
ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට අපේ ලංකාවේ කස්ටියට ගොඩාක් වැදගත් දෙයක් හොයාගෙන. මෙන්න මේකයි කතාව, අපි ඉතින් සිංහල උනාට අන්තර්ජාලයේදීත් ගොඩාක් වැඩ සිංහල කරාට අපිට ඉංග්‍රීසි නැතුවත් බෑනේ මොකද ඉංග්‍රීසි කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත භාෂාවක් ඒ වගේම ලංකාවේ අපිට දෙමලත් නැතුව බෑ...