" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, January 25, 2012

හදමුද මුහුණපොතෙන් Museum එකක් with Intel. පට්ට Seen එක..



හරි ඔන්න යාලුවනේ මම අයෙත් අවා. ඔයාලට නියම වැඩක් හොයාගෙන. මේක නියම වැඩක් උනාට හැබැයි ටිකක් පරන කතාවක්. ඒත් මම මේක ආයෙමත් දාන්න හිතුවේ මේ ගැන දන්නේ නැති අයට දැන ගන්නයි දන්න අයගේ අලුත් කවුතුකාගාරය බලාගන්නයි මොකද Facebook එක දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා ඇතිනේ නේද හරි හරි වැඩි කතා නැතිව මම කියන්නනම්කෝ මේ මොකක්ද කියලා

Intel The Museum of me with Facebook. අහලා තියනවාද කතාව හරි හරි ඇහුවා හො නොඇහුවා මම දැන් කියන්නම්කෝ මේ කතාව. හරි යාලුවනේ මේ නමේ හැටියටම මේ Program එක Intel සමාගම විසින් තමයි කරන්නේ. ඉතින් මේ Museum කියන කතාව මේකට දාලා තියෙන්නේ ඔයාලා දන්නවානේ Museum එකක් කියන්නේ මොකක්ද කියලා ඒකේ තියෙන්නේ මොනවහරි වටිනා දේවල්නේ එහෙමත් නැත්තම් පරන දේවල් අන්න ඒ වගේ අපේ මුහුන පොතේ තියන / Facebook එකේ තියන වටින දේවල්, අපි ගොඩාක් කරලා තියන දේවල්, එකතු කරලා ලස්සනම ලස්සන වීඩීයෝ කට්ටක් හදනවා අන්න ඒක තමයි අපේ Facebook Museum එක වෙන්නේ. මොකද කියන්නේ මාර බාණ්ඩයක් නේද සමහර අයටනම් තේරෙන්නෙත් නැතුව ඇති හරි හරි කමක් නෑ ඔය තේරුන අයයි තේරුන් නැති අයයි ඉන්න සේරම මේ Post එක බලන සේරම අයයි මේ පල්ලෙහා තියන විඩියෝ කට්ටත් බලන්නකෝ එතකොට හොඳටම තේරෙයි. මෙන්න මේකේ විස්තරාත්මක U ටියුබ් කට්ට.


හරි කොහොමද පාර... තාරපාර නේ මෙන්න මේවට තමයි පට්ට පට පට කොත්තු මොකටද කියන්නේ හරි යාලුවනේ මෙන්න පල්ලෙහා තියනවා මගේ Video එකත් ඒකත් බලලම ඉස්සරහට යමුකෝ නේද?


හරිනේ දැන් ඉතින් කස්ටියට හොඳටම තේරෙන්න ඇතිනේ හරි හරි අයේ මම් මොකුත් කියන්න යන්නේ නෑ පල්ලේහා තියන ලින්ක් එකෙන් ඒ සයිට් එකට යන්න. ගිහින් Connect to Facebook Button එක මත Click කරන්න ඊට පස්සේ ටිකක් වෙලා රැඳි ඉන්න ඔබගේ විස්තර ලබා ගන්නා තුරු ඉන් පසුව ඔබේ Museum එකත් ලස්සන Music එකක් අතරින් ඉස්සරහට යාවි.

යාලුවනේ පහල දී අති ලින්ක් එක වෙත යෑමේදී පහල දී ඇති පියවර අනුගමනය කරන්න.
  1. ලින්ක් එක මත Click කරන්න.
  2. අලුතින් මතුවෙන පිටුවේ තත්පර 5 රැඳී ඉන්න.
  3. එම පිටුවේම දකුනු පස උඩම බලන්න.
  4. Skip-Add නමින් ඇති Button එකේ Click කරන්න
  5. ඔබව Facebook Museum පිටුව වෙත යනු ඇත.
හරි එහෙනම් Facebook Museum වෙත යෑමට මෙතන Click කරන්න.

හරි කස්ටිය එහෙනම් අදට මම නවතින්නම් අයෙත් අලුත් එකක් එක්කන් ඉක්මනින්ම එන්නම් එහෙනම් කට්ටියටම කිව්වා. ඔයාලා මේකෙන් මොනවා හරි ගත්තානම් මොනවා හරි කියාල ගියානම් නේද හොඳ?...
Share:

1 comment:

  1. පට්ට පට පට වැඩක්නෙ මේක නම්

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ