
සෝනි සමාගම මෑතකදී ගොනුකල පේටන්ට් බලපත්‍ර ඉල්ලුමකට අනුව ඔවුන් සිවිකාචයක වීඩියෝ කැමරාවක් නිර්මාණය කිරීමට සමත්වී ඇත.
එපමණක් නොව එම කැමරාවට පටිගත කල වීඩියෝ ගබඩාකරගෙන නැවතත් සිවිකාචය මතම ප්‍රතිවාදනය කල හැකිය.
පටිගත කිරීම ඇරඹීම, නැවැත්වීම, ප්‍රතිවාදනය හා රෙකෝඩරය...