" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, July 27, 2015

අන්තර්ජාලෙයේ අලුත්ම එක - Web Browser -

ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ඔයාලට අලුත්ම අලුත් වැඩ කෑල්ලක් හොයාගෙන. මෙන්න මේකයි අද මම ඔයාලට අලුත්ම අලුත් මේ දවස් වල හිට්ම වෙබ් අත්රික්සුව ගැන කියන්නයි යන්නේ . මේක නමින් සිට්‍රියෝ. 

මෙහෙමයි අපි හැමෝම වගේ බ්‍රව්සර් කිව්වොත් ක්‍රෝම් හරි ෆයෆොක්ස් හරිනේ අපි ටිකක් වෙනස් වෙමු නේද දැන් මේ මම අද දෙන බ්‍රව්සර් එක අර දෙකටම වඩා වේගවත්. අනික තමයි ආරක්ෂාව අතිනුත් ඉහලයි. මේකත් ක්‍රෝම් වර්ගයේම Browser එකක් නිසා ඇප්ස් එහෙමත් ගොඩාක් තියනවා.



මේවට අමතරව මේකේ තියන විශේෂම දේවල් තමයි, මේකත් අන්තර්ජාලයෙ අපේ ආරක්ෂාවට Proxy Manager එකක් තිබීම. මතකනේ අර හොරෙන් Internet යන විදිය.

ඒ වගේම    තමයි ඔයාලා Torrents භාගත කරනවානම් ආයේ වෙන වෙන සොෆ්ට් කෑලි ඕනේ නෑ ඒකත් මේකෙන්ම කරන්න පුළුවන්. Torrents Manager.

ඒ වගේම වඩා වේගවත් Download Manager එකකුත් තියනවා පට්ටයි නේ. එහෙනම් ඔන්න ඩවුන් කර ගන්නකො.


එහෙනම් මෙන්න තවත් විස්තර මෙතන තියනවා.

Citrio is a new generation browser developed by Catalina Group Ltd. Initially released in 2013, Citrio continues to gain popularity among users due to its broad functionality and efficiency. Based on the Chromium open source project, the Citrio browser has all the basic functionality of the Chrome platform, complemented by a wide range of integrated add-ons: a download manager, proxy manager, torrent manager etc. Citrio’s built-in malware and phishing protection provides complete security and safety of use.

At Citrio, we apply the highest standards of quality to everything we do. With our dedicated team of experienced developers, QA specialists, and designers, we run and control the whole software development process. This allows us to release regular updates of our software, add new features, and communicate with our users.


Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ