ඔන්න යාලුවනේ මම අද ආයෙමත් අවේ ඔයාලට මුහුණ පොතේ පොඩි වැඩ කෑල්ලක් හොයාගෙන. මුහුණ පොතේ ඕනේ කෙනෙක්ගේ හංගන් ඉන්න ෆොටෝ බලමුද - View Hidden Facebook Photos Of Anyone - එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම කියන්න ඕනේ මේක ඇවිල්ලා CHROME BASED WEB BROWSER වල වැඩ කරන Chrome-Extension එකක්. මේකෙන් පුළුවන් ඔයාලගේ යාළුවොන්ගේ වගේම ඔයාලගේ යාලුවෝ නොවන අයගෙත් මුහුණ පොතේ PROFILE PAGE එකට ගිහින් එයාගේ HIDE වෙලා තියන 4ටෝ බලන්න. මන් පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.
දාලා ඉවර උනාට පස්සේ මේ වගේ මැසේජ් එකක් එයි දැන් වැඩේ හරි ඕන තැනට ගිහින් අපේ Extension එක උඩ කිලික් කරන්න
මේක ACTIVATE කරගන්න එකත් හරි ලේසියි යාලුවෙක්ට මේක දාගන්න කියල එයාගේ පෙන්නන CODE එක දා ගෙන ACTIVATE CODE එකක් GENERATE කරගන්න තියෙන්නේ. ඒ කරන විදිය පල්ලෙහා තියනවා. කව්රු යාලුවෙක්ගෙ code එකක් මටත් එවන්න ආ. මාත් තවම activate කර ගත්තේ නෑ ... එහෙනම් මන් ගිය ආයෙමත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු....
































