" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, October 17, 2012

ඔයාලගේ මොලේ සර්කිට් එක සොර්ට් කරගන්න ඕනෙද එන්න දැන්ම බලන්න

හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා. ඔන්න මම දැන් ගෙනාවේ පොඩ්ඩක් විතර අමුතු ජාතියේ පොස්ට් එකක් ඒ කියන්නේ දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි වීඩියෝ කට්ටක් ගැන මේක පොඩි උනාට හරි බයානක වීඩියෝ එකක් කියලා තමයි මට මේක හම්බුන තැන තිබ්බේ. ඒ කියන්නේ මේක අපේ මොලේ අවුල් කරනවලු.. හි හි බය වෙන්න එපා. මේක English වලින් තියෙන්නේ එක නිසා ඔයාලත් බලන්නකෝ පොඩ්ඩක්.

මේකයි යාලුවනේ මන් නම් ඕක බැලුවා කිසි වෙනසක් උනේ නම් නෑ. මට ඉතින් ඔය ENGLISH කියන ජාතිය තේරෙන්නේ නෑනේ එක නිසා වෙන්න ඇති මන් නම් ඉතින් කට අරගෙන රූප ටිකනම් බැලුවා. තේරුණ කෙනෙක් ඉන්නවානම් අනේ තරහ නැතුව කියලා යන්න ආ... එහෙනම් අපි කැපුනා...

මේක ගැන විස්තරේ තිබ්බ විදියට නම් මෙන්න මෙහෙමයි තිබුනේ..

Her name is Gnesa, and her single “Wilder” is weirdly mesmerizing. Is this the worst thing ever or something that we just aren't ready to understand?


This Song Will Short-Circuit Your Brain



Share:

Microsoft ජනේල 7 සහ 8 අතර ඇති වෙනස.. හොට් හොට් ආ..


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවේ ඔයාලට  අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන.. ඉතින් වෙනදා වගේම ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම වැඩේ කෙලින්ම පටන් ගන්නම් ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගෙනාවේ Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතියේ අලුත් වැඩ ටික සහ දැනට නිකුත් වී ඇති Windows 7 වල ඇති හා නැති සේවාවන් ටික බලාගන්න... 

හරි එහෙනම් ඔන්න යාලුවනේ පල්ලෙහා තියනවා ඒ ඉමගේ එක විස්තර ටික බලාගන්නකෝ. ඊට කලින් මගේ බ්ලොගයේ Windows 8 ගැන ලියවුන පොස්ට් ටිකත් පල්ලෙහා තියනවා ඒවා බැලුවේ නැත්තම් ඒ ටිකත් බලලා යන්න ආ......

WINDOWS 8 වල LOGO එක මාරු කල හේතුව.


මෙන්න එහෙනම් Windows 7 සහ Windows 8 වල ඇති වෙනස.



එහෙනම් යාලුවනේ මම දැනට නවතිනවා අලුත්ම දෙයක් සමග නැවතත් හමු වෙමු.

Share:

Monday, October 15, 2012

8 වැනි ජනේලේ ගණන් හිලව් සහ අඩු මිලට දැන්ම Order කරන්න


ඔන්න යාලුවනේ මම අයෙමත් අවා ඔන්න මට ආපු අලුත්ම නිව්ස් එකක් අරගෙන. මෙන්න මේකයි කතාව ඔන්න දැන් Microsoft සමගම එයාලගේ අලුත්ම Operating System එක සේරම වැඩ අවසන් කරලා තියෙන්නේ. දැන් මම අද ඔයාලට අරන් අවේ මේක දැන්ම අඩු මිලට Order කරගන්න පුළුවන් තැන් ටිකක් ගැන කියන්න. අපි එහෙනම් බලමුද ... මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික .. ඔයාලත් ගන්නවානම් ඔන්න දැන්ම Order කරගන්න.

Share:

Sunday, October 7, 2012

ඔන්න T20 Online Live කරදරයක් නැතුව බලන්න මෙතනට එන්න


හායි යාලුවනේ ඔන්න මම හදිස්සියේම අවේ ඔයාලට දැන් සජිවිව යන අපේ Match ඒක කරදරයක් නැතුව බල ගන්න පොඩි උදව්වක් දෙන්න ඔයාලා දන්නවනේ ,, online බලන්න ගියාම තියන් Add ගොඩ ඔන්න කරදරයක් නැතුව බලන්න මගේ බ්ලොගයට එන්න...


Share:

Saturday, October 6, 2012

ISO එකක් USB කරගන්න තියන ලේසිම ක්‍රමය


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට පුංචි සොෆ්ට්වෙයා කට්ටක් ගැන කියලා යන්න. හරි අපි එහෙනම් කෙලින්ම යමු මේ මොකක්ද කියලා බලන්න.

ඔයාලා හැමෝම දන්නවානේ ISO එකක් USB එකකට දාගන්න ගියාම එක එක ප්‍රශ්න අපිට එනවා. ඊටත් වඩා ප්‍රශ්නයක් තමයි Bootable  CD / DVD එකක් USB එහෙකට එහෙමත් නැත්නම් Pen Drive එහෙකට දා ගන්න එක. ඒ කියන්නේ අද මම දෙන මේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම Bootable Flash Drive එකක් ISO එහෙකින් හද ගන්න. අපි එහෙනම් බලමුද මේ වැඩේ කොහොමද කර ගන්නේ කියලා.


මුලින්ම ඔයාලා මේ සොෆ්ට් ඒක බාගෙන ඒක සෙටප් කර ගන්න. ඉන්පසු එම සොෆ්ට් ඒක ඕපන් කරගෙන එහි උඩම ඇති Browse කියන තැනින් ගොස් ඔයාගේ ISO File ඒක ඇති තැන තෝරා දෙන්න. ඉන්පසු එයට පහලින් ඇති Drive නම් කොටසට ඔබේ USB Drive එක ඇති Drive එක තෝරා දෙන්න.


මෙහිදී ඔබගෙන් අසනුයේ මින් ඉදිරියට ඔබගේ Pen Drive එකේ ඇති සියලුම දත්ත නැතිවී එය Format වන බවයි. 


ඉන්පසු ඔබගේ Pen Drive ඒක Format වී ඔබගේ Pen Drive එක Bootable USB එකක් බවට පත්වෙන ක්‍රියාවලිය සිදුවේ.


දැන් ඔබගේ සියලුම පියවරයන් අවසන්. දැන් ඔබට ඔබගේ Bootable Pen Drive එකෙන් ඕනෑම OS එකක්. දා ගන්න පුළුවන්. ඉතින් මට මේක හම්බුනා තැන තිබ්බ විදියටනම් ඕනෑම Windows OS එකක් පුළුවන් කියලා. එ කියන්නේ Windows XP, Vista, 7 සහ 8 යන ඕනෑම Operating System එකක් පුළුවන් කියලා. හැබැයි එතැන Linux වගේ Freeware ගැනනම් තිබ්බේ නෑ මන් නම් හිතන්නේ ඒවත් මේකට හරියයි, පොඩ්ඩක් try කරලා බලන්නකෝ. එහෙනම් මෙන්න මේ සොෆ්ට් ඒක බාගන්න යන්න ඕනේ ලින්ක් එක. එහනම් අපි ගියා ආයේමත් අලුත් දෙයක් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. 

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ