Tuesday, January 31, 2012
ෆොටෝ එකක් කතා කරවමුද? MaXxA වැඩ කෑල්ල.
Friday, January 27, 2012
You Tube එකේ බලපු විඩියෝ Download කරගන්නේ නැතුවම Save කරගමුද?
හායි යාලුවනේ ඔන්න මම කැපිලි කෙටිලි මැද අයේමත් අවේ ඔයාලට නියම වැඩ කෑල්ලක් හොයාගෙන. දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි Tric එකක් ගැන ගොඩක් අය නම් මේ ගැන දන්නවා ඇති ඒත් මම කියන්නම් දන්නේ නැති අය ඉන්නවානම් දැන ගන්න..
මේකයි Seen එක දැන් අපි youtube එකේ එහෙම video එකක් online බලනකොට ඒ Video එක ටෙම්පරි ෆයිල් එකක් විදිහට අපගේ පරිගනකයේ තැම්පත් වන අතර අපිට අවශය නම් මේ ටෙම්පරි ෆයිල් එක අපිට video එකක් විදිහට ලබාගන්න පුලුවන්.
Windows 7 වලනම්,
C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data
එවිට අලුතින් මතුවෙන Window එකේ පහත ආකාරයට ඉදිරියට යන්න
default folder ----Cache
ඔයාලා හිතයි කෝ video මෙයාගේ බොරුද කොහොද කියලා.හ්ම්ම්ම් ඔයාලට ගොඩාක් ෆයිල්ස් පෙනෙයි එක නිසා මේවා ටික පිලිවෙලට පෙන්න හදා ගනිමු.ඒකට menu bar එකෙන් details යන්න තෝරන්න.ඉන්පසුව right click කර arrange icons by size යන්න තෝරන්න එවිට ප්‍රමාණයෙන් විශාල ෆයිල් පහලට වන්නට පෙලගැසෙන අතර මෙලෙස f_000a9a file names දක්නට ලැබෙනවා.
මේ තමා අර video files ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක ක්ලික් කර rename කර extention එක ලෙස flv ලෙස සකස් කිරිමයි.දැන් හරි
Windows XP සඳහා
%USERPROFILE%\AppData\Local\Google\Chrome\User Data
Windows 7 සඳහා
C:\Users\Administrator\AppData\Local\Google\Chrome\User Data
එහෙනම් යාලුවනේ මම දැනට නවතින්නම් ආයෙත් අලුත්ම එකක් සමඟින් ඉක්මනින්ම හමු වෙමු.
Google Talk username කිහිපයකින් එකවැර පාවිච්චිකරමුද?
කොහොමද කට්‍ටියට?. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි.
මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න)
එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න.
දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්..
එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා. පාත් එක අන්තිමට තියෙනවා. "/startmenu" කියලා එක මකලා එතනට මේ කොඩ් එක ගහන්න. "nomutx"
දැන් එක ok කරලා. ආයිත් gtalk ඕපන් කරන්න.ඒක එහෙමම තියෙද්දි ආයි gtalk ඕපන් කරගන්න. පෙනවානේ. ඒ වගේ අවශ්‍ය තරම් ඕපන් කරගෙන වැඩේ කරගන්නයි තියෙන්නේ....
මෙන්න මැජික් එකක්.. ගූගල් මැජික්.,.,
මුලින්ම මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ගුගල් කියන වචනයේ "Google" අකුරු දෙක ඇගිලි දෙකෙන් වහාගෙන මවුස් එකෙන් සුදු පසුබිමේ දෙසැරයක් ක්ලික් කරලා තත්පර 4 ක් විතර ඉදලා ඇගිලි දෙක ගන්න. දැන් මොකො වෙලා තියෙන්නේ. ආයි අකුරු දෙක ගන්න ආයිත් දෙසැරයක් ක්ලික් කරන්න.
වෙබ් සයිට් එකට මෙතනින් යන්න.
Wednesday, January 25, 2012
හදමුද මුහුණපොතෙන් Museum එකක් with Intel. පට්ට Seen එක..
- ලින්ක් එක මත Click කරන්න.
- අලුතින් මතුවෙන පිටුවේ තත්පර 5 රැඳී ඉන්න.
- එම පිටුවේම දකුනු පස උඩම බලන්න.
- Skip-Add නමින් ඇති Button එකේ Click කරන්න
- ඔබව Facebook Museum පිටුව වෙත යනු ඇත.
මෙන්න අලුත්ම එක Ad Sense Toolbar
හායී යාලුවනේ .. ඔන්න ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා කියනවා. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලාත් හිතනවා. යාලුවනේ අදත් මම මේ උදේ පාන්දරම අවේ මට හම්බවුන පට්ට බාණ්ඩයක් අරගෙන ඉතින් බලමුකෝ නේද මොකක්ද මේ පට්ට බාණ්ඩේ කියලා....
Tuesday, January 24, 2012
ඩොන්ගල් වලට Unlimited Internet ෆට්ට ෆට ෆට...
Monday, January 23, 2012
Computer එකෙන් හොර වැඩක් කරමුද?
Wire Router එක Wireless කරමුද. Hikz..
මුහුනපොතේ Chat එකට ඔයා කැමති ඕනෑම රුපයක්
2. මුහුන පොතෙන් පාට පාට විදියට CHAT කරමුද?
3. මුහුණ පොත විනාශ කරලා දාමුද? Destroy Facebook.
4. මුහුණ පොතට මූනවල් වලින් අමුතුම රූප.
Sunday, January 22, 2012
Internet Speed එක වැඩි කර ගන්න හොර ක්‍රමයක්.
- මුලින්ම Start ---> Run වෙත ගොස් gpedit.msc ලෙස type කර OK කරන්න. (Windows 7 අය Start ---> Search programs and files වෙත ගොස් gpedit.msc ලෙස type කර Search Button එක උඩ Click කරන්න)
- නැතිනම් පහල ඇති Address එක Copy කරගෙන එම ස්ථානයට යන්න. C:\Windows\System32\gpedit.msc
- දැන් ඔබට දකින්නට පුළුවන් "Group Policy Editor" window එක open ව ඇති බව. පහල රූපය බලන්න.
- දැන් පහල දී ඇති ආකාරයට ඉදිරියට යන්න. Local Computer Policy --> Computer Configuration --> Administrative Templates --> Network --> QOS Pocket Schedular වෙත ගොස් "Limit Reservable Bandwidth" යන්න මත ඩබල් ක්ලික් කරන්න.
- දැන් නව window එකක් open වේවි. එහි උඩම "not configured" ලෙස සදහන්ව තිබෙනවා. Explain tab එක වෙත ඔබේ අවදානය යොමු කලොත් ඔබට මේ ලෙස දැක ගන්නට පුළුවන් "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default." ඉතින් "not configured" යන්න මෙහි default වේ.
- දැන් ඔයාලට කරන්න තියෙන්නේ "not configured" යන්නට පහලින් ඇති "Enabled" යන්නට tick mark එකක් දාල "Bandwidth limit" යන්න යටතේ 0 ලෙස සදහන් කර apply කර ok කරන්න. පහල රූපය බලන්න.
Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද 2?
හායි යාලුවනේ මෙන්න මම පොරොන්දු උන විඩියටම Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද කියන පොස්ට් එකේ දෙවෙනි කොටසත් කියන්නයි යන්නේ. හරි එහෙනම් මම කෙලින්ම වැඩේ පටන් ගන්නම්.
හරි ඔයාලා හැමෝම වගේ Torrents බානවා නේද හැබැයි ඉතින් එපා වෙන්නේ සමහර Torrents තියනවා පොඩි File එකක් උනත් ගොඩාක් වෙලා යනවා . ඒකට හේතුව තමයි යාලුවනේ ඒ Torrent එකේ Seeders අඩු කම මම ඉස්සරහට මේ වචන වල තෙරුම් ටික සේරම දාන්නම් කෝ. හරි මම කියන්නම් මේ විඩියට අඩු වේගෙන් බාන එවා Speed කරන්නත් අනිත් ඒවා තවත් Speed කරන්නත් ක්‍රමයක්. ළමයි දැන් හොඳ අවදානෙන් ඉඳලා පාඩම අහගන්න ඕනේ හරිද නැත්තම් ආයේ පස්සේ තේරුනේ නෑනම් කියන්න එපා. හැබැයි එකක් මේක හරියන්නේ UTorrent වලට විතරයි. අනිත් ඒවාට අදාල ටික මම පස්සේ කියන්නම්කෝ.
හරි දැන් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලගේ Torrents බාන Software එක (UTorrent) Open කරලා ඔයාලාට ස්පීඩ් එක වැඩි කර ගන්න ඕනේ Torrent එක උඩ Click කරන්න. ඊට පස්සේ එහි පහල ඇති INFO TAB එක තෝරන්න.රූපය බලන්න.
හරි ඔයාලා ඒක කරානෙ දැන් කරන්න තියෙන්නේ Info Tab එකේ තියන Genaral නම් කොටසේ ඇති HASH නමින් ඇති කොටස සොයා ඉන්පසු එම Hash කියන එකට ඉස්සරහින් ඇති Code එක උඩ Right Click කර Copy කර ගන්නයි. පහල රූපය බලන්න.
හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ Torrentz.eu කියන වෙබ් සයිට් එකට ගොස් පහල අකාරයට කිරීමයී.
වෙබ් සයිට් එකට මෙතනින් යන්න.
ඔබ එම සයිට් එකට ගොස් එහි ඇති Search තීරුවේ ඔබ කලින් UTorrent වලින් Copy කරගත් Code එක Paste කරන්න. ඉන්පසු Search Button එක උඩ Click කරන්න. පහල රූපය බලන්න.
හරි දැන් ඔයාලාට අලුත් Page එකක් Open උනානේ නේද? දැන් ඔයාලා ඒ Page එකෙ ටිකක් පහලට යන්න. ඒකේ තියෙන්නේ අපේ Torrent එකේ විස්තර තමයි. හරිනේ අයේ ඔයාලා torennt එක Download කරගන්න ඕනේ නෑ ඔයාලා ටිකක් පහලට ගියාම තියනවා Torrent Trackers කියලා Topic එකක් ඒකට ඉස්සරහින් තියනවා අපේ Hash Code එකත් දැක්කනේ නේද? නැත්තම් පහල රූපය බලන්න. අන්න ඒකට යටින් තියනවා µTorrent compatible list here කියලා එකක් නිල් පාට අකුරින් අන්න ඒක තමයි අපිට අවශය ඉතින් අන්න එතන Click කරන්න. පහල තියන රූපය බලන්නකෝ එතකොට තේරෙයි.
හරි ඒ වැඩෙත් හරියටම කරානම් එතන Click කර ගමන්ම ඔයාලගේ Browser එකේ අලුත් Window එකක් මතු වෙලා ඒකේ වෙබ් සයිට් ටිකක් එයි. (නිකන්ම නිකන් අකුරු ටිකක් විතරයි ඒ එකේතියෙන්නේ.) හරි අවා නේද? පහල රූපය බන්නකෝ අන්න ඒ වගේ හරි ඔයාලා දැන් ඒ එකේ තියන සේරම Address ටික Select කරලා Copy කර ගන්න. පල්ලෙහා වගේ.
හරි දැන් ඔයාලා Browser එක Close කරලා ඔයාගේ UTorrent Software එකට එන්න. දැන් ඔයාලා අයෙමත් ඉස්සෙල්ලා ඔයාලා තෝරගත්ත Torrent එක උඩ දෙපාරක් Click කරන්න නැත්නම් Right Click කර Properties යන්න. එවිට එහි තවත් කුඩා Window එකක් මතු වේවි පහල රූපය වගේ. අන්න එහි Genaral Tab එකේ උඩම ඇති Trackers එකේ පහලටම අවිත් ඔයාලා කලින් Copy එක මෙහි Paste කරන්න. ඉන්පසු එහි පහල ඇති Bandwidth Settings කියන කොටසේ උඩම ඇති Maximum Upload Rate කියන එකේ 0 වෙනුවට 1 යොදන්න. ඉන්පසු Ok කරන්න. පහල රූපය බලන්න.
හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි. ඉතින් ඔයාලා මේ විඩියට ඕනේ Torrent එකක් වේගෙන් බාගන්න පුලුවන් මරු නේද? ඉතින් තවත් කියන්නනම් ගොඩක් දේවල් තියනවා ඒවා ඉස්සරහට කියන්නම්කෝ හරිනේ. ඉතින් අලුත් Post එකකින් නැවතත් හමු වෙමු. තව කියන්න එකක් තියනවා ඔයාලට. ටොරන්ට් එකක් බානකොට ඒ Torrent එක Search කරනකොට Seeders ලා ගොඩක් ඉන්න Torrent එකක් තොරා ගන්න එතකොට කොහොමත් එක Speed බාගන්න පුලුවන්. ඔයාලා මේ Post එකෙන් මොනවා හරි ගත්තානම් මට Comment එකක් දාලම යන්න.
Thursday, January 19, 2012
Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද 1?
හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා නේද? ඒත් මේවා Download වෙන්නේ හුගක් හිමින්නේ. මෙන්න ඒකට විසදුම Torrents Accelators. මේවාගෙන් වෙන්නේ ඔයලාගේ එක වැඩි කරන එක. මරේ මරු බාණ්ඩයක් බාගෙනම බලන්නකො.
අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software දෙක ඔන්න මම ගානේ. අනිත් ඒවටත් හරියන ඒවා ඉස්සරහදි ලැබෙන්න සලස්වන්නම්.