" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, February 1, 2012

හදමුද මුහුණ පොතේ TimeLine Video එක. TimeLine Movie Maker


හායි.. යාලුවනේ ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරමින්ම අදත් අලුත් පෝස්ට් එකක් පටන් ගන්නම්. ඔව් යාලුවනේ ඔන්න මම ආයෙත් අවේ ඔයාලට " මැxxආ " Maxxa වැඩ කෑල්ලක් හොයාගෙන ඉතින් අපි බලමුකෝ නේද මේ මොකක්ද කියලා.

ඔව් යාලුවනේ ඔන්න අද මම ආයෙමත් යන්න හදන්නේ මුහුණ පොත පැත්තට මොකද කියන්නේ ඔයාලා ඉතින් කවෘත් නොදන්න තැනක් නෙවෙයිනේ එතන නේද. හරි හරි වැඩි කතා නැතුව මම කියන්නම්කෝ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා.

ඔයාලාට මතකද මගේ කලින් පෝස්ට් එකක් තිබ්බා හදමුද මුහුණපොතෙන් Museum එකක් with Intel කියලා. තවම ඒක කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් ඒක බලලම ඉන්නකෝ..

හරි අද මම කියන්න යන්නේ ඔය වගේම එකෙන් අපිට මේ ළඟදීම දුන්න අලුත්ම සේවාව ගැන. ඒ තමයි TimeLine Movie Maker මොකද හිතන්නේ මේ ගැන හරි හරි මම කියන්නම් මේකත් වෙබ් සයිට් එකක් අපිට පුලුවන් මේ වෙබ් සයිට් එකට ගිහින් අපේ TimeLine එකට අදාලව තත්පර 55 පොඩි විඩියෝ කට්ටක් හදා ගන්න පුලුවන් මරේ මරු Maxxa ආ... බොරුනම් මෙන්න තියනවා මගේ විඩියෝ එක ඒකත් බලලම ඉස්සරහට යමුකෝ නේද?



හරි දැන් දැක්කනේ නේද යාලුවනෙ ඉතින් ඔයාලටත් පුලුවන් මේ වගේ වැඩක් කරන්න ඒක අමාරු නෑ ඔයාලා පල්ලෙහා මම දාල තියන ලින්ක් එකෙන් ඒ සයිට් එකට් යන්න. ඊට පස්සේ කොල පාටින් තියන Make your Movie ස්ථානයේ Click කරන්න. එතකොට එයාලා Auto ම හදලා අපිට වීඩියෝ එක පෙන්නනවා ඉතින් ඒක බලලා ඒක හරි නැත්තම් අපිට ඕනේ ෆොටො දාලා අපිට ඕනේ විඩියට හදා ගන්නත් පුලුවන්. එහෙනම් යාලුවනේ මම මෙහෙම කිව්වට වැඩක් නෑ ඔයාල ගිහින්ම බලන්නකෝ ඔන්න පල්ලෙහා තියනව ලින්ක් එක එතනින් යන්න.


සයිට් එකට යන්න මෙතනින් යන්න.

එහෙනම් අපි කැපෙන්නයි යන්නේ .. මේ ගැන ඔයාලට මොනවා හරි කියන්න තියනව්වානම් කියලා යන්න. ආයෙමත් අලුත් දෙයක් සමඟ ඉක්මනින්ම හමු වෙමු.


Share:

5 comments:

  1. ස්තුතියි හදුන්ව දීම ගැන, ඒ වගේම අලුත් දෙයක කිරීමට ඉදිරිපත් වීම ගැනත් සතුටුයි.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියී,,Comment එකට. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.

    ReplyDelete
  3. Direct Download කරන්න බෑ යාලුවා.. ඔයා IDM එක Use කරලා බලන්න. ඒක හරියන්නේ නැත්නම් ඉතින් ඔයාට Screen Recorder එකක් වත් Use කරන්න වෙයි.

    IDM ගන්න මෙතනට යන්න.
    http://allsrilankans.blogspot.com/2012/01/blog-post_19.html

    Screen Recorder Software එකක් ඕනෙනම් කියන්න.
    http://www.facebook.com/dilhanpadeniya2

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ