" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, November 1, 2015

ඔයාගේ WIFI පාස් එක අමතකද? නැත්තම් යාළුවගේ පාස් එක උස්සමුද?



හරි ඔන්න යාලුවනේ මම අද ආයෙමත් අවේ ඔයාලට නියම හොට් වැඩ කෑල්ලක් අරගෙන. හරි එහෙනම් මන් කෙලින්ම කතාවට බහින්නම් අද මම ඔයාලට දෙන්න යන්නේ පොඩි සොෆ්ට් කෑල්ලක් මේක පොඩි උනාට ඔයාලට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන්. සොෆ්ට් එක ගැන කියනවානම් මේකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ වයිෆයි පාස්වර්ඩ් එක අමතක උනානම් එක බලා ගන්න එහෙමත් නැත්තම් දැනට අපේ මැශින් එක සම්බන්ධ වෙලා හිටිය (අතීතයේ) සියලුම වයිෆයි කනෙක්ෂන් වල පාස් නැවත බල ගන්න. පට්ටයි නේ . තව ඉතින් ඔයාලට ඔයාලගේ යාලුවෝ පාස් එක දෙන්නේ නැත්තම් මේ සොෆ්ට් එක හොරෙන් දාලා බලා ගන්න එකයි ඇත්තේ. එහෙනම් තවත් විස්තර මෙන්න පල්ලෙහා තියෙනවා ඒවත් බලලම පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් මේක ඩවුන් කර ගන්න. එහෙනම් ඔන්න අපි ගියා..

WirelessKeyView recovers all wireless network security keys/passwords (WEP/WPA) stored in your computer by the 'Wireless Zero Configuration' service of Windows XP or by the 'WLAN AutoConfig' service of Windows Vista, Windows 7, Windows 8, and Windows Server 2008. It allows you to easily save all keys to text/html/xml file, or copy a single key to the clipboard. You can also export your wireless keys into a file and import these keys into another computer.


සොෆ්ට් එක EXTRACT කරද්දී මේ පාස් එකේ යුස් කරන්න "- allsrilankans.blogspot.com -"

Share:

11 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ