" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, December 14, 2014

අපේ ෆෝන් එකට අපිම ඇප් හදමුද හරිම ලේසියි ANDROID



ගුගල් සමාගම විසින් Android applications නිර්මානය කිරීම සදහා හදුන්වා දී තිබු Android Studio (IDE) මෘදුකාංගයේ Android Studio 1.0 සංස්කරණය නිකුත් කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ පලමු වතාවට Android applications එකක් නිර්මාණය කරන අයට වුවද පහසුවෙන් applications එකක් නිර්මාණය කර ගත හැකි ආකාරයට පෙර සැකසු වැඩසටහන් (media recorders, notification systems, instant messaging platform etc.) ඇතුලත් කර තිබීමය.




System Requirements

Windows
Microsoft® Windows® 8/7/Vista/2003 (32 or 64-bit)

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space + at least 1 G for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Java Development Kit (JDK) 7
Optional for accelerated emulator: Intel® processor with support for Intel® VT-x, Intel® EM64T (Intel® 64), and Execute Disable (XD) Bit functionality
Mac OS X

Mac® OS X® 10.8.5 or higher, up to 10.9 (Mavericks)

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space
At least 1 GB for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Java Runtime Environment (JRE) 6
Java Development Kit (JDK) 7
Optional for accelerated emulator: Intel® processor with support for Intel® VT-x, Intel® EM64T (Intel® 64), and Execute Disable (XD) Bit functionality
On Mac OS, run Android Studio with Java Runtime Environment (JRE) 6 for optimized font rendering. You can then configure your project to use Java Development Kit (JDK) 6 or JDK 7.

Linux
GNOME or KDE desktop
GNU C Library (glibc) 2.11 or later

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space
At least 1 GB for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Oracle® Java Development Kit (JDK) 7
Tested on Ubuntu® 12.04, Precise Pangolin (64-bit distribution capable of running 32-bit applications.
Share:

ඔන්න දැන් මුහුණ පොතේ අපි දාපු පරණ POSTS හොයන්නත් පුළුවන්ලු ...



Today we’re updating Facebook Search to make it easier to find the posts that have been shared with you.

You've given us a lot of feedback on the Graph Search beta. You've told us the most important thing is being able to find posts you've seen before, and now you can. With a quick search, you can get back to a fun video from your graduation, a news article you've been meaning to read, or photos from your friend’s wedding last summer.


If you want to search using phrases like “My friends who live in New York,” you still can.

Your search results are personalized and unique to you and, as always, you can only see things that have been shared with you.

You've also told us you need better search on your phone, so today’s updates were designed for mobile — they’ll be available on Facebook for iPhone in addition to desktop.

Search at Facebook is a long-term effort. Today is a step toward helping you tap into the experiences and perspectives of your friends.

These updates will roll out this week in US English on iPhone and desktop. 

Share:

Saturday, December 13, 2014

ඕන ඉංග්‍රීසියක් සිංහල කරමුද? English to Sinhala...



අප බොහෝ වෙනත් භාෂා අන්තර්ගතය කියවීමට තිබෙන එකම මාර්ගය ඔන්ලයින් භාෂා පරිවර්තක සේවය භාවිතා කරමින් වේ. මෙම සේවා කිහිපයක් වන අතර වඩාත් පුළුල් ලෙසින් භාවිතා වන එක් අංගයක් Google Translator වේ. ගූගල්  දැනටමත් භාෂා පුළුල් පරාසයක පරිවර්තනය කරයි..ගූගල් දැන්  තවත් භාෂා 10ක් තම ලැයිස්තුවට අලුතින්ම ඇතුලත් කර ඇත.



මෙම නව භාෂා වන්නේ,,, චිචේවා,  මලගාසි, සෙසොතෝ, මලයාලම්, මියන්මාරය, සිංහල, සුඩාන, කසක්, ටජික්, සහ උස්බෙක් වේ. මෙම නව භාෂා දහය ගූගල් දැනටමත් ආධාරක පරිවර්තනය කරන භාෂා 80 සමග ඇතුලත් කර ඇත.

ඉතින් මේකේ සිනහලත් තියනවනේ ඔන්න අපේ යාළුවන්ට දන් ගොඩාක් වැඩ මේකෙන් කර ගන්න පුළුවන් ෆිල්ම් වලට සබ් හදන්න , බ්ලොග් ලියන්න, පැවරුම් කරන්න හි හි මරු නේ.

අනෙකුත් භාෂා අප බොහෝ අසා නැති විය හැකිය, නමුත් Google මෙම දස භාෂා ගූගල් ජනතාවට පරිවර්තනය සඳහා සහය ගෙන එයි පවසයි. පරිශීලකයන් මිලියන සිය ගණනක් අය දැන් ඔවුන්ගේ ජන්ම භාෂාවෙන් යාමට සහ එහි සිට පරිවර්තනය කිරීමට හැක. 

Share:

මෙන්න ACER එක ගහපු අලුත්ම ෆෝන් තුනක්


ACER මැලේසියාව පසුගියදා නව ස්මාර්ට් ෆෝන් තුනක් හඳුන්වා දෙයි. Acer Liquid X1, Liquid Jade and Liquid Z500 - මෙමස්මාර්ට් ෆෝන්  තුනම  සිත් ගන්නා අඩු මිල ගණන් යටතේ සහ Android 4.4 KitKat මත ධාවනය වේ. එක් එක් ආකෘතියේ පිළිබඳ වැඩි විස්තර සඳහා පහත විස්තර කියවන්න.


Acer Liquid X1

The main hero of the new liquid series would be the 5.7 inch Acer Liquid X1. With a powerful 1.7GHz Octa-core processing performance, LTE connectivity and 2GB RAM, it is said to offer impressive imaging experience and speedier performance.

Design wise, the HD IPS display is fitted with a single piece of Corning Gorilla Glass 3 for a sleek loo2k. Professionals may like the leather texture that provides a better grip of the 8.5mm and 160g smartphone.

For trigger happy folks, the Acer Liquid X1’s 2MP wide-angle front camera and 13MP rear camera with F1.8 aperture and 0.3 second ultra-fast focus capability should suffice.

For those who like to multitask, the Acer Liquid X1 comes built with AcerRAPID™ design which allows users to quickly launch the camera, pick up phone calls or access user’s favourite apps with the touch of a finger. The AcerFLOAT™ feature allows users to open more than one app and multitask.

The Acer Liquid X1 also comes with some new and interesting applications such as

Acer SnapNote for note taking during presentation and save it as PDF/JPG/PPT format
Acer LiveScreen to share seamlessly with other LiveScreen devices
Acer Extend where the smartphone’s screen can be extended to desktop PC or notebooks interactively

Acer Liquid Jade

The 5-inch HD IPS display Acer Liquid Jade at 7.5mm thin, weighing 110g and fitted with the Corning Gorilla Glass 3 was awarded with the Good Design Award in Japan last month.  The Liquid Jade smartphone features a 13MP rear camera with 0.3 second focus and F1.8 aperture. Apps such as Acer Extend, SnapNote, QuickMode and System Doctor are standard features in the Acer Liquid Jade.

Acer Liquid Z500

Introduced recently in Berlin, Germany at the IFA 2014, the 5-inch HD IPS screen Acer Liquid Z500 at only 8.65mm thin is for users who seeks the best entertainment as it has HD front speakers that delivers DTS Studio Sound™. The Liquid Z500’s 8MP auto focus rear camera with F2.0 aperture delivers good quality photos in low light conditions.

Share:

Sunday, October 26, 2014

මුහුණපොත ගෙදර යවලා අපි TSU යමු. සල්ලි හොයමු. ජයක් ලබමු.





Tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... දන්නේ නැත්නම් ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...) 


මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන. http://www.tsu.co/dilhanpadeniya ~ tsu වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද? ~ ඒක ක්‍රම 2 කින් වෙනවා. 

Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ.. 

Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට http://www.tsu.co/kanishkackk එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා.. මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි... - 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. - Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා.. - මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. - D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. - C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. - B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්. මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා. මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ... 

උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක http://www.tsu.co/dilhanpadeniya එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා.. පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා.. IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.) තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්.

ඔන්න එහෙනම් අපි ගියා ආයෙමත් මේ වගේ අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු. කස්තියටම ජය වේවා. 

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ