
හරි ඔන්න යාලුවනේ අපි ආයෙම ආවා. ඒ නිකම්ම නෙවේ ඔයාලට පොරොන්දු උන විඩියටම පට්ට බාණඩයක් අරගෙන මොකද කියන්නේ ඔයාලා මගේ 50 වැනි පොස්ට් එක බැලුවනේ නේද? ඒකේ මම පොඩි විඩියෝ කට්ටක් දාලා තිබුනා නේද අන්න ඒ විඩියෝ කට්ට හදපු සොෆ්ට්වෙයා එක තමයි මම අද ඔයාලට දෙන්න යන්නේ. ඒ පෝස්ට් එකේ තිබුන...