" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, December 31, 2014

මුහුණ පොතේ ඕනේ කෙනෙක්ගේ හංගන් ඉන්න ෆොටෝ බලමුද - View Hidden Facebook Photos Of Anyone -


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් අවේ ඔයාලට මුහුණ පොතේ පොඩි වැඩ කෑල්ලක් හොයාගෙන. මුහුණ පොතේ ඕනේ කෙනෙක්ගේ හංගන් ඉන්න ෆොටෝ බලමුද - View Hidden Facebook Photos Of Anyone - එහෙනම් අපි වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේක ඇවිල්ලා CHROME BASED WEB BROWSER වල වැඩ කරන Chrome-Extension එකක්. මේකෙන් පුළුවන් ඔයාලගේ යාළුවොන්ගේ වගේම ඔයාලගේ යාලුවෝ නොවන අයගෙත් මුහුණ පොතේ PROFILE PAGE එකට ගිහින් එයාගේ HIDE වෙලා තියන 4ටෝ බලන්න. මන් පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.



දාලා ඉවර උනාට පස්සේ මේ වගේ මැසේජ් එකක් එයි දැන් වැඩේ හරි ඕන තැනට ගිහින් අපේ Extension එක උඩ කිලික් කරන්න

මේක ACTIVATE කරගන්න එකත් හරි ලේසියි යාලුවෙක්ට මේක දාගන්න කියල එයාගේ පෙන්නන CODE එක දා ගෙන ACTIVATE  CODE එකක් GENERATE කරගන්න තියෙන්නේ. ඒ කරන විදිය පල්ලෙහා තියනවා. කව්රු යාලුවෙක්ගෙ code එකක් මටත් එවන්න ආ. මාත් තවම activate කර ගත්තේ නෑ ... එහෙනම් මන් ගිය ආයෙමත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු....



Share:

Sunday, December 28, 2014

Google Calender හරහා යාලුවන්ගේ උපන්දින අමතක නොකර SMS එකක් ගෙන්න ගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා. මේ සැරේ මන් ආවේ ඔයාලට තවත් වටිනා කියන දෙයක් හොයාගෙන. ඒකට කලින් කියන්නම්කො මේ GOOGLE කියන සමාගම වර්තමානයේ අන්තර්ජාලයට පැමිණෙන සියලු දෙනාම වගේ දන්න දෙයක් ඒක ඇවිල්ලා නිකන්ම උන දෙයක් නෙවේ ඇත්තම කිව්වොත් අන්තර්ජාලයට පැමිණෙන කෙනෙකුට ගූගල් සයිට් එකට පමණක් පැමිණ අන්තර්ජාලයේ කිරීමට අවශ්‍ය සියලුම දේවල් කර ගන්න පුළුවන්. ඇත්තටම මට නම් නැතුවම බැරි සයිට් එකක් තමයි GOOGLE.

ඉතින් දැන් මම කියන්න යන්නෙත් මේ ගූගල් සමගම අපිට දෙන තවත් සේවාවක් ගැන ඒ තමයි GOOGLE CALENDER සේවාව. මේකෙන් ඇත්තටම අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපේ අවුරුද්දක් ඇතුලත අපිට කරන්න තියන වැඩ විශේෂ දින වගේ ගොඩාක් දේවල් අපේ Account එකට ලොග් වෙලා සේව් කරගෙන Plan එකක් විදියට Use කරන්න පුළුවන්.

ඒ වගේම තමයි මන් අද කියන්න ආව විශේෂම දේ ඔයාලගේ GOOGLE+ එකේ ඉන්න යාලුවන්ගේ BIRTHDAYS අමතක නොකර එයාලට WISH කරන්න  ඔයාලා ONLINE නාවත් SMS මගින් අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. එක කරන්න පල්ලෙහා විදියට යන්න.

1. මුලින්ම ඔයාලගේ GOOGLE ACCOUNT එකට LOG වෙන්න.
2. මෙතනින් ගිහින් GOOGLE CALENDER වෙත යන්න
දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි


3. CALENDER SETTINGS වලට යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 
4. එකේ MOBILE SETUP වෙත යන්න.


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
5. මේකේ ඔයාලගේ ෆෝන් නම්බර් එක දාලා VERIFY කරගන්න.


6. දැන් නැවතත් GOOGLE CALENDER HOME පේජ් එකට ගොස් CREATE NEW EVENT යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
7. එකේ REPEAT එකට මුලින්ම යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
8. එකේ REPEATS එක YEARLY දෙන්න. DONE කරන්න.


9. දැන් පහත පරිදි අනිත් විස්තර පුරවන්න


10. ඔන්න දැන් වැඩේ ඉවරයි. මේ විදියට කරලා ඉවරවෙලා SAVE කරගන්න. ඔයාලගේ ෆෝන් එකට යාළුවගේ BIRTHDAY එක මතක් කරලා SMS එකක් එයි. එහෙනම් ඔන්න අපි ගියා අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.














Share:

ඔයාලගේ සිස්ටම් එක දැම්ම දවසයි වෙලාවයි හොයාගමුද? System Installation Date and Time


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට පොඩි ට්‍රික් එකක් අරගෙන දන් මම කියන්න යන්නේ ඔයාලගේ මැෂින් එකට ඔයාලගේ OS එක දැම්ම දවසයි වෙලාවයි හොයාගන්න විදිය.

පළමු පියවර,
Start > Search CMD Then click "Command Prompt."
දෙවන පියවර,
Then type this systeminfo | find/i "install date"  > Press Enter


Note : Don't work systeminfo | find/i "install date" ? Try to This code systeminfo | find/i ""install date" 

Share:

පරිගණකයෙන් වෙලාවට වැඩ කරමු ALARM CLOCK


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට වටිනා කියන සොෆ්ට් කෑල්ලක් හොයාගෙන. මේක ගැන කියනවානම් මේක ALARM CLOCK එකක් නිකන්ම නිකන් එකක් නෙවේ පරගණක  ALARM CLOCK එකක්. 

මෙන්න වගේ අපිට මිත්‍රශීලි වටපිටාවක් තමයි තියෙන්නේ. ඕනේ වෙලාවයි ඕනේ මැසේජ් එකයි තිබ්බා. බලන් හිටියා. :p 


We can set as many alarms once in a time and use any mp3 files as alarm tone.

Technical Details 
Software Name : Free Alarm Clock
File size : 1.64 Mb
Requirements : Windows Xp/ Vista/ Windows7 / Windows8
License : Free

Share:

Notepad++ පොඩි පොඩි සෙල්ලම් ලොකුවට දාන්න FREE SOFTWARE


ඔන්න යාලුවනේ මම අද ආවේ ඔයාලට නොමිලේ දෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරන්. නමේ හැටියටම මේ Notepad හැබැයි නිකන් නෙවේ Notepad++. 

මේ ගැන කියනවානම් මේ සොෆ්ට් එකෙන් අපිට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් නිකන් Notepad එක වගේ නෙවේ ඊට වැඩ වැඩ ගොඩාක් කර ගන්න පුළුවන්. භාෂා ගොඩකට සහය දක්වනවා HTML හෝ LANGUAGE ටයිප් කරන්න පට්ට බාන්ඩේ මෙන්න මේකේ පොඩි පික් එහෙකුත් තියනවා පාට පාටට වැඩේ කරතහැකි. තවත් විස්තර සහ ඩවුන් කරගන්න යන්න ඕනේ පාර පල්ලෙහා තියනවා. එහෙනම් අපි අදට කැපුනා ආයෙමත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු ආ...


The supported languages by Notepad++ are C, C++, Java, C#, XML, HTML, PHP, JavaScript, RC file, makefile, NFO, doxygen, INI file, batch file, ASP, VB/VBS, SQL, Objective-C, CSS, Pascal, Perl, Python, Lua, Unix Shell Script, Fortran, NSIS and Flash action script. Most web site and software developers using this software.

Technical  Details  
Software Name : Notepad++
File size : 7.58 Mb
Requirements : Windows Xp/ Vista/ Windows7 / Windows8
License : Free

Share:

Saturday, December 27, 2014

ඔයාගේ නෙට් එකේ Speed එක බලගමුද? Internet

Online Internet Speed Checker

Other Sites මෙන්න තවත් සයිට්

Share:

Color Codes For HTML

Click and Copy your Color Code
Share:

Thursday, December 18, 2014

මුහුණ පොතේ හෝම් පේජ් එකේ AUTOPLAY වෙන වීඩියෝ නවත්තමුද? ...


Facebook විසින් අළුතින් එකතු කරපු අංගයක් තමයි video auto play වෙන එක. video auto play වීම නිසා අනවශ්‍ය පරිදි data වැය වීමක් සිදුවෙනවා. ඇතැම් වෙලාවට එය කරදරයක් වීමේ අවස්ථාත් තියෙනවා.

පරිගණකය මතදී  video auto play වෙන එක නවත්වන්න පහත පියවර අනුගමනය කරන්න.
ඔබගේ Facebook ගිණුමට පිවිස settings  වෙත යන්න.

වම් පස ඇති videos යන්න මත ක්ලික් කරන්න.


ඉන් පසු ලැබෙන පිටුවෙහි Auto-Play Video යන්න Off ලෙස තෝරන්න.

මේ ආකාරයටම ඔයාගේ ෆෝන් එකෙත් SETTINGS වලට ගොස් VODEOS යන්න. ඉන් පසු එහි ඇති AUTOPLAY එකට ගොස් OFF කරන්න.
මෙන්න පල්ලෙහා තියන වීඩියෝ ටිකත් බලලම වැඩේ කරගන්නකො එහෙනම්,,,

ANDROID එකට,

APPLE එකට,




COMPUTER එකට,

Share:

Sunday, December 14, 2014

අපේ ෆෝන් එකට අපිම ඇප් හදමුද හරිම ලේසියි ANDROID



ගුගල් සමාගම විසින් Android applications නිර්මානය කිරීම සදහා හදුන්වා දී තිබු Android Studio (IDE) මෘදුකාංගයේ Android Studio 1.0 සංස්කරණය නිකුත් කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ පලමු වතාවට Android applications එකක් නිර්මාණය කරන අයට වුවද පහසුවෙන් applications එකක් නිර්මාණය කර ගත හැකි ආකාරයට පෙර සැකසු වැඩසටහන් (media recorders, notification systems, instant messaging platform etc.) ඇතුලත් කර තිබීමය.




System Requirements

Windows
Microsoft® Windows® 8/7/Vista/2003 (32 or 64-bit)

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space + at least 1 G for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Java Development Kit (JDK) 7
Optional for accelerated emulator: Intel® processor with support for Intel® VT-x, Intel® EM64T (Intel® 64), and Execute Disable (XD) Bit functionality
Mac OS X

Mac® OS X® 10.8.5 or higher, up to 10.9 (Mavericks)

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space
At least 1 GB for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Java Runtime Environment (JRE) 6
Java Development Kit (JDK) 7
Optional for accelerated emulator: Intel® processor with support for Intel® VT-x, Intel® EM64T (Intel® 64), and Execute Disable (XD) Bit functionality
On Mac OS, run Android Studio with Java Runtime Environment (JRE) 6 for optimized font rendering. You can then configure your project to use Java Development Kit (JDK) 6 or JDK 7.

Linux
GNOME or KDE desktop
GNU C Library (glibc) 2.11 or later

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space
At least 1 GB for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Oracle® Java Development Kit (JDK) 7
Tested on Ubuntu® 12.04, Precise Pangolin (64-bit distribution capable of running 32-bit applications.
Share:

ඔන්න දැන් මුහුණ පොතේ අපි දාපු පරණ POSTS හොයන්නත් පුළුවන්ලු ...



Today we’re updating Facebook Search to make it easier to find the posts that have been shared with you.

You've given us a lot of feedback on the Graph Search beta. You've told us the most important thing is being able to find posts you've seen before, and now you can. With a quick search, you can get back to a fun video from your graduation, a news article you've been meaning to read, or photos from your friend’s wedding last summer.


If you want to search using phrases like “My friends who live in New York,” you still can.

Your search results are personalized and unique to you and, as always, you can only see things that have been shared with you.

You've also told us you need better search on your phone, so today’s updates were designed for mobile — they’ll be available on Facebook for iPhone in addition to desktop.

Search at Facebook is a long-term effort. Today is a step toward helping you tap into the experiences and perspectives of your friends.

These updates will roll out this week in US English on iPhone and desktop. 

Share:

Saturday, December 13, 2014

ඕන ඉංග්‍රීසියක් සිංහල කරමුද? English to Sinhala...



අප බොහෝ වෙනත් භාෂා අන්තර්ගතය කියවීමට තිබෙන එකම මාර්ගය ඔන්ලයින් භාෂා පරිවර්තක සේවය භාවිතා කරමින් වේ. මෙම සේවා කිහිපයක් වන අතර වඩාත් පුළුල් ලෙසින් භාවිතා වන එක් අංගයක් Google Translator වේ. ගූගල්  දැනටමත් භාෂා පුළුල් පරාසයක පරිවර්තනය කරයි..ගූගල් දැන්  තවත් භාෂා 10ක් තම ලැයිස්තුවට අලුතින්ම ඇතුලත් කර ඇත.



මෙම නව භාෂා වන්නේ,,, චිචේවා,  මලගාසි, සෙසොතෝ, මලයාලම්, මියන්මාරය, සිංහල, සුඩාන, කසක්, ටජික්, සහ උස්බෙක් වේ. මෙම නව භාෂා දහය ගූගල් දැනටමත් ආධාරක පරිවර්තනය කරන භාෂා 80 සමග ඇතුලත් කර ඇත.

ඉතින් මේකේ සිනහලත් තියනවනේ ඔන්න අපේ යාළුවන්ට දන් ගොඩාක් වැඩ මේකෙන් කර ගන්න පුළුවන් ෆිල්ම් වලට සබ් හදන්න , බ්ලොග් ලියන්න, පැවරුම් කරන්න හි හි මරු නේ.

අනෙකුත් භාෂා අප බොහෝ අසා නැති විය හැකිය, නමුත් Google මෙම දස භාෂා ගූගල් ජනතාවට පරිවර්තනය සඳහා සහය ගෙන එයි පවසයි. පරිශීලකයන් මිලියන සිය ගණනක් අය දැන් ඔවුන්ගේ ජන්ම භාෂාවෙන් යාමට සහ එහි සිට පරිවර්තනය කිරීමට හැක. 

Share:

මෙන්න ACER එක ගහපු අලුත්ම ෆෝන් තුනක්


ACER මැලේසියාව පසුගියදා නව ස්මාර්ට් ෆෝන් තුනක් හඳුන්වා දෙයි. Acer Liquid X1, Liquid Jade and Liquid Z500 - මෙමස්මාර්ට් ෆෝන්  තුනම  සිත් ගන්නා අඩු මිල ගණන් යටතේ සහ Android 4.4 KitKat මත ධාවනය වේ. එක් එක් ආකෘතියේ පිළිබඳ වැඩි විස්තර සඳහා පහත විස්තර කියවන්න.


Acer Liquid X1

The main hero of the new liquid series would be the 5.7 inch Acer Liquid X1. With a powerful 1.7GHz Octa-core processing performance, LTE connectivity and 2GB RAM, it is said to offer impressive imaging experience and speedier performance.

Design wise, the HD IPS display is fitted with a single piece of Corning Gorilla Glass 3 for a sleek loo2k. Professionals may like the leather texture that provides a better grip of the 8.5mm and 160g smartphone.

For trigger happy folks, the Acer Liquid X1’s 2MP wide-angle front camera and 13MP rear camera with F1.8 aperture and 0.3 second ultra-fast focus capability should suffice.

For those who like to multitask, the Acer Liquid X1 comes built with AcerRAPID™ design which allows users to quickly launch the camera, pick up phone calls or access user’s favourite apps with the touch of a finger. The AcerFLOAT™ feature allows users to open more than one app and multitask.

The Acer Liquid X1 also comes with some new and interesting applications such as

Acer SnapNote for note taking during presentation and save it as PDF/JPG/PPT format
Acer LiveScreen to share seamlessly with other LiveScreen devices
Acer Extend where the smartphone’s screen can be extended to desktop PC or notebooks interactively

Acer Liquid Jade

The 5-inch HD IPS display Acer Liquid Jade at 7.5mm thin, weighing 110g and fitted with the Corning Gorilla Glass 3 was awarded with the Good Design Award in Japan last month.  The Liquid Jade smartphone features a 13MP rear camera with 0.3 second focus and F1.8 aperture. Apps such as Acer Extend, SnapNote, QuickMode and System Doctor are standard features in the Acer Liquid Jade.

Acer Liquid Z500

Introduced recently in Berlin, Germany at the IFA 2014, the 5-inch HD IPS screen Acer Liquid Z500 at only 8.65mm thin is for users who seeks the best entertainment as it has HD front speakers that delivers DTS Studio Sound™. The Liquid Z500’s 8MP auto focus rear camera with F2.0 aperture delivers good quality photos in low light conditions.

Share:

Sunday, October 26, 2014

මුහුණපොත ගෙදර යවලා අපි TSU යමු. සල්ලි හොයමු. ජයක් ලබමු.





Tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... දන්නේ නැත්නම් ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...) 


මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන. http://www.tsu.co/dilhanpadeniya ~ tsu වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද? ~ ඒක ක්‍රම 2 කින් වෙනවා. 

Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ.. 

Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට http://www.tsu.co/kanishkackk එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා.. මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි... - 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. - Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා.. - මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. - D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. - C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. - B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්. මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා. මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ... 

උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක http://www.tsu.co/dilhanpadeniya එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා.. පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා.. IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.) තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්.

ඔන්න එහෙනම් අපි ගියා ආයෙමත් මේ වගේ අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු. කස්තියටම ජය වේවා. 

Share:

Saturday, August 16, 2014

ඔන්න නවවෙනි ජනේලෙත් ඇරෙන්නයි යන්නේ Windows 9 in this September


ඉතින් ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් හොයාගෙන ඔන්න මාතෘකාවේ හැටියටම නවවෙනි ජනේලය (Windows 9) එහෙමත් නැත්නම්  " Windows Threshold" මේ අවුරුද්දෙම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කෝ බලන්න ආ .....


හී හී... නිව්ස් එකේ හැටියට හරියටම දවසක් නම් තවම නැති උනාට අනිවා මේ අවුරුද්දේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝම්බර් මුල ඔයාලට මේ ජනේලය අස්සෙන් රිංගන්න පුළුවන් වෙනවා හැබැයි මේ අවුරුද්දේ මෙයාලා මේ දෙන්න යන්නේ නවවෙනි ජනේලයේ Technology Preview එක තමයි. ඒ කියන්නේ ඔරිජිනල් එක එලියට දාන්න කලින් අඩුපාඩු හොයා ගන්න කරන හැකර් ලට දෙන තෑග්ගක්. ඔන්න එහෙනම් කස්ටිය අනිවා මේ අවුරුද්දෙම " වින් නයින් " වලට සෙට් වෙන්න හොඳේ .... මයික්‍රොසොෆ්ට් එක මේ ගැන තවම මොකුත් කිව්වේ නැති උනාට ZDNET තමයි මෙහෙම කියන්නේ.

මගේ හැටියට නම් මන් තවම වින් සවන්, එයිට් එක මට හරියන්නේ නෑ හැබැයි නයින් නම් හොඳ වෙයි කියලා හිතනවා . Microsoft එකේ OS වලින් බංකොලොත් උන OS දෙකක් තියනවා එකක් Windows Vista අනිත් එක Windows 8 ඉතින් ඉතිහාසයත් එක්ක බලද්දී වින් විස්ටා වලට වඩා වින් 8 එක බන්කොලොත් නිසා තමයි වින් 8.1 ආවේ දැන් ඔන්න 8.1 එකෙන් වර්සන් 2 ඇවිත් 8.2 . කොහොම හරි කමක් නෑ ඔන්න වින් නයින් වලට සුභ පතනවා මේ තොරතුරු ලෝකේ දීර්ග ගමනක් යන්න ලැබෙන්න කියලා.

මෙන්න Microsoft Windows 9 වලට අලුතින්ම දාල තියන වැඩ කෑලි ටිකක්.

Windows Threshold (or 9) is expected to carry a number of new features, including the return of Start Menu (in some form, at least), Modern apps floating on the desktop, offering better coherence with the desktop environment, removal of Charms bar from desktop versions of Windows, and last but perhaps most significant, the integration of Cortana virtual assistant with Windows Threshold.

මෙන්න වින් නයිට් එකේ පොඩි වැඩ ටිකක් පල්ලෙහා තියන වීඩියෝ එක බලන්නකෝ ...


ආ තව දෙයක් කියන්න තියනවා මේ වින් නයිට් එකේ Technology Preview එකනේ ඉතින් වින් නයිට් එකේ ඔරිජිනල් එක අපිට ලබන අවුරුද්දේ අනිවර්යේනම් හම්බෙනවා දැනට තියන් නිව්ස් හැටියට ලබන අවුරුද්දේ අප්‍රේල් මැදදී එලියට දාන්න තමයි ඉන්නේ හැබැයි තවම හරියටම දවසක් වත් මේ වින් නයිට් එකේ ගානක් වත් (මිල) එලියට දාලා නෑ එඅ ගැනත් හොයා ගත්ත ගමන්ම ඔයාලට කියන්නම් එහෙනම් අදට අපි කැපුනා ආයෙමත් අලුත් නිව්ස් එකකින් හම්බෙමු .. කස්ටියටම බුදු සරණයි .,.,.,. !!!!!
Share:

Tuesday, August 12, 2014

ඔන්න HDMI 2.0 එනවලු වීඩියෝ ලෝකේ අලුත්ම පෙරලිය


ඔන්න මම ආයෙමත් ආවා. අලුත්ම නිව්ස් එකක් හොයාගෙන. HDMI කිව්වම හැමෝම දන්නවනේ මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඉතින් මේ HDMI 1.4 තමයි මෑතක් වෙනකන්ම භාවිතා උනේ ඔන්න දැන් එයාලා 2.0 හදුන්වා දීලා. ඉහතින් මේකේ තියන විශේෂ දේවල් ටික පල්ලෙහා දීලා තියන වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.




ඉතින් මීට අමතරව HDMI 1.4 වලට සාපේක්ෂව HDMI 2.0 වල තියන අනිත් වැඩ ටික,,,,,,,

HDMI 2.0 vs 1.4: The basics

HDMI 2.0 was announced as a standard in late 2013. It got a lot of people confused, wondering if they suddenly needed to throw away their TVs in order to get on this latest tech trend. 

As far as tech advancements go, HDMI 2.0 is a pretty friendly one. It’s as much a standard of software as hardware, and cables designed for HDMI 1.4 systems will work just fine with new HDMI 2.0 devices. 

What you need to make sure is that both ends of your entertainment chain – your TV and blu-ray player, for example – support the standard. It’ll mean they’re geared up for the new standards we’ll dig into shortly. Some previously HDMI 1.4 hardware needs nothing more than a firmware update.

HDMI 2.0 is a reimagining of the interchange between your bits of home entertainment gear, one that factors in the immense amount of data required to get high-quality audio and video to something like a 4K 3D-capable TV. 

Give it a year or so and 1080p TVs won’t even feel current anymore. We’re already starting to see 4K sets fall under the £650. It won’t be long before the rubbish 1080p LCD TVs at Tesco are replaced by rubbish 4K ones. Exciting times ahead. 

HDMI 2.0 itself isn’t really about resolution, though, but bandwidth. More bandwidth is what makes all of its new standards possible. HDMI 2.0 systems can transfer data at up to 18Gbps, up from 10.2Gbps in HDMI 1.4. 

In terms we’re all more likely to get on with, 18Gbps is 2,250MB a second. For a little more context, normal Blu-rays max out at 54Mbps, or 6.75MB per second. The HDMI pipe is wider than a dual carriageway.
Share:

Microsoft එකයි Apple එකයි TV Advertisement වලින් ගහගන්නේ මෙහෙමයි


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ අලුත්ම නිව්ස් එකක් හොයාගෙන අද මම ඔයාලට කියන්න යන්නේ Microsoft සමාගමේ Surface Pro 3 ටැබ් එකයි Apple සමාගමේ MacBook Air එකයි TV Advertisements වලින්  එයාලගේ බඩු සංසන්දනය කරන විදිය. 

මන් පල්ලෙහා දීලා තියන වීඩියෝ තුනම Microsoft සමාගමෙන් හදපුවා කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේ උපකරණ දෙකට යන්න ඒ සමාගමේ සයිට් වලම ලිනක්ස් දීලා තියනවා එකටත් ගිහින් බලන්න. එහෙනම් අපි කැපුනා.




Share:

Monday, August 11, 2014

නැති වුන Android එකට ලෝකේ කොහේ තිබ්බත් Call එකක් ගමුද


ඔන්න මම ආයෙමත් ආවේ අලුත් නිව්ස් එකක් ඔයාලට හොයාගෙන. දැන් මම ගෙනාපු නිව්ස් එක ස්මාර්ට් මොබයිල් ෆෝන් පාවිච්චි කරන කට්ටියටනම් ගොඩාක් වැදගත් වෙයි. ශ්‍රී ලංකාවේ අපි ඉතින් පාවිච්චි කරන ගොඩාක් ෆෝන් වල තියෙන්නේ ANDROID OS එකනේ. ඉතින් අද මම කියන්න යන්නේ ඔයාලගේ ANDROID ෆෝන් එක නැති උනොත් ලේසියෙන්ම එක හොයා ගන්න පුළුවන් ක්‍රමයක් ඒ කියන්නේ දැන් ඔයාගේ ෆෝන් එක ලෝකේ කොහේ තිබ්බත් කෝල් එකක් අරන් හොයා ගන්න පුළුවන්. හරි දැන් අපි එහෙනම් බලමු මේක කොහොමද කරන්නේ කියලා,


If you lose your phone, just head over to Google’s browser-based Android Device Manager. Tap the lock button, toss in a “Recovery Message” (read: a plea to whoever finds the phone to not be a jerk) and an unlock password, and add a phone number where you can be reached.

හරි එහෙනම් ඔයාලා ඔයාලගේ ෆෝන් එක නැති උනොත් එහෙම ඉක්මනින්ම මං පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් Android Device Manager එකට යන්න. ඒකට ගියාම ඔයා ඔයාගේ ඊ මේල් එකෙන් ලොග් වෙලා තියන සේරම Android Device ටික පෙන්නනවා . දැන් ඔයාලාට හොයා ගන්න අවශ්‍ය එක තෝරලා ෆෝන් එක කොහෙද තියෙන්නේ කියලා බලාගන්න.



ආ. කියන්න අමතක උනා . ඔයාලගේ ෆෝන් එකේ Android වර්ෂන් එක 4.4 වඩා පරණයි නම් Play-Store එකට ගිහින් මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න . එහෙනම් අපි ගියා ආයෙමත් ඉක්මනින්ම හමුවෙමු.

Share:

Sunday, August 10, 2014

පස්වැනි පරම්පරාවත් ආවා එහෙනම් IBM Cognitive Computing


ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් හොයාගෙන COGNITIVE COMPUTING. මොකක්ද මේ ඥානාත්මක පරිගණක කියල කියන්නේ? 

හරි මෙන්න මේකයි කතාව ඔන්න IBM සමාගම අලුත්ම වැඩකට බැහැලා ඒ කියන්නේ එයාලා අලුතින් චිපයක් හදන්න යනවා මනුෂ්‍ය මොලේට සමානකම් කියන.  ඔන්න මේ වැඩේ සාර්ථක උනොත් අපි පස්වැනි පරිගණක පරම්පරාවට පා තබනවා . හැබැයි මේ වැඩෙන් මනුෂ්‍යටම පාඩුවක් වෙයිද දන්නෙත් නෑ කොහොම හරි ඔන්න ඕක තමයි කතාව ආ ... 


වැඩි විස්තර මෙන්න මේ වීඩියෝ එකේ තියනවා


What is cognitive computing?
Cognitive computing aims to emulate the human brain’s abilities for perception, action and cognition. The neurosynaptic chip, designed to emulate the neurons and synapses in the human brain, breaks path with traditional architectures used for the last 70 years.


එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් නිවිස් එකකින් හමුවෙමු කට්ටියටම එහෙනම් බායි .,.,.
Share:

Tuesday, February 4, 2014

මුහුණ පොතේ ඔබේ අතීතය A Look Back ...



ඉතින් යාලුවනේ ඔන්න ගොඩම ගොඩ කාලෙකට පස්සේ අපි ආයෙත් වැඩ පටන් ගන්න හිතුවා. ALLSRILANKANS. මුලින්ම අද පෙබරවාරි 04 නිසා, ඔයාලට අභිමානවත් නිදහසක් ප්‍රර්ථනා කරනවා. අද මම මේ පොස්ට් එක ගොඩක්ම කරන්නේ මගේ බ්ලොග් එකේ පොස්ට් පබ් එක දැන ගන්නයි ලින්ක්ස් ටික චෙක් කරගන්නයි ඒත් ඉතින් නිකන්ම එන්න බැරි නිසා ඔන්න මම ඔයාලට මුහුණ පොතේ අලුත්ම සීන් එකකුත් අරන් ආවා. එහෙනම් වැඩි කතා ඕනේ නෑ කෙලින්ම කතාවට බහිමුකො ආ.

මේකයි අද පෙබරවාරි 04 අපිට නිදහස නිසා වැදගත් වගේම අපේ මුහුණ පොතේ ලොක්කා, සකර්බර්ග් අයියටත් අද දවස ගොඩාක් වැදගත් දවසක්. මොකද කිව්වෙත් මුහුණ පොත පටන් අරන් අදට අවුරුදු 10 ක් වෙනවා . ඉතින් මේ නිසා එයාලා අද අපිට අලුත් වැඩක් දුන්නා. ඒ තමයි ඔයලා මුහුණ පොතට අව දවසේ ඉඳලා කරපු දේවල් පොඩි වීඩියෝ එකකින් පෙන්නීම... ඒකයි A LOOK BACK කිව්වේ.

එහෙනම් වැඩි කතා ඕනේ නෑ ඔයාලගෙත් අතීතය බල ගන්න පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ .. එහෙනම් අපි ගියා ආ... ආයෙමත් අලුත් නිව්ස් එකකින් ඉක්මනටම හමු වෙමු ආ..


Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ