" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, July 27, 2015

IP වෙනස් කර කර හොර වැඩ කරන්න ඕනෙම නෑ දැන්. Anonymity Online.


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ අලුත්ම වැඩක් හොයාගෙන. උඩ තියන ටොපික් එකේ හැටියටම. අන්තරජාලයේ මොකක් හරි හොර වැඩක් කරන්න ගියාම තමයි අපිට IP එක මතක් වෙන්නේ නේද. ඔන්න මම අද දෙන්න යන්නේ පට්ට වෙබ් අත්රික්සුවක් (WEB BROWSER) මේක මෙහෙමයි මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඩවුන් කරගෙන මුලින්ම සෙටප් කර ගන්න. මෙයාලගේ තව සොෆ්ට් කෑලි තියනවා ඒවත් ෆලෝ කරලා බලන්නකෝ.

මේකෙදි අපි ආයේ අලුත් සොෆ්ට් දාලා IP වෙනස් කරන්න ඕනේ නෑ PROXYගානේ වේලෙන්න ඕනේ නෑ . එය ඉබේම අපේ IP එක හංගලා හොරෙක් විදියට තමයි අන්තර්ජාලයට සම්බන්ද වෙන්නේ . පට්ටයි නේ . මෙන්න තවත් විස්තර පල්ලෙහා තියනවා. එහෙනම් අපි ගියා . ආයෙමත් අලුත් එකෙකින් හමු වෙමු.


මෙන්න වැඩි විස්තර,

What is Tor?
Tor is free software and an open network that helps you defend against traffic analysis, a form of network surveillance that threatens personal freedom and privacy, confidential business activities and relationships, and state security.

Why Anonymity Matters

Tor protects you by bouncing your communications around a distributed network of relays run by volunteers all around the world: it prevents somebody watching your Internet connection from learning what sites you visit, and it prevents the sites you visit from learning your physical location.


Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ