
ඔන්න යාලුවනේ මම අද ආයෙමත් අවේ ඔයාලට මුහුණ පොතේ පොඩි වැඩ කෑල්ලක් හොයාගෙන. මුහුණ පොතේ ඕනේ කෙනෙක්ගේ හංගන් ඉන්න ෆොටෝ බලමුද - View Hidden Facebook Photos Of Anyone - එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම කියන්න ඕනේ මේක ඇවිල්ලා CHROME BASED WEB BROWSER වල වැඩ කරන Chrome-Extension...