" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, April 30, 2016

MICROSOFT එකේ TV Commercial ටික ඔක්කොම බලමුද ? මුල ඉඳලා අග වෙනකන්ම ආ ... ALLSRILANKANS.BLOGSPOT.COM



ඔන්න කස්ටියටම හායි කිව්වා අදත් අපි ආවේ ඔයාලට නියම ඉතිහාසයක් අරගෙන අද නෙට් එකේ ඔහේ කරක් ගහද්දි මට අහම්බෙන් හම්බුනා දෙයක් ඉතින් ඔයාලටත් දෙන්න මට හිතුනා. මෙන්න මේකයි කතාව ඔයාලා දන්නවනේ ට්වී එකේ යන ඇඩ් ඉතින් අද මට අහුවුණා මයික්‍රොසොෆ්ට් එකෙන් වින්ඩෝස් වලට දැම්ම ඇඩ් ටික ඒ කියන්නේ එයාලගේ මුල්ම ඩොස් OS එකේ ඉඳන් අද ඇවිත් තියන් 10 දක්වාම ඇඩ් ටික පට්ට හොඳේ ඔයාලත් බලලා කොමෙන්ටුවක් එහෙම දාලා බැනලා ගියාට කමක් නෑ  ...

මෙන්න ඩොස් වල ඉඳන් වින් 8 දක්වා


මෙන්න වින් 8.1 වල එක


මෙන්න වින් 10 වල එක


මෙන්න මෙයාලා වින් 95 එකේ ස්ටාර්ට් බට්න් එක හඳුන්වලා දුන්න විදිය


මෙන්න වින් 1 ඉඳන් වින් 10 දක්වා එයාලගේ වැඩ කෑලි ටික ඔක්කොම 


එහෙනම් ඔන්න අපි ගියා තවත් අලුත් දෙයක් සමග ඉක්මනින්ම හමු වෙමු අපි ඕල් ශ්‍රී ලංකන් බ්ලොග් ....
Share:

මයික්‍රොසොෆ්ට් එකට පිස්සු යකොව් . මෙන්න නොමිලේ ෆෝන් -FREE MICROSOFT PHONE-



මයික්‍රොසොෆ්ට් එකට පිස්සු යකොව් මයික්‍රොසොෆ්ට් එකට පිස්සු හි හි අවුල් ගන්න එපා මේකයි කතාව දැන් මයික්‍රොසොෆ්ට් එකට තියන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොබයිල් ෆෝන් කේස් එක ඉතින් ඒක නිසා මෙන්න මෙයාලා මෙයාලගේ අලුත්ම ෆෝන් එක ගන්න 950XL කොට නොමිලේ තවත් 950 ක් දෙනවා ඒකයි පිස්සු කිව්වේ . ලෝකයා මේක ගැන කියන්නේ මෙන්න මේ විදියට ..හැබැයි ඉතින් මේක වලංගු ඇමරිකාවට විතරයි හොඳේ .

It’s not hidden that Windows Phone is one of the most troubled parts of Microsoft’s business. The company has been trying to push the platform for many years and failing repeatedly. As a part of its latest promotional offer, the company is giving away a free Lumia 950 if you buy a Lumia 950 XL before May 1.

Share:

Friday, April 29, 2016

ඔන්න Windows 10 වල ඇනවසරි එකට එයාලගේ අලුතම අප්ඩේට් එකේ සුපිරි වැඩ ටිකක්


හරි ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට අලුතම අලුත් නිවුස් එකක් හොයාගෙන  අද මම කියන්න යන්නේ මයික්‍රොසොෆ්ට් ලගේ අලුතම ජනේලේ අලුත්ම අප්ඩේට් එක ගැන විස්තර ටිකක් අරගෙන. අනිත් අප්ඩේට් වගේ නෙවෙයි මේ අප්ඩේට් එක තමයි වින් ටෙන් එකේ ඉස්සරහට එන සමර් එකේ එයාලගේ ඇනවසරියට අපිට දෙන්න හදන අප්ඩේට් එකට මුල පුරන අප්ඩේට් එක මෙන්න අලුත්ම ඩෙස්ක්ටොප් එක 


මෙන්න අලුත්ම ස්ටාර්ට් මෙනුව


Share:

Here's how slow your laptop's USB Type C port could be


USB Type C is the intriguing new port that began appearing in laptops, tablets, phones, and other devices well over a year ago, but we had no real way test its throughput performance until now. Thanks to Sandisk’s Extreme 900, we’re finally able to push that tiny reversible port to its limits. To do that I gathered up no fewer than eight laptops equipped with USB Type C ports, and threw in a desktop PCIe card for good measure too.


The results speak for themselves in the benchmark chart below, ranked from highest- to lowest-performing. Each entry lists the laptop make and model along with the USB controller.


If You Wish More Info Follow the Following Link Source From also visit Here 


Share:

Dead Body Found In Conference Room Of Apple’s Headquarters


A dead body was found in one of the conference rooms of the Apple’s Cupertino headquarters. No other injuries have been reported except a female employee who was also reported to be injured. Sheriff’s department have refused to comment on this case. 

Expressing their condolences, An Apple spokesperson said,

We are heartbroken by the tragic loss of a young and talented coworker. Our thoughts and deepest sympathies go out to his family and friends, including the many people he worked with here at Apple. We are working to support them however we can in this difficult time.

Share:

Thursday, April 28, 2016

ලිනක්ස් එක නැත්තටම නැති කරමුද නැත්තම් ? -LINUX COMMANDS-


හායි ඔන්න මම අයෙමත් ආවේ ලිනක්ස් ගැන තවත් පොඩි වැඩ කෑල්ලක් ගැන කියලා දෙන්න මෙන්න මේකයි කතාව ලිනක්ස් එකේ ටර්මිනල් කෝඩ් වලින් මැෂින් එක නැති කරලා දාන්න එහෙනම් ඔයාලත් පොඩි ට්‍රයි එකක් දාලා බලන්නකෝ ..

How To Shutdown Your Computer Using The Linux Terminal

The command required to shutdown your machine is as follows:

shutdown
It is highly likely that you need to have elevated privileges to use the shutdown command so you are more likely to use the sudo command as follows:

sudo shutdown
The output from the above command will say something along the lines of "shutdown scheduled for <time>, use shutdown -c to cancel".

Generally it is better to specify when you want the computer to shutdown. If you want the computer to shutdown immediately use the following command:

sudo shutdown now
The time element can be specified in a number of ways. For example you could use the following command to also shutdown the computer immediately:

sudo shutdown 0
The number refers to the number of minutes to wait before the system attempts to shut down.

Incidentally the command sudo shutdown without any time element is the equivalent to running the following command:

sudo shutdown 1
The default therefore is 1 minute.

You can also specify a set time in hours and minutes to shut down your computer as follows:

sudo shutdown 22:00
When the amount of time until shut down is less than 5 minutes the system will not allow any more users to login.

If you are running a system with multiple users you can specify a message which will appear on all users screens letting them know that a shutdown is going to occur.

sudo shutdown 5 "save your work, system going down"
For completeness there is another switch you can use which is as follows:

sudo shutdown -P now
Technically you don't need to use the -p as it actually stands for poweroff and the default action for shutdown is to poweroff. If you want to guarantee that the machine powers off and doesn't just halt then use the -P switch.

If you are better at remembering words over switches you might prefer to use the following:

sudo shutdown --poweroff now
How To Reboot Your Computer Using The Linux Command Line

The command for rebooting your computer is also shutdown. There is actually a reboot command as well which is used for legacy purposes and logically speaking is a more obvious command to use to reboot your computer but most people actually use the following command to reboot their computer:

sudo shutdown -r
The same rules apply to the reboot command as they do for the shutdown command.

What this means is that by default the shutdown -r command on its own will reboot the computer after 1 minute.

To reboot immediately you have to specify either of the following commands:

sudo shutdown -r 0

sudo shutdown -r now
If you want the computer to reboot in 5 minutes you can specify the following command:

sudo shutdown -r 5
You can also specify a time to reboot the computer in hours and minutes as follows:

sudo shutdown -r 22:00
Finally as with the shutdown procedure you can specify a message to be displayed to all users of the system letting them know the system is going down.

sudo shutdown -r 22:00 "the system is going to bounce. Boing!!!"
If you prefer to you can use the following instead of the -r switch:

sudo shutdown --reboot now
Make The System Halt

You can specify one more command which shuts down the operating system but doesn't actually power off the machine.

The command is as follows:

sudo shutdown -H
You can also use the following command:

sudo shutdown --halt
How To Cancel A Shutdown

If you have scheduled a shutdown for the future then you can actually cancel the shutdown using the following command:

shutdown -c
If you have used either shutdown now or shutdown 0 then this won't have time to work.
Share:

මරණින් පසු ඔබේ Facebook ගිණුම කාටද ? මෙන්න උත්තරේ !


මුලින්ම කියන්න ඕනේ මේක හිරු සයිට් එකෙන් උපුටා ගත් එකක් මගේ බ්ලොගයේ යාලුවන්ටත් බලන්න මම දැම්මේ. ලින්ක් එක පල්ලෙහා තියනවා . 

ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි.  ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි. තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි ෆේස්බුක් එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා.  ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ ශෙයාර් කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් චැට් කරනවා.

හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ ෆේස්බුක් ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට ෆේස්බුක් සමාගම හිතලා තියෙනවා.

ඔවුන් හඳුන්වාදෙන අලුත්ම විශේෂාංග තමයි ෆේස්බුක් ගිණුම් හිමියෙක් මියගියාට පස්සේ ඔහුගේ ගිණුමට වෙන දේ ගැන ඔහුට මියයන්නට ප්‍රථමයෙන් තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන එක.

ඒ අනුව තමන්ගේ ගිණුම මරණයෙන් පසුව වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. නමුත් පවරන පුද්ගලයාට එම ගිණුමේ භාවිතා කල හැකිවන්නේ සීමා සහිතවයි. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික පණිවුඩ ඔහුට නැරඹීමේ හැකියාව නොමැති අතර Profile Pictures, Cover Photos වෙනස් කිරීමේ හැකියාව ඔහුට පවතිනවා. 

ඒ වගේම අවශ්‍යනම් මරණයෙන් පසුව තමන්ගේ ගිණුම අක්‍රීය කිරීමේ හැකියාවද මෙහිදී ඇතුලත් වෙනවා. නමුත් එය අක්‍රීය කිරීමට නම් ඔහු මියගිය බවට ෆේස්බුක් වෙත වෙනත් අයෙක් විසින් දැන්විය යුතු වෙනවා.  ඒ වගේම තමන්ගේ Facebok wall එක වෙනත් අයට එහි පණිවුඩ පලකල නොහැකි ලෙස සකසා ඇත්නම් මරණින් පසුව එය Unlock කර ඔහුගේ මරණය වෙනුවෙන් එහි ශෝකය පළකිරීමේ හැකියාවද මෙම නව විශේෂාංගය මඟින් හඳුන්වාදීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙය ඔබගේ ගිණුමට එක්කරගැනීමට Settings ඔස්සේ Security Settings වෙත ගොස් එහි ඇති Legacy Contact වලට මරණයෙන් පසු ඔබගේ ගිණුම හිමිවිය යුතු කෙනාගේ නම ඇතුලත් කළ හැකියි..

ඉතින් ඔයාලට ඔයාලගේ සෙටින්ග්ස් ටික හද ගන්න මෙතනින් යන්න





Share:

මෙතනින් එහාට හෙඩ් ෆෝන් ඉයර් ෆෝන් ගහන්න වෙන්නේ USB-C පොර්ට් එකකට


ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට හොට නිව්ස් එකක් අරගෙන. කතාව තමයි අපි හැමෝම දැනට Sounds එලියට ගන්න එහෙමත් නැත්නම් හෙඩ්ෆෝන් , ඉයර්ෆෝන් වගේ දේවල් භාවිතා කරන්නේ 3.5mm පොර්ට් එකනේ ඉතින් දැනට ෆෝන් වල, ලැප් වල, ට්වී වල, සෙටප් වල හැම තැනම තියෙන්නේ මේක තමයි. ඉතින් ඔන්න මේක වනස් කරපු පළවෙනිම කට්ටිය තමයි ඇපල් සමාගම එයාලගේ අලුත්ම ෆෝන් වල එයාලා මේ අලුත්  USB-C තමයි භාවිතා කරන්නේ ඔන්න දැන් ඒකට ඉන්ටෙල් එකත් අතගහලා ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන්ම පරිගණක ලෝකෙම වෙනස් වෙයි. මේ කතාව මෙන්න මේ විදියට තමයි කියලා තියෙන්නේ .

Apple isn’t the only company looking to remove the last vestiges of the analog world from our smartphones and tablets. Intel apparently wants in on the action too. The chip maker recently talked about replacing the 3.5mm headphone jack with a USB-C connector.

මේකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ




හරි එහෙනම් ඔන්න තවත් විස්තර බලා ගන්න ඕනේ නම් මේ සයිට් වලට යන්න



එහෙනම් ඔන්න අපි ගියා අයෙත් අලුත් දෙයක් එක්කන් ඉක්මනින්ම හමු වෙමු .
Share:

Wednesday, April 27, 2016

ලිනක්ස් එකෙන් වෙලාව වෙලාවක් විදියට කැමති වෙලාවක බලාගමුද දිනෙත් අවුලක්ම නෑ- LINUX TIME / DATE-


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවේ වින්ඩෝස් වලින් ටිකක් ඈතට ගිහින් අපිට නොමිලේම ගන්න පුළුවන්  ලිනක්ස් ගැන පොඩි වැඩ ටිකක් අරගෙන දැක්කනේ ටොපික් එක ලිනක්ස් එකෙන් වෙලාව වෙලාවක් විදියට කැමති වෙලාවක බලාගමුද - LINUX TIME- හි හි එහෙනම් වැඩි කතා ඕනේ නෑ මෙන්න කෝඩ්ස් ටික ලිනක්ස් වල ඉන්න අය පොඩ්ඩක් ට්‍රියි එකක් දාලා බලන්නකෝ. එක එක විදියට වෙලාව බලා ගන්න හොඳේ ...

How To Display The Date And Time

You could probably have guessed the command to display the date and time using the Linux command line. It is quite simply this:

date
By default the output will be something like this:
Wed Apr 20 19:19:21 BST 2016

You can get the date to display any or all of the following elements:

%a - abbreviated day name (i.e. mon, tue, wed)
%A - full day name (i.e. Monday, Tuesday, Wednesday)
%b or %h - abbreviated month name (i.e. jan, feb, mar)
%B - full month name (January, February, March)
%c - locales date and time (full date and time)
%C - short year (i.e 14, 15, 16)
%d - day of month (i.e. 01, 02, 03)
%D - same as M/D/Y (i.e. 04/20/16)
%e - day of month padded (i.e. ' 1', ' 2')
%F - full date, same as yyyy-mm-dd
%H - hour (00, 01, 02, 21, 22, 23)
%I - hour (1,2,3,10,11,12)
%j - day of year (i.e. 243)
%k - hour padded (i.e. '1' becomes ' 1')
%l - hour padded (12 hour clock)
%m - month number (1,2,3)
%M - minute (1,2,3,57,58,59)
%n - new line
%N - nanoseconds
%p - AM or PM
%P - like %p but lowercase (ironically) 
%r - locales 12 hour clock time
%R - 24 hour version of hour and minute
%s - seconds since 1970-01-01 00:00:00
%S - second (01,02,03, 57, 58, 59)
%t - a tab
%T - time same as %H:%M:%S
%u - day of week (1 is Monday, 2 is Tuesday etc)
%U - week number of year (assuming Sunday as first day of the week)
%V - ISO week number with Monday as the first day of the week
%w - day of week (0 is Sunday)
%W - week number of the year with Monday as the first day of the week
%x - locales date representation (12/31/2015)
%X - locales time representation (14:44:44)
%y - last two digits of year
%Y - year
%z - numeric time zone (i.e. -0400)
%:z - numeric time zone as follows (i.e. -04:00)
%::z - numeric time zone as follows (i.e. -04:00:00)
%Z - alphabetic time zone abbreviation (GMT) 
- - a single hyphen prevents zero padding
_ - a single underscore pads with spaces
0 - pads with zeroes
^ - use uppercase if possible
# - use opposite case if possible

That is a huge number of options and I suspect the date command is the one most people try to add something to when they first want to contribute to Linux and compile their first program.

Essentially if you want to display just the time you can use the following:

date +%T
This will output 19:45:00. (i.e. hours, minutes then seconds)

You can also achieve the above by using the following:

date +%H:%M:%S
You can attach the date as well using the above command:

date +%d/%m/%Y%t%H:%M:%S
Basically you can use any combination of the above switches after the plus symbol to output the date as you so wish. If you want to add spaces you can use quotes around the date.

date +'%d/%m/%Y %H:%M:%S'
How To Show The UTC Date

You can view the UTC date for your computer using the following command:

date -u
If you are in the UK you will notice that instead of showing "18:58:20" as the time it will show "17:58:20" as the time.

How To Show The RFC Date

You can view the RFC date for your computer using the following command:

date -r
This displays the date in the following format:

Wed, 20 Apr 2016 19:56:52 +0100
This is useful as it shows that you are an hour ahead GMT.

Some Useful Date Commands

Do you want to know the date next Monday? Try this out:

date -d "next Monday"
At the point of writing this returns "Mon 25 Apr 00:00:00 BST 2016"

The -d basically prints a date in the future.

Using the same command you can find out which day of the week your birthday or Christmas is on.

date -d 12/25/2016
The result is Sun Dec 25. 
Share:

Friday, April 22, 2016

Viber adds End-to-End Encryption and PIN protected Hidden Chats features


Viber is the latest messaging platform to join WhatsApp, Telegram, and Apple iMessage, who strengthened their default privacy features in recent times.

IN BRIEF
Viber, the popular mobile messaging app announced Tuesday that it has added full end-to-end encryption for video, voice and text message services for its millions of users.
Here, the end-to-end encryption means only you and the person you are communicating with can read the content, and nobody in between, not even the company and if court orders company to provide user data, they will get only the heaps of encrypted data.

Founded in 2010 and acquired by Japanese e-commerce titan Rakuten for $900 Million in 2014, Viber is currently being used by more than 700 Million users globally across Android, iOS, Windows Phone, and desktop, the company claimed in a blog post published today.

The move comes just a couple of weeks after Facebook-owned Whatsapp messaging app implemented full end-to-end encryption by default for its one billion users.

Share:

Thursday, April 21, 2016

News in 2016 April



Google has launched a new computer science education website that acts as the ultimate place for getting in touch with Google’s effort in this field. Go ahead, check out Google’s new CS EDU website. Also, don’t forget to explore our dedicated programming courses.



Kali Linux, a hacker’s favorite operating system, is now available with first Rolling release. This release ensures that you are always using the latest and best tools for pen-testing purposes. The first Kali Linux Rolling release also brings a Kali Linux Package Tracker tool and changes the way VMware guest tools are installed. You can read more about the features below and use the links for downloading Kali Linux Rolling 2016.1 ISO files and torrents.


New Features In Ubuntu 16.04
NEW FEATURES IN UBUNTU 16.04

Best features coming to Ubuntu 16.04 Xenial Xerus
Ubuntu 16.04 Xenial Xerus will be released soon. As an ardent Ubuntu fan, you might be wondering about what’s new in Ubuntu 16.04.
I have been following Ubuntu 16.04 LTS development for since the beginning and I think it’s time that I summarize the most important Ubuntu 16.04 features. I presume that you are already an Ubuntu user but even if you are not, you can still have a look at what’s coming in the latest version of world’s most popular Linux distribution.
WHAT’S NEW IN UBUNTU 16.04 ..........
UBUNTU SOFTWARE CENTER IS NO MORE
ONLINE SEARCHES ARE DISABLED BY DEFAULT
UNITY LAUNCHER CAN BE MOVED TO THE BOTTOM
UNITY 7.4 BUT STILL NO UNITY 8
APT OVER APT-GET
ZFS SUPPORT
SNAP PACKAGING FOR NEWER APPS IN LTS RELEASE
NO SUPPORT FOR AMD/ATI RADEON PROPRIETARY DRIVERS
NEW AND UPGRADED SOFTWARE



Microsoft Releases Open Source Visual Studio Code 1.0 For Windows, OS X, And Linux
Microsoft’s open source text editor Visual Editor Code has finally hit the stable version 1.0. VS Code is now used by more than 500,000 developers per month who use it to write code in JavaScript, TypeScript, Python, C++, C#, CSS, PHP, Node.js and more.

Arduino Comes To Raspberry Pi And Other Linux ARM Devices
The Arduino project has finally released Arduino IDE for Raspberry and other single-board ARM computers. Combining Raspberry Pi with Arduino is a recipe for great electronics projects and fun-filled DIYing.
If you're a regular user of Google, here are a few fun tricks that you can try on the site.
Firstly, type "do a barrel roll" (without the quotes) into the search box. Your screen will magically turn a complete somersault. Try it yourself, or just head to to see it in action.
For a more gentle effect, type "tilt" into the search box (no quotes needed). It's subtle, but the display definitely develops a slight tilt.
Finally, if you're in the mood for a game, click on the Image Search option, and search for Atari Breakout. The images that make up the search results will instantly transform into a full-scale playable game of Breakout on your screen, which you can control with either the keyboard or mouse!

After more than a year of public alpha and beta releases, the Vivaldi browser is hitting its 1.0 release today.
Vivaldi, which was founded by Opera co-founder and former CEO Jon von Tetzchner, prides itself as a browser for power users — a group of users, von Tetzchner and his team believe, that has been mostly abandoned by other browser vendors.
For power users, Vivaldi offers features like customizable keyboard shortcuts and an optional command line-like interface, support for mouse gestures, tab stacks, and plenty of customization options (want your tabs on the bottom or the right side of the window? Vivaldi will happily oblige, for example). The browser uses Google’s Blink engine and lets you use Chrome extensions, too.
For Download Use This Link



පරිගණක විද්‍යා ශබ්දකෝෂය / Computer Science Glossary


Share:

Microsoft Windows News 2016 April



Microsoft and Canonical’s latest partnership that has enabled Windows users to use Ubuntu Linux apps on Windows 10 marks the start of a new friendship. Talking about the same, Canonical founder Mark Shuttleworth says that Microsoft and Ubuntu have left their rivalry behind. We hope that it’ll make open source and FOSS movement stronger than ever.



You might not know but PowerShell, the ubiquitous force running behind the Windows environment, is slowly becoming a secure way for the attackers to hide their malicious activities. Unfortunately, at the moment, there’s no technical method of distinguishing between malicious and good PowerShell source code.
Share:


Filmora : Easiest Video Editing Software for Beginners ....
Wondershare's Filmora is a basic video editing application that is very intuitive, has no frills and extremely easy to use. The application has been put together in way that allows a newbie to produce professional quality videos. So if one is new to video editing, his quest for a video editing tool might end at Wondershare Filmora.
Lets have a quick look to see what all features Filmora has in for us.



Share:

Facebook News 2016 April


The announcement was made this evening by David Marcus, Facebook’s Messenger chief and former PayPal boss. Messenger's group calling feature is only for voice calls at this point, so don’t plan on having a gaggle of video chats all at once. Up to 50 users can participate in the same voice call at the same time.

Other News


Mark Zuckerberg has realised Facebook’s power to experiment with new ideas to generate content and revenue. According to a news report, Facebook is testing new ways to allow the individual users to earn money from their posts. It indicates how aggressively Facebook is moving ahead to become a more dominant force in real-time sharing.
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ