
හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට නියම බඩු ටිකක් හොයාගෙන. මේකත් ඉතින් මුහුණ පොතේ කරන්න වෙන වැඩක්ම තමයි. හරි අපි එහෙනම් බලමු අද මම ඔයාලට මොනවද ගෙනාවේ කියලා
මේකයි යාලුවනේ ඔයාලා ඉතින් හැමෝම වගේ මුහුණ පොතේ ඉන්නවනේ ඉතින් මේ දවස් වල නැගලාම යන වැඩේ තමයි Photo Comments...