
ඔන්න කස්ටියටම හායි කිව්වා අදත් අපි ආවේ ඔයාලට නියම ඉතිහාසයක් අරගෙන අද නෙට් එකේ ඔහේ කරක් ගහද්දි මට අහම්බෙන් හම්බුනා දෙයක් ඉතින් ඔයාලටත් දෙන්න මට හිතුනා. මෙන්න මේකයි කතාව ඔයාලා දන්නවනේ ට්වී එකේ යන ඇඩ් ඉතින් අද මට අහුවුණා මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් වලට දැම්ම ඇඩ් ටික ඒ කියන්නේ...