උනේ ඉතින් ඔයලා මොනව හරි කියලා යනවනම් මේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා එහෙනම් මම මෙතනින් නවතිනවා. අයෙමත් අලුත්ම Post එකක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.
Share:

13 comments:

  1. information tika nam dunna..thnks Dilhan Padeniya

    ReplyDelete
  2. U welcome.. Yaluwe... Thank u very much

    ReplyDelete
  3. oke anthimata shipping walata kiyala salli ilanawane admin ekata monada karanne

    ReplyDelete
  4. යාලුවනේ Sorry ම තමයි.. දැන් මේ වැඩේ නම් තියනවා ඒත් Shipment වලට $ ගානක් ඉල්ලනවා නේද? යාලුවනේ මුලින්ම මේක Free තමයි දුන්නේ. දැන් වෙනස් වෙලා කියලා මට ගොඩක් අය කියනවා .. Sorry යාලුවනේ I am Really Rally Very Sorry

    ReplyDelete
  5. Well done job friend,.sample card witharai free....

    ReplyDelete
  6. Machan mata nam metika awa patta aaaaaaa

    ReplyDelete
  7. මටත් අද අවා අපු ටික ගැන පෝස්ට් එකක් පස්සේ දාන්නම්කෝ

    ReplyDelete
  8. machan den wenama shipping charge ekak illanawane

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ