...
Thursday, December 24, 2020
Sunday, December 20, 2020
Sunday, December 13, 2020
ලංකාවේ පුංචි කෞතුකාගාරය - අරුම පුදුම දේවල් ගොඩාක් තියන අනිවාර්යෙන්ම ඔබ යන්නම ඕනේ - Padeniya Antiques
ලෝකේ වටේම තියෙන අරුම පුදුම දේවල් ගොඩාක් අපිට මේ තැනට ගිහින් බලාගන්න පුළුවන්.පරණ බඩු වගේම වටිනා කියන වෙනත් දේවලුත් මේ කියන තැන තියනවා. පරණ පිත්තල බඩු, පුස්කොල පොත් , බිත්ති ඔරලෝසු , අධ්‍යාපනික වටිනා පොත් සහිත පුස්තකාලයක් , සංගීත භාණ්ඩ, කැමරා වර්ග, ග්‍රැමෆෝන්, රෙදි මහන මැෂින් , පරණ ටෙලිෆෝන් , කඩු ,දුනු, ආදී තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පාදෙණිය...
Friday, May 1, 2020
Google Meet නොමිලේ දෙන්න යයි

Zoom මේ දින වල ඉතා ජනප්‍රිය වීඩියෝ සංවාද මෘදුකාංගයකි. මෙහි නොමිලේ ලබා ගත හැකි සංස්කරනයෙහි එකවර 100 දෙනෙකුට මිනිත්තු 30 ක කාලයක්(තවත් මිනිත්තු 10 ක් ද ඉන්පසුව අතිරේකව ලබා ගත හැකිය) වීඩියෝ සංවාද වල යෙදිය හැකිය. භාවිතය පහසුවීම මෙන්ම විවිධ උපාංග වලට සහය සැපයීම(ඩෙස්ක්ටොප් පරිගණක...
Tuesday, April 28, 2020
මෙන්න ඔපෙරා අපිට දුන්න ආලුත්ම එක නියෝන්

වෙබ් බ්‍රව්සරයක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඔයාලා දැන් මේ පොස්ට් එක බලන්නෙත්, internet යන්නෙත් වෙබ් බ්‍රව්සරයක් හරහා. වෙබ් අතිරික්සුව කියන්නෙත් ඒකම තමා. අපි ගොඩක් අය භාවිතා කරන්නේ Google Chrome හරි Mozilla Firefox හරි වෙබ් බ්‍රව්සර්. සමහර අය නම් Internet Explorer...