" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, September 5, 2012

මෙන්න ඔයාලට නොමිලේ $30 වටිනා Poster 3ක්ම අපෙන්




හායි යාලුවනේ ඔන්න මම අදත් ආවේ ඔයාලට පට්ට පට පට සීන් එකක් අරගෙන. හරි අපි එහෙනම් වැඩේට ඉකම්නින්ම යමු මොකද ඉක්මන් වෙන කෝකටත් හොඳයිනේ නේද හරි ඔන්න මම අද ඔයාලට නොමිලේ දෙනවා Poster 3ක්ම. ඉතින් අපි බලමු මේක කොහොමද කර ගන්නේ කියලා.

හරි ඊට කලින් ඔයාලට කියන්න ඕනේ. මම මේ අද ඔයාලට නිකන් දෙන්න යන්නේ දැනට Ebay එකේ $ 9 ටත් වැඩ වැඩි මිලකට අලෙවි වෙන Poster ටිකක් ගැන. ඒ කියන්නේ සේරම 9*2 -->27 තව Shipping ගියාම සේරම 4 30 40 යන වැඩක් ඔන්න මම ඔයාලට කිසිම මිලක් නැතුව නොමිලේම අරන් දෙනවා ඒ විතරක් නෙවේ එක ගෙදරටම ගෙනත් දෙනවා,, හි.හි. කොහොමද වැඩේ. මන් කිව්ව එක විස්වාස නැත්නම් මෙන්න පල්ලෙහා තියනවා මේ Poster ටිකයි Ebay එකේ ගණන් ටිකයි එකත් බලලම ඉන්නකෝ......


Ebay එකේ ඇති පලවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)



Ebay එකේ ඇති දෙවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)




Ebay එකේ ඇති තෙවෙනි එක. (ගාන බලන්න මෙතනින් යන්න.)



හරිනේ දැන් තෙරුනානේ නේද කට්ටියට මේක ලේසි වැඩක් නෙවේ කියලා. හරි හරි අපි එහෙනම් දැන් බලමු මේක නොමිලේ ගෙන්න ගන්නේ කොහොමද කියාලා. හැබැයි එකක් ඔන්න මම කලින්ම කිව්වා. මේක අපිට පුළුවන් එක Poster එකක Copy 5ක් ගෙන්න ගන්න. ඉතින් මන් කියන්නේ ඒ උනාට ඔයාලා එක ගැනේ ගෙන්න ගන්න මොකද මේකේ ශ්‍රී ලංකාවට බඩු නොමිලේ එවන එක නැති කොරොත් අපි සියලු දෙනාටම පාඩුවක් වෙන නිසා. මොකද අපිට ලැබෙන දෙ අපි තනියම කන්නේ නැතුව බෙදා හද ගේන කමු නේද යාලුවනේ.....

හරි ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු.......

1. ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේ ලින්ක් එකට යන්න.....  " ලින්ක් "

2. හරි දැන් ඔන්න ඔතන ඇති පොඩි Search Bar එකක් අන්න එතන Christy Turlington කියලා ටයිප් කරන්න

3. ඒත් එක්කන්ම පහල ඇති Material Type කියන තැනින් Poster Flat කියන එක තෝරලා Search කරන්න.

4. දැන් පහල Poster තුන මතුවෙයි ඔයාල ඔය තුනම Select කරලා Continue කරන්න.

හරි ඔන්න ඔච්චරයි යාලුවනේ කරන්න තියෙන්නේ ඉත්න් ඊට පස්සේ ඔයාලගේ ගෙදර ලිපිනය හරියට දීලා ඉස්සරහට වැඩේ කරගෙන යන්න. මතක තිය ගන්න එක Poster එකක් විතරක් ගන්න ඈ.... ඒ වගේම මේකේ Promotion Code එකක් ගැන අහනවා එක ගණන් ගන්න එපා එක නැතුව අනිත් ඒවා පුරවලා වැඩේ කර ගන්න. හරි එහෙනම් යාලුවනේ ඔන්න මම යන්නයි තනන්නේ. වැඩේ කරගෙන අපිටත් මොනවා හරි කියලා යනවානම් තමයි හොඳ ඈ......
Share:

Tuesday, September 4, 2012

මෙන්න ඔයාලට නිකන්ම ගන්න පුළුවන් Free Down-loader 2ක්ම


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා .. ඔයාලට වටින කියන දෙයක් හොයාගෙන. මේකනම් ඉතින් අලුත් දෙයක් නෙවේ ඒත් ඔයාලට ගොඩාක් වටිනා දෙයක්. මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා දන්නවානේ අපි අන්තර්ජාලයේ ඉන්නකොට අපි අනිවාර්යෙන්ම කරන දෙයක් නේ Download.,. ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මේ Download කරගන්න අපිට ලේසි වෙන Speed එක වැඩි කරගන්න පුළුවන් Down loader  එකක් නෙවේ දෙකක්ම දෙන්නයි ආවේ.

හරි. හැබැයි මම දෙන්නේ ඔයාලට ගොඩාක් වටිනා දෙයක් මොකද දැනට ලංකාවේ සිටින ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ  IDM කියන එකනේ. ඉතින් ඒක ඇත්තටම හොඳයි තමයි. ඒත් ඒක අපිට නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් Freeware එකක් නෙවේ. ඉතින් අද මම දෙන්න යන්නේ ඔය IDM එකේ තියන් සියලුම Facility එක්කන් අපිට Use කරන්න පුළුවන් Freeware Down loader 2k .. හි හි මරු නේ අපි එහෙනම් බලමුද මේක ....

DownTango Down-loader


DownTango is an innovative approach to file download management. It combines the best features every download management software should have and serves them in a beautiful and easy-to-use manner.DownTango makes it easy to get faster downloads, manage your files and optimize system resources.

New features:

100% Clean, free
Faster and more stable Download
Supports parallel multi-file downloads
Optimized bandwidth requirements, does not slow your browsing






Orbit Down-loader 

Orbit Downloader, leader of download manager revolution, is devoted to new generation web (web2.0) downloading, such as video/music/streaming media from Myspace, YouTube, Imeem, Pandora, Rapidshare, support RTMP. And to make general downloading easier and faster.


New Features

Orbit Downloader 4.1 can download WebM Video and other
HTML5 video from youtube.com
Tag make you manage your download files easily See more...
The top downloader manager of Windows 7
Grab Pro - Download RTMP protocol video
Download e-mail and forum attachments with great speed!
Maximum possible download speed, up to the fastest download manager!
Download social music and video include Youtube, Pandora, Myspace easily
Support all streaming media protocol include RTMP





හරි එහෙනම් යාලුවනේ මම දැන් නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු,,,,
Share:

Monday, September 3, 2012

මෙන්න ඔයාලගේ වෙබ් / බ්ලොග් පිටුවේ Speed එක බලාගන්න



හායි යාලුවනේ .. ඉතින් ඔන්න මම ආයෙමත් අවා ඔයාලට පට්ට නිව්ස් එකක් අරගෙන. මෙදා පාර දෙන්නේ යන්නේ ටිකක් අමුතුම වීඩිය වැඩක්. මේ පෝස්ට් එකේ ටොපික් කි පික් එකයි දැක්කහම හිත ගන්න පුලුවන්නේ මම ආද ඔයාලට දෙන්න යන්නේ මන් වගේම අහිංසක විදියට බ්ලොග් එකක් ලියන වෙබ් පිටුවක් කරන් යන අපේ ඇඩ්මින් යාලුවන්ටයි. හරි අපි එහෙනම් ඉස්සරහට යමුකෝ.

ඔව්. ඉතින් යාලුවනේ මේක ඇත්තටම ඇවිල්ලා. වෙබ් සයිට් එකක්. මේක කරන්නේ Google සමාගම එයාලගේ Developer කියන සයිට් එකේ තමයි මේක තියෙන්නේ,. ඉතින් මේ ගැන මම දැන් ගත්තේ අපේ බ්ලොග් එකක් ලියන යාළුවෙක්ගෙන්ම තමයි ඉතින් මග යාලුවන්ටත් හොඳයි කියල හිතුන නිසා ඔන්න මම ඔයාලට දෙන්න යන්නේ,.

ඉතින් මම කිව්ව විදියට මම පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් මේ වෙබ් සයිට් එකට යන්න ගිහින් බැලුවම ඔයාලට මෙන්න මේ වගේ පික් එකක් තියෙයි එකේ Enter a web site URL කියන තැන ඔයාලගේ වෙබ් පිටුවේ ලිපිනය ඇතුලත් කරන්න ඉන්පසු ANALYZE කියන ස්ථානයේ Click කරන්න. එච්චරයි එහෙනම් මෙන්න තියනවා පික් එක ඒක බලලම ඉන්නකෝ



හ්ම්ම්ම් . මන් හිතනවා දැන් ඔයාලට ඔයාලගේ සයිට් එකේ විස්තර ලැබිලා ඇති. මේකේ අපිට % ගානක් තමයි පෙන්නන්නේ ඉතින් ඒ Speed එක බලලා ඔයාලට ඔයාලගේ Speed එක වැඩි කර ගන්න කරන්න ඕනේ දෙවල්ල් ගැනත් මේකෙන් කියල දෙනවා, අපේ සයිට් එක Slow වෙන්න හේතුත් තියනවා. ඉතින් ඔයාලා මේක කරලම බලන්නකෝ කොහොමද කියලා..

හරි එහෙනම් මම දැන් ඔයාලට මේකේ ලින්ක් එක දෙන්නම්. ඔයාලත් ගිහින් ඔයාලගේ සයිට් එකේ විස්තර බලන්නකෝ ඔන්න මම මග සයිට් එකේ බැලුවා එක නම් 85% තිබ්බා. ඒ කියන්නේ ටිකක් විතර හොඳයි. 75% තමයි ලිමිට් එක හරි එහෙනම් ඔයාලගේ Speed එකත් බලලා මෙතනට අදහසක් දාලා යන්න. එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් දෙයක් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු,..

Share:

මුහුණ පොතට අලුතින්ම ආව හොර මුනවල් ටික. :p ඈ....


හරි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවා ඔයාලට අලුත්තම අලුත් නියම නිව්ස් එකක් හොයාගෙන. ඉතින් මේ පාරත් මම කියන්න යන්නේ මුහුණ පොතේ වැඩ කෑල්ලක් ගැනම තමයි එහෙනම් අපි ඉස්සරහට යමුකෝ නේද?

හරි මෙන්න මේකයි යාලුවනේ කතාව ඔයාලා හැමීම වගේ මුහුණ පොතේ ඉන්නකොට අනිවා කරන දෙයක්නේ ඔය Chat කියන්නේ. ඉතින් මේ චැට් කරන කොට අපි ඉතින් කට්ටියටම යවනවානේ ඔයා එක එක මුනවල් :p :d :o වගේ ඒවා ඉතින් මම දැන් කියන්න යන්නේ ආයෙමත් ඒ වගේ අලුත් මුනවල් ටිකක් ගැන.

ඉතින් දැන් මම ඔයාලට දෙන්න යන මුනවල් ටික 2012 අවුරුද්දට එයාලා අපිට දුන්න මුනවල් ටික මෙන්න පල්ලෙහා තියනවා කෝඩ් ටික. හරි එහෙනම් ඔයාලත් මේවා යවලා බලන්නකෝ කොහොමද කියලා. 

AllSriLankans දැන් මුහුණ පොතට දාන්න පුළුවන් වැඩ කෑලි ගොඩාක් දීලා තියනවානේ ඔයාල තවම ඒවා කියෙව්වේ නැත්තම් මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික ඒවත් බලලම යන්න ඈ/......

මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල SEND YOUR FACE






laugh   [[f9.laugh]]
sad   [[f9.sad]]
angry   [[f9.angry]]
sleepy   [[f9.sleepy]]
shock   [[f9.shock]]
kiss   [[f9.kiss]]
inlove   [[f9.inlove]]
pizza   [[f9.pizza]]
coffee   [[f9.coffee]]
rain   [[f9.rain]]
bomb   [[f9.bomb]]
sun   [[f9.sun]]
heart   [[f9.heart]]
heartbreak   [[f9.heartbreak]]
doctor   [[f9.doctor]]
ghost   [[f9.ghost]]
brb   [[f9.brb]]
wine   [[f9.wine]]
gift   [[f9.gift]]
adore   [[f9.adore]]
angel   [[f9.angel]]
baloons   [[f9.baloons]]
bowl   [[f9.bowl]]
cake   [[f9.cake]]
callme   [[f9.callme]]
clap   [[f9.clap]]
confused   [[f9.confused]]
curllip   [[f9.curllip]]
devilface   [[f9.devilface]]
lying   [[f9.lying]]

හරි එහෙනම් යාලුවනේ ඔන්න මම දැනට නවතිනවා. අලුත් දෙයල් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු කට්ටියම එහෙනම් මුහුණ පොතේ අලුත් මුණු වලින් චැට් එකක් දාලා ඉන්නකෝ. ;)
Share:

සිංහලෙන් ඕමි ගහමුද ? මෙන්න Sinhala Ormi Game



හායි යාලුවනේ ඔන්න මම යෙමත් අවා ඔයාලට නියම වැඩක් අරගෙන. මේකනම් ටිකක් පැරණ එකක් ඒත් මේ ගැන නොදන්න යාළුවො ඉන්නවානම් මේක එයාලට දෙන්න තමයි මම මේ පෝස්ට් එක කරේ මමනම් මේක ගැහුවේ දැන් අවුරුදු 2 3 කට කලින් ..



හරි මෙන්න යාලුවනේ මම ආයෙමත් දෙන්නේ යන්නේ පොඩි ගේම් කට්ටක් මේකේ තියන් වැදගත් කම තමයි මේක තනිකරම තියෙන්නේ සිංහලෙන්. එ වගේම පොඩි Flash Game එකක්. ඉතින් මේ ගේම් එක අරන් ඔයාලත් ගහල බලන්න . මේක ඇවිල්ල Card Game එකක් ඔයාලා දන්නවානේ ඕමි කිව්වහම ඉතින් අපේ රටේ මල ගෙදරක වගේ තමයි කට්ටිය සෙට් වෙලා මේ වැඩේ බොහෝ දුරට කරන්නේ ඇත්තටම මේක හොඳ මොලෙන් කරන්න ඕනේ වැඩක් සමහර අය දෙන්නෙත් නානේ එයාලට මේකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හරි මම එහෙනම් දැන් නවතින්නම් යාලුවනේ ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් කට්ටියටම බායි ඈ......

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ